අකුරගොඩ මැරිච්ච කපල් එක

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ඔය ලෝයර්ස්ලා කියන්නේ ඕනේ කුනු ගොඩකට කරගහන උන් සල්ලි වලට. සල්ලිවලට කරගහන්නේ ඒ වුනාට නිදහසට කාරණයක් හැටියට කියන්නේ අපරාධකාරයෙක්ට වුනත් ලෝයර් කෙනෙක්ගේ සේවය ලබාගන්න අයිතියක් තියෙනවා ඒ නිසා අපි අපරාධකාරයෙක් වෙනුවෙන් වුනත් පෙනීහිටිනවා කියලා.

    මන්නම් කියන්නේ අපරාධ චෝදනාවකට උසාවියකින් කවුරුහරි කෙනෙක් වරද කරුවෙක් වුනානම් ඒ පෙනී හිටපු ලෝයර්ටත් මොකක් හරි දඩයක් වදින්න ඕනේ.මොකද ඒක අපරාධකරුවෙකුට ආරක්ෂාව සැපයීමක්

    එහෙම නැත්තන් අපරාධකරුවෙකුට ආරක්ෂාව දුන්න කියලා අනිත් මිනිස්සුට දෙන දඬුවම අහෝසි කරන්න ඕනේ. ලෝයර්ලාට වෙනම නීතියකුයි අනිත් අයට වෙනම නීතියකුයි වෙන්න බෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    images-q-tbn-ANd9-Gc-S7vu-HAQb-Zego6-Tnxur-Kf3-SFO82v6-O-4-Txaw-M-R7-RIe7q-S0b-Brgw-EYyea-Bv-s-10.jpg
    Banku banku
    images
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    🚨ලොකු පැටී සමග එකතු වූ කරන්දෙණියේ සුද්දාගේ ලෝයර්, බිරිඳ සමග වෙඩිතබා ඝාතනය කරයි

    තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

    පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවයි.

    එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු වෙනත් අපරාධ කණ්ඩායමකට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැකපලකරනවා.

    තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණා.

    මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

    ඉන් ජීප් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

    එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳයි.

    එම නීතීඥවරයා කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතු සිදුකළ පුද්ගලයා බවයි පොලිසිය පැවසුවේ.

    කරන්දෙණිය සුද්දාගේ තොරතුරු වෙනත් පාර්ශ්වයකට ලබාදීම හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැකපලකරනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ කණ්ඩායම් 3ක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    වෙන ආණ්ඩුවක් කාලේ උනානං, පචයා කියන්නේ මේක හමුදාව දම්මලා ආණ්ඩුවෙන් කෙරෙව්වා කියලා...

    "පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... මහ දවල්, ආරක්ෂක අමාත්‍යාංශය ඉස්සරහ අධිආරක්ෂිත කලාපයකට ඇවිත් ඔහොම වෙඩි තියලා යන්න පුලුවන්ද පිටින් ඇවිල්ලා..." අපේ ගොන් මිනිස්සුත් ඕක ඊටපස්සෙ කරේ තියං යනවා, ඊටපස්සෙ ඕක සදාකාලිකවම කියන්නේ අහවලාගේ කලේ මතකද මහ දවල් හමුදාව්‍ර්න් වෙඩි තියලා මැරුවා කියලා...
    ගෝටට නිවන්සුව පතල ගෝටගෙ මරන දැන්වීමක් අල්ලන් ඉන්න ෆෝටෝ එකක් තියෙනව. එහෙනම් ඒකත් දාල ගෝට කලා කියලම ඕක කියනව.
     
    • Like
    Reactions: CohenLenstra

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බංකු නිවටයා තාම ටියුශන් පටන් අරන් නැද්ද බන් :ROFLMAO: 🤌

    shenat හරි වැඩේ ලන්කාවට උනේ කටින් පඩින පිම්පි නිකමෝ ටිකක් ඇවිල්ලා🤌:poop:🤌

     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    Eth ithin welawa awama yanna wenava ne ban
    හෙළහොන්ගෙ හෙණ රාජ තයිලය ඔලුවෙ ඉඳන් ගාගෙන ඉන්න තිබ්බෙ. වෙඩි වදින්නෙ නැ ලු..ගනයො ඔක මතුරලා හදනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    හෙළහොන්ගෙ හෙණ රාජ තයිලය ඔලුවෙ ඉඳන් ගාගෙන ඉන්න තිබ්බෙ. වෙඩි වදින්නෙ නැ ලු..ගනයො ඔක මතුරලා හදනවා
    Jesuge Puke Ganna One Ethakota oya leda okkoma hariyanava👌
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    බංකු නිවටයා තාම ටියුශන් පටන් අරන් නැද්ද බන් :ROFLMAO: 🤌

    shenat හරි වැඩේ ලන්කාවට උනේ කටින් පඩින පිම්පි නිකමෝ ටිකක් ඇවිල්ලා🤌:poop:🤌

    ඌ බංකුවක් යට හැංගිලා ඉන්නේ දැන් ...
     
    • Haha
    Reactions: weer 11 and Lionzzz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ජාතික ආරක්ෂාව ලෙෆ්ට් ද පුතී

    නෑ. ඇයි?

    බංකු නිවටයා තාම ටියුශන් පටන් අරන් නැද්ද බන් :ROFLMAO: 🤌

    shenat හරි වැඩේ ලන්කාවට උනේ කටින් පඩින පිම්පි නිකමෝ ටිකක් ඇවිල්ලා🤌:poop:🤌


    පිම්පි නිකමෝ ටික නේද නේවි කෑම්ප් එකේ ඇඳන් යට බල්ලො වගේ ලැගල හිටියෙ උබල බේරෙ වැවේ බැහැල නාවපු දවස් වල 🤌🏼😂
    ------ Post added on Feb 15, 2026 at 8:31 AM