ඔය ලෝයර්ස්ලා කියන්නේ ඕනේ කුනු ගොඩකට කරගහන උන් සල්ලි වලට. සල්ලිවලට කරගහන්නේ ඒ වුනාට නිදහසට කාරණයක් හැටියට කියන්නේ අපරාධකාරයෙක්ට වුනත් ලෝයර් කෙනෙක්ගේ සේවය ලබාගන්න අයිතියක් තියෙනවා ඒ නිසා අපි අපරාධකාරයෙක් වෙනුවෙන් වුනත් පෙනීහිටිනවා කියලා.
මන්නම් කියන්නේ අපරාධ චෝදනාවකට උසාවියකින් කවුරුහරි කෙනෙක් වරද කරුවෙක් වුනානම් ඒ පෙනී හිටපු ලෝයර්ටත් මොකක් හරි දඩයක් වදින්න ඕනේ.මොකද ඒක අපරාධකරුවෙකුට ආරක්ෂාව සැපයීමක්
එහෙම නැත්තන් අපරාධකරුවෙකුට ආරක්ෂාව දුන්න කියලා අනිත් මිනිස්සුට දෙන දඬුවම අහෝසි කරන්න ඕනේ. ලෝයර්ලාට වෙනම නීතියකුයි අනිත් අයට වෙනම නීතියකුයි වෙන්න බෑ