අකුරෙගොඩ වෙඩි තැබීමක්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    සල්ලි නිසා පාතාලයන්ගෙ නඩු වලට කතා කරන්ඩ ගියාම ඔහොම වෙඩි කන්ඩ වෙනවා
    සාමාන්‍යෙන් පත පාතාලෙකුට ඇප අරන් දෙන්න ලෙවල් එකට කතා කතාකරලා ගොඩ දාල දෙන්න කෝටි 10 15 වගේ ගන්නවා.

    එක නඩු වාරෙකට කතා කරන්න 1 ටූ 1.5 මිල් වගේ යනවා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    සාමාන්‍යෙන් පත පාතාලෙකුට ඇප අරන් දෙන්න ලෙවල් එකට කතා කතාකරලා ගොඩ දාල දෙන්න කෝටි 10 15 වගේ ගන්නවා.

    එක නඩු වාරෙකට කතා කරන්න 1 ටූ 1.5 මිල් වගේ යනවා
    පිස්සුද හුත්තෝ..
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    🚨ලොකු පැටී සමග එකතු වූ කරන්දෙණියේ සුද්දාගේ ලෝයර්, බිරිඳ සමග වෙඩිතබා ඝාතනය කරයි

    තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

    පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවයි.

    එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු වෙනත් අපරාධ කණ්ඩායමකට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැකපලකරනවා.

    තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණා.

    මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

    ඉන් ජීප් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

    එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳයි.

    එම නීතීඥවරයා කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතු සිදුකළ පුද්ගලයා බවයි පොලිසිය පැවසුවේ.

    කරන්දෙණිය සුද්දාගේ තොරතුරු වෙනත් පාර්ශ්වයකට ලබාදීම හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැකපලකරනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ කණ්ඩායම් 3ක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනවා.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ලන්කාව ඇතුලේ T20 වර්ඩ් කප් එක යන වෙලාවේ මේ වගේ මහමග වෙඩි තියා ගන්න එකනම් රටට කොහෙත්ම හොද නෑ,
     
    • Like
    Reactions: NRTG

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    සාමාන්‍යෙන් පත පාතාලෙකුට ඇප අරන් දෙන්න ලෙවල් එකට කතා කතාකරලා ගොඩ දාල දෙන්න කෝටි 10 15 වගේ ගන්නවා.

    එක නඩු වාරෙකට කතා කරන්න 1 ටූ 1.5 මිල් වගේ යනවා
    True. Same about those high profile bribe cases etc., such as customs, RMV, immigration etc top level guys. Lawyers know how much flesh they can tear off from their prey.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    එහෙම නෑ බන් මෙයා ඒ කාලෙ ඔය නඩු වලින් හොදට ඔයපු කෙනෙක්. අන්ඩර් වර්ඩ් එකේ ගැලවුම් කාරයා ඉස්සර...

    Tirantha Walaliyadde,President's Counsel
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මෝඩයා.
    ආ උබල ශක බුන් වෙන්නේ ආ ඔන්න අපි දැන් දෙවියන් ගාවට යන්න හදන්නේ ගෑණුයි ළමයිනුයි අයින් වෙන්න කියලානේ.

    මේවා වෙනයි ඔය කතා වෙනයි.
    මොන පිස්සෙක්ද මේහ්..උඹ කොහොමද දන්නේ උන්ගේ ජාතිය?
    හෙළ නෙමෙ ලුද? ඇස් වහන් කිව්වුවෙ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    ඔය වෙලාවේ මාත් ඔතනින් ආවා බන්..
    කැරිම ට්‍රැෆික් එකක් තිබ්බේ..
    සෙනඟ වටවෙලා හිටියා..
    වාහනේ දැක්කා තියෙනවා ඔතන ..
     
    • Like
    Reactions: Tricle_Buwa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,554
    113
    35
    Spain
    🚨ලොකු පැටී සමග එකතු වූ කරන්දෙණියේ සුද්දාගේ ලෝයර්, බිරිඳ සමග වෙඩිතබා ඝාතනය කරයි

    තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

    පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවයි.

    එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු වෙනත් අපරාධ කණ්ඩායමකට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැකපලකරනවා.

    තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණා.

    මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

    ඉන් ජීප් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

    එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳයි.

    එම නීතීඥවරයා කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතු සිදුකළ පුද්ගලයා බවයි පොලිසිය පැවසුවේ.

    කරන්දෙණිය සුද්දාගේ තොරතුරු වෙනත් පාර්ශ්වයකට ලබාදීම හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැකපලකරනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ කණ්ඩායම් 3ක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනවා.
    හ්ම්. නඩුව විසන්දලාත් ඉවරයි වගේ අපේ දොරලොක් හෝම්ස්ල.