සල්ලි නිසා පාතාලයන්ගෙ නඩු වලට කතා කරන්ඩ ගියාම ඔහොම වෙඩි කන්ඩ වෙනවා
සාමාන්යෙන් පත පාතාලෙකුට ඇප අරන් දෙන්න ලෙවල් එකට කතා කතාකරලා ගොඩ දාල දෙන්න කෝටි 10 15 වගේ ගන්නවා.සල්ලි නිසා පාතාලයන්ගෙ නඩු වලට කතා කරන්ඩ ගියාම ඔහොම වෙඩි කන්ඩ වෙනවා
පිස්සුද හුත්තෝ..සාමාන්යෙන් පත පාතාලෙකුට ඇප අරන් දෙන්න ලෙවල් එකට කතා කතාකරලා ගොඩ දාල දෙන්න කෝටි 10 15 වගේ ගන්නවා.
එක නඩු වාරෙකට කතා කරන්න 1 ටූ 1.5 මිල් වගේ යනවා
True. Same about those high profile bribe cases etc., such as customs, RMV, immigration etc top level guys. Lawyers know how much flesh they can tear off from their prey.සාමාන්යෙන් පත පාතාලෙකුට ඇප අරන් දෙන්න ලෙවල් එකට කතා කතාකරලා ගොඩ දාල දෙන්න කෝටි 10 15 වගේ ගන්නවා.
එක නඩු වාරෙකට කතා කරන්න 1 ටූ 1.5 මිල් වගේ යනවා
Eka Pothuarawa paara. (Athurugiriya, Kottawa yanna puluvan.) Vedi thiyala ehen thamai pitavenna aththe. Anik paaraval dekama Colombo valata yana roads.කීල්ස් එක ඉස්සරහ පාර. පොඩි පාරක්
සල්ලි නිසා පාතාලයන්ගෙ නඩු වලට කතා කරන්ඩ ගියාම ඔහොම වෙඩි කන්ඩ වෙනවා

එහෙම නෑ බන් මෙයා ඒ කාලෙ ඔය නඩු වලින් හොදට ඔයපු කෙනෙක්. අන්ඩර් වර්ඩ් එකේ ගැලවුම් කාරයා ඉස්සර...
මෝඩයා.
ආ උබල ශක බුන් වෙන්නේ ආ ඔන්න අපි දැන් දෙවියන් ගාවට යන්න හදන්නේ ගෑණුයි ළමයිනුයි අයින් වෙන්න කියලානේ.
මේවා වෙනයි ඔය කතා වෙනයි.
හෙළ නෙමෙ ලුද? ඇස් වහන් කිව්වුවෙමොන පිස්සෙක්ද මේහ්..උඹ කොහොමද දන්නේ උන්ගේ ජාතිය?
නෑ තාම වෙඩි තිබ්බ උන් ගැන අපි මොකුත් දන්නේ නෑ. උබ දන්නව නන් පොලිසියට කට උත්තර දියන්හෙළ නෙමෙ ලුද? ඇස් වහන් කිව්වුවෙ
Palli වලට බෝම්බ ගහන sulu ජාතියගැනුන්ට පොඩි ලමයින්ට වෙඩි තියන මහා ජාතිය
හ්ම්. නඩුව විසන්දලාත් ඉවරයි වගේ අපේ දොරලොක් හෝම්ස්ල.ලොකු පැටී සමග එකතු වූ කරන්දෙණියේ සුද්දාගේ ලෝයර්, බිරිඳ සමග වෙඩිතබා ඝාතනය කරයි
තලංගම, අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවයි.
එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු වෙනත් අපරාධ කණ්ඩායමකට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැකපලකරනවා.
තලංගම, අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඉන් ජීප් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳයි.
එම නීතීඥවරයා කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතු සිදුකළ පුද්ගලයා බවයි පොලිසිය පැවසුවේ.
කරන්දෙණිය සුද්දාගේ තොරතුරු වෙනත් පාර්ශ්වයකට ලබාදීම හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැකපලකරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ කණ්ඩායම් 3ක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනවා.