Ammo yakoපලයන් පොන්නයො යන්ඩ රටේ සමස්ත ණය ප්‍රමානයෙන් 8-9% අතර ගානක් මහින්දගෙ පාලන කාල වල අරන් තියෙන්නෙ ඉතුරු 91% ටත් පලි මහින්දද?????? පොන්න ගුපිය මාරු වෙලා ෆේක් වලින් ලොග් වෙයි දෙන්ඩ උත්තර නැනෙ..![]()
Ammo yakoපලයන් පොන්නයො යන්ඩ රටේ සමස්ත ණය ප්‍රමානයෙන් 8-9% අතර ගානක් මහින්දගෙ පාලන කාල වල අරන් තියෙන්නෙ ඉතුරු 91% ටත් පලි මහින්දද?????? පොන්න ගුපිය මාරු වෙලා ෆේක් වලින් ලොග් වෙයි දෙන්ඩ උත්තර නැනෙ..![]()
නාකි කතාව හරි කියමුකො. ඒත් මයිනා කියන්නෙ ඇයි?![]()
![]()
![]()
නොහැකියාවෙන් පෙලෙන මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා,උන්ට සහරානුත් හොදයි මහින්දට වඩා, කවදාවත් සහරානයට මීක් නොකියන පොන්න ගුපියො මහින්දට නම් බනී
නාකී කියන්නේ නම් වයස නිසා ..
මයිනා කියන්නේ හරක්ක්ගේ ගොම්බෙට්ටේ තියෙන කුරුමිනියන්ව , හරක්ක්ගේ කිනිතුල්ලොන්ව කාලා ජිවත් වෙන සතෙක් ,
එත් උ ජෙතුවට ඉන්න දන්නවා , කපුටෝ වගේ චාටර් වෙන්න යන්නේ නෑ ...
මහින්දයත් පස්ස කසගන්න නියපොත්තක් නැති උනත් හදන්නේ කුළුණු වගේ තන්ඩර් පකීර් ප්‍රොජෙක්ට් .
එකයි පොරට මයිනා කියන්නේ
අඩේ උඹ එළකිරි කොල්ලෙක් බං. පට්ට thanks උඹෙ bump ටිකට.හැබැයි වැඩිය දාද්දිත් පරිස්සමින්, උම මගෙ fake එකක් කියල කියවන්න ගනියි.
P. S. කැපිලා තියෙන ටික පේන high quality video එක මෙන්න.
නාකි කතාව හරි කියමුකො. ඒත් මයිනා කියන්නෙ ඇයි?![]()
![]()
![]()
මයිනා kiyala wihilu kare konde bedapu wayasaka minissunta![]()
90' දශකයේ මැද භාගයේ සිට 00' දශකයේ මැද භාගය දක්වා තරුණයින් විසින් මහලු මිනිසුන් උපහාසයෙන් හැදින්වීමට "චමින්ද" යන යෙදුම භාවිතා කළා සේ; 70' දශකයේ තරුණයින් විසින් මහලු මිනිසුන් උපහාසයෙන් හැදින්වීමට "මයිනා" යන යෙදුම භාවිතාකළේය. මම හිතන්නේ ඒ කාලේ මනුස්සයෙක් තමයි මේ යෙදුම නැවත කරලිය ගෙනත් තියෙන්නේ ...
පලයන් පොන්නයො යන්ඩ රටේ සමස්ත ණය ප්‍රමානයෙන් 8-9% අතර ගානක් මහින්දගෙ පාලන කාල වල අරන් තියෙන්නෙ ඉතුරු 91% ටත් පලි මහින්දද?????? පොන්න ගුපිය මාරු වෙලා ෆේක් වලින් ලොග් වෙයි දෙන්ඩ උත්තර නැනෙ..![]()
me comment ekata ubata kayak hamba unada pons???
බන්දුල එහෙම කියුවෙ ඇයි කියල උබල දන්නෙ නැනේ..අනික බන්දුලද දැන් රට පාලනේ කරන්නෙ???? බන්දුලල හොද නැති නිසා, ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා අඩුවට කන්ඩ බලාගෙන මේ පාන්ඩුව පත් කර ගත්තෙ....
මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...![]()