අගමැතිතුමාව නාකි මයිනා කියලා හඳුන්වන්නෙ ඇයි බං? 🤔

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,234
    8,251
    113
    M-Town
    පලයන් පොන්නයො යන්ඩ රටේ සමස්ත ණය ප්‍රමානයෙන් 8-9% අතර ගානක් මහින්දගෙ පාලන කාල වල අරන් තියෙන්නෙ ඉතුරු 91% ටත් පලි මහින්දද?????? පොන්න ගුපිය මාරු වෙලා ෆේක් වලින් ලොග් වෙයි දෙන්ඩ උත්තර නැනෙ..🤭🤭🤭🤭
    Ammo yako
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    අඩේ උඹ එළකිරි කොල්ලෙක් බං. පට්ට thanks උඹෙ bump ටිකට. ❤️ හැබැයි වැඩිය දාද්දිත් පරිස්සමින්, උම මගෙ fake එකක් කියල කියවන්න ගනියි. 😂

    P. S. කැපිලා තියෙන ටික පේන high quality video එක මෙන්න.

     
    • Love
    Reactions: iworld

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නොහැකියාවෙන් පෙලෙන මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා,උන්ට සහරානුත් හොදයි මහින්දට වඩා, කවදාවත් සහරානයට මීක් නොකියන පොන්න ගුපියො මහින්දට නම් බනී


    මම නම් බනින්නෙ නැත්තේ මොනවා උනත් පොර ගෝටා ස'ගෙ පඩියට හිටපු එකෙක් නිසා.

    අනෙත් එක මොනවා උනත් ඌ මරාගෙන මැරිලා හරි බොම්බේ ගහල ගුපි ආණ්ඩුව ඉවර කරල දැම්ම නිසා. එහෙම නැත්නම් සමහරවිට තාමත් ගුපියෝ රජ කරනවා වෙන්න පුළුවන්. රාජපක්ස පවුල ගුපියෝ පන්නල නොඑන්න තිබුන එහෙනම්.

    ගුපි ආණ්ඩු කාලය මුල හෝ මැද්දේ ගැහුවනම් ලංකාවේ එවුන්ට ඕක අමතක වෙන්න තිබුන චන්දෙ ලං වෙනකොට. ඌ මොනවා උනත් ගහන එක චන්දෙ ලං කරලම ගැහුවෙත්.

    Easter Sunday - April 21, 2019
    Presidential elections - November 16, 2019

    ස' උනත් බලයට ආපු ගමන් උගේ ගමට සැලකුව නේද? ඒක නිසා තමයි අපි බනින්නෙ නැත්තේ. ජාති ද්‍රෝහියෝ වෙන්න බැහැනේ උඹ වගේ.
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නාකී කියන්නේ නම් වයස නිසා ..

    මයිනා කියන්නේ හරක්ක්ගේ ගොම්බෙට්ටේ තියෙන කුරුමිනියන්ව , හරක්ක්ගේ කිනිතුල්ලොන්ව කාලා ජිවත් වෙන සතෙක් ,
    එත් උ ජෙතුවට ඉන්න දන්නවා , කපුටෝ වගේ චාටර් වෙන්න යන්නේ නෑ ...

    මහින්දයත් පස්ස කසගන්න නියපොත්තක් නැති උනත් හදන්නේ කුළුණු වගේ තන්ඩර් පකීර් ප්‍රොජෙක්ට් .
    එකයි පොරට මයිනා කියන්නේ

    ඕයි ඕයි

    අපේ මයින්ද මාත්තයට ඒම කියන්න එපා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අඩේ උඹ එළකිරි කොල්ලෙක් බං. පට්ට thanks උඹෙ bump ටිකට. ❤️ හැබැයි වැඩිය දාද්දිත් පරිස්සමින්, උම මගෙ fake එකක් කියල කියවන්න ගනියි. 😂

    P. S. කැපිලා තියෙන ටික පේන high quality video එක මෙන්න.


    කිරියෙ දක්ශ කොල්ලෙක්නෙ. ඒකයි ප්‍රමෝට් කරන්නෙ😛
     
    • Like
    Reactions: Indrajith Gamage

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,644
    50,005
    113
    සේදවත්ත
    @erozan ගුප්පියෝ හම්බන්තොට රජයට ගනින් කෝ තොපේ ආන්ඩුව නේ . එකල කිව්වේ ඔක්කම ගන්නවා කියලා . තෙල් ගේන්න හැබැයි ස්වැප් ණය ගන්නවා චීනෙන් 😂😂😂 ගුප්පියෙක් උබ නම්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සල්ලි වලට ගූ නැවක් ගෙනල්ලා ඒකට වන්දිත් ගෙව්ව ජනාධිපති කෙනෙක් මීට කලින් කොහේ හරි දැකල තියනවද @erozan
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,965
    113
    Nawala
    නාකි කතාව හරි කියමුකො. ඒත් මයිනා කියන්නෙ ඇයි? 🤔 🤔 🤔
    images


    90' දශකයේ මැද භාගයේ සිට 00' දශකයේ මැද භාගය දක්වා තරුණයින් විසින් මහලු මිනිසුන් උපහාසයෙන් හැදින්වීමට "චමින්ද" යන යෙදුම භාවිතා කළා සේ; 70' දශකයේ තරුණයින් විසින් මහලු මිනිසුන් උපහාසයෙන් හැදින්වීමට "මයිනා" යන යෙදුම භාවිතාකළේය. මම හිතන්නේ ඒ කාලේ මනුස්සයෙක් තමයි මේ යෙදුම නැවත කරලිය ගෙනත් තියෙන්නේ ...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    images


    90' දශකයේ මැද භාගයේ සිට 00' දශකයේ මැද භාගය දක්වා තරුණයින් විසින් මහලු මිනිසුන් උපහාසයෙන් හැදින්වීමට "චමින්ද" යන යෙදුම භාවිතා කළා සේ; 70' දශකයේ තරුණයින් විසින් මහලු මිනිසුන් උපහාසයෙන් හැදින්වීමට "මයිනා" යන යෙදුම භාවිතාකළේය. මම හිතන්නේ ඒ කාලේ මනුස්සයෙක් තමයි මේ යෙදුම නැවත කරලිය ගෙනත් තියෙන්නේ ...
    මයිනා kiyala wihilu kare konde bedapu wayasaka minissunta
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පලයන් පොන්නයො යන්ඩ රටේ සමස්ත ණය ප්‍රමානයෙන් 8-9% අතර ගානක් මහින්දගෙ පාලන කාල වල අරන් තියෙන්නෙ ඉතුරු 91% ටත් පලි මහින්දද?????? පොන්න ගුපිය මාරු වෙලා ෆේක් වලින් ලොග් වෙයි දෙන්ඩ උත්තර නැනෙ..🤭🤭🤭🤭

    me comment ekata ubata kayak hamba unada pons???
     
    • Haha
    Reactions: Idias

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    බන්දුල එහෙම කියුවෙ ඇයි කියල උබල දන්නෙ නැනේ..අනික බන්දුලද දැන් රට පාලනේ කරන්නෙ???? බන්දුලල හොද නැති නිසා, ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා අඩුවට කන්ඩ බලාගෙන මේ පාන්ඩුව පත් කර ගත්තෙ....

    මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...:dull::dull:

     
    • Haha
    Reactions: SLK_sri