අගමැතිතුමා....

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
lead-2-2011-08-11T103117Z_617411266_GM1E78B1FMG01_RTRMADP_3_CHINA.jpg

Sri Lanka's President Mahinda Rajapaksa (L) is conferred an Honorary Doctor of Literature degree by the principal of Beijing Foreign Studies University Hao Ping, in Beijing, August 11, 2011. REUTERS/China Daily

http://www.ft.lk/article/43265/Pres...rred-an-Honorary-Doctor-of-Literature-degree-

Friendship_University_Russia05.jpg

http://www.defence.lk/picturegallery/picc.asp?tfile=Friendship_University_Russia&cat=cc

රනිල්ට පුලුවන් ඕනෙ එකක් මහින්දටත් පුලුවන් ඩෝ :baffled: :baffled:
පුලුවන්නං මහින්ද වගේ ලමයි හදල පෙන්නන්න කියපං :baffled: :baffled:
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නිකන් විකට ඇඳුම් තරඟයක් වගේ නෙ :eek:

    උඹට උපාධියක් හෙම නැත? තියෙනවනම් උපාධි උත්සවයෙදි උපාධිධාරීන් හා ආචාර්ය මණ්ඩලය අඳින සාම්ප්‍රදායික ක්ලෝක් එක හා තොප්පිය ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ.........
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කොයි රටේ ආර්තිකේද බන් මිනිහ නැංගුවේ

    මෙහෙ මහා බැංකුවේ ගහපු සල්ලි ටික ගෙනිහින් තැන්පත් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බැංකුවක ලු...:lol:

    ඉතින් උන්ගේ ආර්ථිකේ ගොඩ දැම්මට තමා මේ දීල තියෙන්නේ...:baffled::lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රනිල්ට පුලුවන් ඕනෙ එකක් මහින්දටත් පුලුවන් ඩෝ :baffled: :baffled:
    පුලුවන්නං මහින්ද වගේ ලමයි හදල පෙන්නන්න කියපං :baffled: :baffled:

    පාරේ කුණු පෙරාගෙන ඉන්න හිඟන්නටත් හිඟන ගෑනු දෙක තුනකට දාව ළමයි හත අටක් ඉන්නවා. :rolleyes: :rolleyes:

    උඹලා පෞරුෂත්වය, නායකත්වය මනින්නේ හිඟන්නෙකුටත් තියෙන ඇචීව්මන්ට් එකකින්. :lol: :lol:

    ඒකනේ බන් උඹලාගේ ලොක්කා රනිල් එක්ක ඩීල් දාලා හිරෙන් බේරිලා ඉඳැද්දී, උඹලා ඌව බලේට ගේන්න කොස් කොළ කකා පාරේ ගාටන්නේ..... :rofl: :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    නෑ ඔය වගේ වෙන රටක මොකක් හරි විස්ස විජ්ජාලෙකිං මහින්දටයි මර්වින්ටයි ආචාර්ය උපාධි දුන්න :dull: :dull:

    මර්වින් ට දුන්නේ ලංකාවේ එකකින් බන්..

    කැලණිය වෙන්න ඇති :lol::lol:

    කප්පම් දෙනවා වගේ දෙන්න ඇති..උගේ ඒරියා එකනේ :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    රනිල්ට පුලුවන් ඕනෙ එකක් මහින්දටත් පුලුවන් ඩෝ :baffled: :baffled:
    පුලුවන්නං මහින්ද වගේ ලමයි හදල පෙන්නන්න කියපං :baffled: :baffled:

    මහින්ද වගේ ළමයි නම් හැදුවේ නැති වුනාට කමක් නැහැ :lol::lol:
     
    • Like
    Reactions: BonziBUDDY

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට උපාධියක් හෙම නැත? තියෙනවනම් උපාධි උත්සවයෙදි උපාධිධාරීන් හා ආචාර්ය මණ්ඩලය අඳින සාම්ප්‍රදායික ක්ලෝක් එක හා තොප්පිය ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ.........
    සාම්ප්‍රදායික ඇඳුම බව දන්නව බන් :yes: ඒ උනාට මේ ඇඳුම ඇඳලා ස්ටේජ් එකේ හිටගෙන ඉන්නකොට විකට ඇඳුම් තරඟයක් වගේ පේන්නේ. බලපන්කො පාට පාට කෑලි එල්ලගෙන තව අමුතු තොප්පියකුත් දාගෙන නෙ :D


    000004.jpg