අගමැතිනි ප්‍රමාදයි.. චීන තානාපති ආපසු යයි.. ‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු 2025 වසර සදහා වන පාසල් පාසල් නිල ඇඳුම් රෙදි චීන තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත කොළඹ වරායේදී නිල වශයෙන් ඊයේ දින භාර දෙනු ලැබීය.

    නිල ඇදුම් තොගය නිල වශයෙන් බාර දීමට පෙරවරු 11.30 තිහට පැවැත්වීමට නියමිතව තිබූ උත්සව අවස්ථාව සඳහා අගමැතිවරිය සහභාගී වූයේ පැයක ප්‍රමාදයකින් පසුවයි.

    එම නිසා චීන තානාපතිවරයා වෙනත් කටයුත්තක් සදහා ගොස් ආපසු යළි පැමිණීමටද කටයුතු කර ඇත.

    පැයක ප‍්‍රමාදයෙන් අනතුරුව අගමැතිනිය පැමිණීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණි.

    රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරුවන්ට මෙන්ම රජයේ අනුමත වූ පිරිවෙන් වලි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන්ට මෙම නිල ඇදුම් ලබා දෙයි.

    ආප්පයක් දාන්න යන්න ඇති.
    1733934396055.jpeg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352

    View attachment 243412
    පිරිමි යෙක් වගේ නෙ
    මේක ගෙ PhD මොන field එකේද
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,986
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආප්පයක් දාන්න යන්න ඇති.

    ආප්පෙට විතරක් ඇයිද මේ වේදනා
    එක්කෙනෙක් කොල්ලෝ Ga හන කොට අවුලක් උනේ නැද්ද, සමාවෙන්න අන්කල් ලා
    තව එක්කෙනෙක් වටේම ඉන්න උන්ට කොටනකොටත් අවුලක් උනේ නැද්ද
     
    Last edited: