අගමැති ඉවත් කිරීම - මෙන්න පැහැදිලිම point එක

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    අගමැති ඉවත් කිරීම - මෙන්න පැහැදිලිම point එක

    මේක බලපන් මචන්. මූ ලස්සනට explain කරනවා.

    https://www.facebook.com/NewsfirstSL/videos/390739728131041/

    රනිල් ජාතික ආංඩුවේ අගමැති වෙලා හිටියා. සන්ධානේ සෙට් එක ගැලවුනාම ජාතික ආංඩුව නෑ. එහෙම නම් අගමැති පත් කරන්න ජනාදිපතිට පුලුවන්. UNP කාරයෝ මරු විකල්ලෙන් කෑ ගහනවා බන් :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and kasun757

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    ඕවා වැඩක් නැහැ බන්.මම යනවා අරලිය ගහ මන්දිරයට බුරියානි එකක් කන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක නොදැන නෙමේ ඔය ගූ ඇන් පී කාරයොන් දගලන්නෙ දුකට දුකට දුකට. පරවේණී වහල්ලුන්ට ඔනෙ රට විනාශ වෙලා හරි කමක් නැ රනිල බලේ තියාගන්ඩ.. ඒක වෙන්ඩ දෙන්නෙ නැ දැන් රනිලාට වෙන්නෙ මහ බැකුව කඩපු එකේ වන්දියට බලු කූඩුවේ ලගින්ඩයි...
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මූ මොන හාල්පාරු ලෝයර් කෙනෙක්ද බන්. ව්‍යවස්ථාවට සම්බන්ද ලෝයර් කෙනෙක් නෙවෙයි.
    එක පක්ෂයක් ගියා කියලා අගමැතිකම නැති කරන්න ජනාධිපතිට බෑ.ඒක කරන්න පුලුවන් විශ්වාසබංගයක් අනුව.එහෙම නැත්නම් රනිල් මැරෙන්න ඕන.ජනාධිපතිගේ විශ්වාසය දිනන කෙනා නෙවෙයි පාර්ලිමන්ට් එකේ විශ්වාසය දිනන කෙනා.කොහොම උනත් දැන් සිරාට යන එන මන් නෑ.සිරාට පොහොට්‍ටු අපේක්ෂක කම එන එක වලක්වන්න පොහොට්‍ටුවට ඩීල් එකක් දෙයි යූන්පි එක.:D:rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena

    රනිල් ට යන එන මං නෑ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඕක නොදැන නෙමේ ඔය ගූ ඇන් පී කාරයොන් දගලන්නෙ දුකට දුකට දුකට. පරවේණී වහල්ලුන්ට ඔනෙ රට විනාශ වෙලා හරි කමක් නැ රනිල බලේ තියාගන්ඩ.. ඒක වෙන්ඩ දෙන්නෙ නැ දැන් රනිලාට වෙන්නෙ මහ බැකුව කඩපු එකේ වන්දියට බලු කූඩුවේ ලගින්ඩයි...

    මේක නම් කීයටවත් වෙන එකක්නෑ, රනිල් කියන්නෙ ශිරන්තිගෙ අය්ය කෙනෙක් නෑ කමට. රනිල් ඉන්න කාලෙත් නාමල්,බැසිල්, රාජපක්ශලට නඩුවක් වත් නෑ.. ඒ වගෙම මහින්දත් රනිල්ව ප්‍රොටෙක්ට් කරයි, ඔක්කොම එකම සෙට් එක. :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මූ මොන හාල්පාරු ලෝයර් කෙනෙක්ද බන්. ව්‍යවස්ථාවට සම්බන්ද ලෝයර් කෙනෙක් නෙවෙයි.
    එක පක්ෂයක් ගියා කියලා අගමැතිකම නැති කරන්න ජනාධිපතිට බෑ.ඒක කරන්න පුලුවන් විශ්වාසබංගයක් අනුව.එහෙම නැත්නම් රනිල් මැරෙන්න ඕන.ජනාධිපතිගේ විශ්වාසය දිනන කෙනා නෙවෙයි පාර්ලිමන්ට් එකේ විශ්වාසය දිනන කෙනා.කොහොම උනත් දැන් සිරාට යන එන මන් නෑ.සිරාට පොහොට්‍ටු අපේක්ෂක කම එන එක වලක්වන්න පොහොට්‍ටුවට ඩීල් එකක් දෙයි යූන්පි එක.:D:rofl:

    :yes::yes::yes:අපේ රටේ ඉන්නෙ ගොං නාම්බෝනේ බං. ලංකාවෙ බුදුන් උපන්නා කිව්වහම සාදු කියන ජාතියේ ගොන්නු. උන්ට ඕවා කියලා වැඩක් නෑ. ව්‍යවස්තා නීතිය දන්න ඔනේ එකෙක්ට තේරෙනව මේ කලේ ගොන් වැඩක් කියන එක. ඒත් ඉතිං සම-හරක් ඉන්න්වනේ බං තණකොලම ඉල්ලන.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,146
    5,970
    113
    canada

    Oh! Carol, I am but a fool
    Darling, I love you though you treat me cruel
    You hurt me, and you made me cry
    But if you leave me, I will surely die
    Darling, there will never be another
    'Cause I love you so
    Don't ever leave me
    Say you'll never go
    I will always want you for my sweetheart
    No matter what you do
    Oh! Carol, I'm so in love with you
    Oh! Carol
    Darling
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    :yes::yes::yes:අපේ රටේ ඉන්නෙ ගොං නාම්බෝනේ බං. ලංකාවෙ බුදුන් උපන්නා කිව්වහම සාදු කියන ජාතියේ ගොන්නු. උන්ට ඕවා කියලා වැඩක් නෑ. ව්‍යවස්තා නීතිය දන්න ඔනේ එකෙක්ට තේරෙනව මේ කලේ ගොන් වැඩක් කියන එක. ඒත් ඉතිං සම-හරක් ඉන්න්වනේ බං තණකොලම ඉල්ලන.

    හැබැයි මහ හරකා නම් හොඳටම කිපිල කිපිල්ලක්. තප්පුලනව මරු විකාරෙන්.
    බල කෑදරකම කට දෙපැත්තෙන් වැක්කෙරෙනව. ඒකට අපි මොකද කරන්නේ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    මූ මොන හාල්පාරු ලෝයර් කෙනෙක්ද බන්. ව්‍යවස්ථාවට සම්බන්ද ලෝයර් කෙනෙක් නෙවෙයි.
    එක පක්ෂයක් ගියා කියලා අගමැතිකම නැති කරන්න ජනාධිපතිට බෑ.ඒක කරන්න පුලුවන් විශ්වාසබංගයක් අනුව.එහෙම නැත්නම් රනිල් මැරෙන්න ඕන.ජනාධිපතිගේ විශ්වාසය දිනන කෙනා නෙවෙයි පාර්ලිමන්ට් එකේ විශ්වාසය දිනන කෙනා.කොහොම උනත් දැන් සිරාට යන එන මන් නෑ.සිරාට පොහොට්‍ටු අපේක්ෂක කම එන එක වලක්වන්න පොහොට්‍ටුවට ඩීල් එකක් දෙයි යූන්පි එක.:D:rofl:

    :yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    මේක බලපන් මචන්. මූ ලස්සනට explain කරනවා.

    https://www.facebook.com/NewsfirstSL/videos/390739728131041/

    රනිල් ජාතික ආංඩුවේ අගමැති වෙලා හිටියා. සන්ධානේ සෙට් එක ගැලවුනාම ජාතික ආංඩුව නෑ. එහෙම නම් අගමැති පත් කරන්න ජනාදිපතිට පුලුවන්. UNP කාරයෝ මරු විකල්ලෙන් කෑ ගහනවා බන් :angry::angry::angry:

    කටින් කියල වැඩක් නෑ.. ව්‍යවස්ථාවේ තියෙන්නේ ඕනේ..

    ව්‍යවස්ථාවේ අගමැති පත්කරන්න පුළුවන් එත් අයින් කරන්න බෑ...

    ව්‍යවස්ථාවේ හැටියට ඇත්තටම දැන් ලංකාවට අගමතිලා දෙන්නයි.. දෙන්නම නිත්‍යානුකූලද නැද්ද කියන එකයි ප්‍රශ්නේ...
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    :yes::yes::yes:අපේ රටේ ඉන්නෙ ගොං නාම්බෝනේ බං. ලංකාවෙ බුදුන් උපන්නා කිව්වහම සාදු කියන ජාතියේ ගොන්නු. උන්ට ඕවා කියලා වැඩක් නෑ. ව්‍යවස්තා නීතිය දන්න ඔනේ එකෙක්ට තේරෙනව මේ කලේ ගොන් වැඩක් කියන එක. ඒත් ඉතිං සම-හරක් ඉන්න්වනේ බං තණකොලම ඉල්ලන.

    ඌ දන්න නීතියක් නෑ. කලින් හිටපු ජනාධිපති සහ 19 ව්‍යවස්තාවේ ජනාදිපති වෙනස්.හුගක් බලතලදැන් ඉන්න එකාට නෑ.සිරාට පාර්ලිමන්ට් එකේ අනුමැතියකින් තොරව ඉන්න අගමැති එලවන්න බෑ.ඒක ව්‍යවස්ථාව.ඌට ඕනි නම් ෂැඩෝ අගමැති සහ ෂැඩෝ කැබිනට් එකක් පත් කරන්න පුලුවන්.දැන් සිරා පත් කරේ ෂැඩෝ අගමැති කෙනෙක් මිසක් නියම අගමැති කෙනෙක් නෙවෙයි.දැන් ඉන්න අගමැති ජනාධිපති වගේම බලවත්.එහෙනම් සිරාව එලවන්නත් ව්‍යවස්ථාවම ඕනී නෑ.ගොන් තර්කයක් ගේන්න පුලුවන් මූව අපේ චන්දෙන් ආවේ.මූව සරල බහුතරයකින් ඉවත් කරන්න අපිට පුලුවන් කියලා.