අගමැති පත්කරන්න පුලුවන්... ජනාධිපති විධායක බලතලපත්කල ගමන් ඇමති මණ්ඩලය අහෝසි වෙනව....
ඒ අනුව නව ඇමති මණ්ඩලයක් පත් කරනවා
නමුත් පාර්ලිමේන්තුවේ බහුතර බලය අනුවයි මෙය කරන්න ඕන...
නැතිනම් පාර්ලිමේන්තුවට පුලුවනි මේක බහුතර බලයෙන් අහෝසි කරන්න
ඒත් තව මාස 03කින් මැතිවරණයක් එද්දි එහෙම කරන්නෑ මොලේ තියෙන එකෙක්
වැල යන පැත්තට මැස්ස ගහනව මිසක...
ඔය ඔක්කොමටිකට අවසානයට ලු යන්න දාගෙන කියවනව හොදයි![]()
මල්ලියෝ!! වැල යන පැත්තට මැස්ස ගහන එකද? මැස්ස ගහපු පැත්තට වැල යවාගන්න එකද යහපාලනේ?? අනේ මන්දා. මැස්ස පැත්තක තියෙද්දි වැල වෙනතක යනවා බලං ඉදීමටද සිදුවී ඇත්තෙ දැන්?








