අගමැති පිළිබඳ මධ්‍යස්ථ මාගේ නිල නිවේදනය

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
For example-------Varaya------Guvan thotupala--------Haduve, Sri wikrama Rajasinghe King neve.
 

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth



    දැන් ඔය රනිල් පොන්නයට සිංහල බැරිද? මොන මගුලකටද ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක කියෙව්වේ.. අනික එහෙමනම් දැන් පිටරටවල උන්ට බැනලා වැඩක් නැහැනේ. උන් කියවන්නේ දුන්න එකනේ.. රටේ ප්‍රදානම පත්‍රිකාව හරියට ලියාගන්න බැරිනම් මේ පොන්නයෝ ට්‍රේඩ් ඩිල් ගහන්න නම් හරියට කොමිෂන් එක එහෙම තිතට මාර්ක් කරලා ගහනවා.


    ව්‍යාවස්තාවෙන් හරියට ලියල තියෙන්නෙ බන්.. අවුල තියෙන්නෙ සිංහල මුල් පිටපත් english වලට translate කරපු එකා පිස්සුවක් කෙලල වගේ..

    උබ දන්නවනෙ ඉතින් රනිල්ගෙත් හැටි.. ඌ ඉතින්
    English එකම කියවල පොර ටෝක් දෙනව..
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    For example-------Varaya------Guvan thotupala--------Haduve, Sri wikrama Rajasinghe King neve.

    Suddha ge projects , vadiyen thiyenava, Lankave aya , 1948 year eke sita, karapu evata vada vadiyen.
    ඔය රජ කාලේ හිටපු උන් ඔක්කොම පොන්නයෝ.. උන්ට තිබ්බා මිට වඩා වැඩක් කරන්න බැරිනම් කරන්න පුළුවන් එකෙකුට දීලා යන්න. දුටුගැමුණු එහෙම මහා වංචා කාරයෙක්. කැරියා ඩිල් දාලා බේරගත්ත එලාරව.. උගේ සොහොන ලගින් යනකොට තොප්පි දාන්න එපා කිව්වා. කොහොමද කැරියගේ ගැහිල්ල.
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    මේකත් ඇත්ත.. මොකද ඔකේ අන්තිමට කියනවා එහෙම හැරුපෙකුත්, පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තිබ්බත් අවසාන තීරණය වෙන්නේ ජනාදිපතිගේ.. හැබැයි මුලින්ම ජනාදිපති පත්කරන කෙනා පාර්ලිමේන්තුවේ බහුතරේ පෙන්නලා එක ස්ථිර කරගන්න ඕනි කියලත් තියනවා. එත් බහුතරේ නැති උනා කියලා ජනදිපතියා ඔකේ නම් නො ඉශු.. හුකන විවස්තාවල් යකෝ..

    :rofl::rofl::rofl:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ව්‍යාවස්තාවෙන් හරියට ලියල තියෙන්නෙ බන්.. අවුල තියෙන්නෙ සිංහල මුල් පිටපත් english වලට translate කරපු එකා පිස්සුවක් කෙලල වගේ..

    උබ දන්නවනෙ ඉතින් රනිල්ගෙත් හැටි.. ඌ ඉතින්
    English එකම කියවල පොර ටෝක් දෙනව..
    දැන් මයිත්‍රී එක්ක මල නිසා ගැනිටවත් කතා කරන්නේ නැහැලු ලොක්කා.. අප්පිරියා වෙලා මයිත්රිලා..
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සුද්දොයි, ලන්දේසි කාරයොයි ලංකාවෙ නීතියෙ කොටසක් ලිවුව බන්.. අදටත් ලංකාවෙ "Common law" එක හැටියට තියෙන්නෙ Roman dutch law එක බන්..:P උබ පොඩ්ඩක් හොයල බලපන්කො එතකොට පෙනෙයි.. :nerd:

    අපේම කියලා තියෙන්නේ එකක් යාපනයේ තියෙනවා තෙවසල්ලාමි ද මොකක්ද කියල එකක්.ආයේ කන්ද උඩරට විවාහ නීතියක් තියෙනවා.ඒවට කියන නම් නම් හරියට මතක නෑ.සිංහල කියලා තියෙන්නේ කන්ද උඩරට විවාහ නීතිය විතරද කොහෙද.:baffled:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එක තැනක ලියනවා අගමැති පත්කරන්නේ එලවන්නේ දෙකම ජනාදිපති කියලා. ඊට ටිකක් පල්ලෙහින් ආයේ ලියනවා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගන්න එකා අගමැති කියලා. මොන මොන්ටිසෝරි කතාද මෙව්වා.



    මේ රටේ වැලියු එකක් නැති හින්දා හොදා. මේ විදියට බලන් ගියාම මේක අල්ලගන්න ආයේ මුකුත් ඕනා නැහැ. කන්ස්ටිටියුෂන් එක කියීවනම් මාලදිවයින්කාරයෙක්, ඌට රට අල්ලුවහැකි.

    ඒකම තමා මාත් කියන්නේ.පොඩි එකෙකුටත් කියවනකොට තේරෙනවා මේක මහ විහිලුවක් කියලා.:rofl:අනේ මන්ද අපේරටේ නීති ඔස්තාර්ලා කියනවනේ ඕවා ලියන්නේ.:baffled:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔය රජ කාලේ හිටපු උන් ඔක්කොම පොන්නයෝ.. උන්ට තිබ්බා මිට වඩා වැඩක් කරන්න බැරිනම් කරන්න පුළුවන් එකෙකුට දීලා යන්න. දුටුගැමුණු එහෙම මහා වංචා කාරයෙක්. කැරියා ඩිල් දාලා බේරගත්ත එලාරව.. උගේ සොහොන ලගින් යනකොට තොප්පි දාන්න එපා කිව්වා. කොහොමද කැරියගේ ගැහිල්ල.

    Haffa.... asai bn mewa dana ganna.
    Thawa info dapan machan.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උබ කියල තියන එක ඇත්ත බන්.. මහින්දගෙ පත්වීම නීතයානුකූලයි, රනිල්ට දැන් කරන්න තියෙන්නෙ විශ්වාසභංගයක් ගෙනත් මහින්දව එලවන එක.. ඒත් රනිල ඒ වෙනුවට අරලියගහ මන්දිරේට වෙලා පිස්සු කෙලිනව, ඒ අස්සෙ උගෙ සෙට් එක මහින්ද ගාවට යනව..

    රනිල මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන සජිත්ට නායකකම දුන්නොත් හොදයි.. නැත්නම් ඕකව තව අවුරුදු 5 කට එලවන්න බැ..

    ඒකනම් කියෙව්වේ නෑ.ඒත් අන්තිමට බලන්නේ සිංහල එකනේද?සිංහල එක නම් දිරලා හිල්වෙච්ච වතුර බාල්දියක් වගේ.එක හිලක් වහනකොට තව හිලක් ඉබේම ඇරෙනවා.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Haffa.... asai bn mewa dana ganna.
    Thawa info dapan machan.
    අපි අනිවාර්යෙන් මේවා මාද්යට මුදාහරිනවා ලගදීම. දුටුගැමුණුට අනිවාර්යෙන් මේවට උත්තර දෙන්නවෙයි.. දුටුගැමුණුගේ අම්මා සුනාමි සහනාදාර බෝට්ටුවකින් දාගෙන ගිය හැටි පවා අපි දන්නවා.. ඒ සුනාමිය එව්වේ කාගේ ඕනා එපාකමකටද කියලා අපි රටට හෙළි කරනවා..
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචන් උබ කියවලා තියනවද ඔය සිංහල ඉංග්‍රීසි දෙකම?
    මේක සිංහලෙන් ලියලා ඉංග්‍රීසිට ට්‍රාන්ස්ලේට් කරාද නැත්තම් ඉංග්‍රීසියෙන් ලියලා සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරාද දන් නැ
    සමහර තැන් වල දෙකේ තියන එවල අදහස එකම නෙවෙයි[/COLOR][/SIZE]
    :baffled::baffled::baffled:

    Article 48(1) of the 19th Amendment says that Cabinet is dissolved when the Prime Minister stops holding office “by death, resignation or otherwise”. The Sinhala version of Article 48(1) also has the extra phrase “upon the removal of the Prime Minister” in this list.

    ඉන්ග්ලිෂ් එකෙත් ඒකම තියෙනවා.සිරිසේනගේ පැත්තෙන් මුන් මේ "මොනයම් ආකාරයකින්" හෝ "otherwise" කියන වචනෙනෙ අල්ලගන්නේ.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රනිල ඕක හදිස්සියෙනෙ ගෙනාවෙ බන්.. උට ඕනි උනේ උට ජනාධිපති වෙන්න බැරි නිසා ජනාධිපති powers අගමැතිකමට ගේන්න.. ඌ chance එක හම්බුන ගමන් ඒක කලා.. ඒකනම් සුපිරිම ගේමක් ඉතින්..

    හැබැයි මුට වැරදුනේ මූ English translation එක විතරයි බැලුවෙ.. ඒක බලල මූ ව්‍යාවස්තා විරෝදී කියල නටනව.. මුට අමතකයි නීතිය පිලිගන්නෙ original version එක කියල, සිංහල පිටපතයි පිලිගන්නෙ..


    දැන් රනිල්ට තියන හොදම වැඩේ විශ්වාසභංගයක් ගේන එක.. එහෙම නැතුව පිස්ස්ජ් කෙලින එක නෙවේ.. පාර්ලිමේන්තු චන්දයක් තිබ්බොත් නම් දැන් රනිල්ට දුවන්නයි වෙන්නෙ..

    ඕකත් ලියන්ඩ හවුල් වුනේ විජේදාස රාජපක්ෂද කියලා මට පොඩි සැකයක් තියෙනවා.:rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේවන විට සදාචාරත්මක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විය හැක.:dull:
    [/B][/SIZE][/COLOR]
    [/B][/SIZE][/COLOR]

    සදාචාරය යනු රටේ සම්මතයට ලෝක සම්මතයට ගරු කිරිමයි .රටේ විවස්තාවට ගරු කිරිමයි.එනම් රනිල් සදාචාරත්මකවත් අගමැති නොවන්නේමය ...:yes::yes::yes::yes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia


    හැබැයි මුට වැරදුනේ මූ English translation එක විතරයි බැලුවෙ.. ඒක බලල මූ ව්‍යාවස්තා විරෝදී කියල නටනව.. මුට අමතකයි නීතිය පිලිගන්නෙ original version එක කියල, සිංහල පිටපතයි පිලිගන්නෙ..

    හෆ්ෆේ.......... මේ පැහැදිලි කිරීමට නීතිය ගැන නොබෙල් එකක් තිබ්බානම් දෙන්න තිබුණා......... නීතියේ ඉන්ග්ලිස් වර්සන් එකයි සිංහල වර්සන් එකයි කියලා වර්සන් දෙකක් තියෙනවය, එතකොට පිලිගන්නේ ඉස්සෙල්ල ලියපු සිංහල වර්සන් එකයි කියන එක හරි වැදගත් හෙලිදරව්වක්. :P:P:P:P

    අපි වගේ සාමාන්න මිනිස්සුනම් දන්නේ නීතියක් හදනකොට Legal Draftman's Department (නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව)එකෙන් රටේ රාජ්‍ය භාශා තුන වෙන සිංහල, දෙමළ හා ඉංග්‍රීසියෙන් කෙටුම්පත් හදලා ඒවා පාර්ලිමේන්තුවට යවනවා, හැම මන්ත්‍රියෙකුටම මේ පිටපත් තුනම ලැබෙනවා කියලයි. :confused::confused::confused:

    අපි වගේ සාමාන්න මිනිස්සු දන්න රෙද්ද තමයි....

    රනිල් කලුසුද්දා හින්දා එයා අගමැති කාලේ පාවිච්චි කරන්නේ ඉන්ග්ලිස් වර්සන් එක, මහින්ද කලු සින්හලයා නිසා එයා අගමැති වුනාම සිංහල වර්ශන් එකට තමයි තැන.... දෙමල හුත්තල ලඟ මොනර් වර්ශන් එක තිබ්බත් වලංගු නෑ.... :yes::yes::yes::yes:

    තැන්කු තැන්කු ඕක සරලව, සුමටව පහදලා දුන්නට..... :love::love::love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ කියල තියන එක ඇත්ත බන්.. මහින්දගෙ පත්වීම නීතයානුකූලයි, රනිල්ට දැන් කරන්න තියෙන්නෙ විශ්වාසභංගයක් ගෙනත් මහින්දව එලවන එක.. ඒත් රනිල ඒ වෙනුවට අරලියගහ මන්දිරේට වෙලා පිස්සු කෙලිනව, ඒ අස්සෙ උගෙ සෙට් එක මහින්ද ගාවට යනව..

    රනිල මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන සජිත්ට නායකකම දුන්නොත් හොදයි.. නැත්නම් ඕකව තව අවුරුදු 5 කට එලවන්න බැ..

    ලොල් නායකකම නම් ඕක මලත් දෙන එකක් නැ, භූතයෙක්වෙලා හරි එයි ''මමයි නායකය'' කියාගෙන..
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    සදාචාරය යනු රටේ සම්මතයට ලෝක සම්මතයට ගරු කිරිමයි .රටේ විවස්තාවට ගරු කිරිමයි.එනම් රනිල් සදාචාරත්මකවත් අගමැති නොවන්නේමය ...:yes::yes::yes::yes:


    මහින්ද තරම් ලංකාවේ වියවස්තාවට අනුගතව රට පාලනය කරපු මිනිහෙක් ඉපදිලත් නෑ, ඉපදෙන්නෙත් නෑ....... ඒතරමට එයා ප්‍රජා-චන්ට්‍ර-වාතයක්.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක 19 වෙනි සoසෝධනය රනිලල ලියුවෙ කඩිමුඩියෙ,සම්මතකර ගත්තට මොනාද තියෙන්නෙ කියලවත් කියෝල නෙමේ, ඕක සම්මත කරගෙන තියෙන්නෙ..දැන් ඉතින් ''මමයි අගමැති'' ගෑවට වැඩක් නැ,අනුන්ට කපන්ඩ ගියෙ වලේ රනිල් වැටිලයි දැන් ඉන්නෙ..