දැන් ඔය රනිල් පොන්නයට සිංහල බැරිද? මොන මගුලකටද ඉංග්රීසි ට්රාන්ස්ලේෂන් එක කියෙව්වේ.. අනික එහෙමනම් දැන් පිටරටවල උන්ට බැනලා වැඩක් නැහැනේ. උන් කියවන්නේ දුන්න එකනේ.. රටේ ප්රදානම පත්රිකාව හරියට ලියාගන්න බැරිනම් මේ පොන්නයෝ ට්රේඩ් ඩිල් ගහන්න නම් හරියට කොමිෂන් එක එහෙම තිතට මාර්ක් කරලා ගහනවා.
For example-------Varaya------Guvan thotupala--------Haduve, Sri wikrama Rajasinghe King neve.
ඔය රජ කාලේ හිටපු උන් ඔක්කොම පොන්නයෝ.. උන්ට තිබ්බා මිට වඩා වැඩක් කරන්න බැරිනම් කරන්න පුළුවන් එකෙකුට දීලා යන්න. දුටුගැමුණු එහෙම මහා වංචා කාරයෙක්. කැරියා ඩිල් දාලා බේරගත්ත එලාරව.. උගේ සොහොන ලගින් යනකොට තොප්පි දාන්න එපා කිව්වා. කොහොමද කැරියගේ ගැහිල්ල.Suddha ge projects , vadiyen thiyenava, Lankave aya , 1948 year eke sita, karapu evata vada vadiyen.
මේකත් ඇත්ත.. මොකද ඔකේ අන්තිමට කියනවා එහෙම හැරුපෙකුත්, පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තිබ්බත් අවසාන තීරණය වෙන්නේ ජනාදිපතිගේ.. හැබැයි මුලින්ම ජනාදිපති පත්කරන කෙනා පාර්ලිමේන්තුවේ බහුතරේ පෙන්නලා එක ස්ථිර කරගන්න ඕනි කියලත් තියනවා. එත් බහුතරේ නැති උනා කියලා ජනදිපතියා ඔකේ නම් නො ඉශු.. හුකන විවස්තාවල් යකෝ..



දැන් මයිත්රී එක්ක මල නිසා ගැනිටවත් කතා කරන්නේ නැහැලු ලොක්කා.. අප්පිරියා වෙලා මයිත්රිලා..ව්යාවස්තාවෙන් හරියට ලියල තියෙන්නෙ බන්.. අවුල තියෙන්නෙ සිංහල මුල් පිටපත් english වලට translate කරපු එකා පිස්සුවක් කෙලල වගේ..
උබ දන්නවනෙ ඉතින් රනිල්ගෙත් හැටි.. ඌ ඉතින්
English එකම කියවල පොර ටෝක් දෙනව..
සුද්දොයි, ලන්දේසි කාරයොයි ලංකාවෙ නීතියෙ කොටසක් ලිවුව බන්.. අදටත් ලංකාවෙ "Common law" එක හැටියට තියෙන්නෙ Roman dutch law එක බන්..උබ පොඩ්ඩක් හොයල බලපන්කො එතකොට පෙනෙයි..
![]()

එක තැනක ලියනවා අගමැති පත්කරන්නේ එලවන්නේ දෙකම ජනාදිපති කියලා. ඊට ටිකක් පල්ලෙහින් ආයේ ලියනවා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගන්න එකා අගමැති කියලා. මොන මොන්ටිසෝරි කතාද මෙව්වා.
මේ රටේ වැලියු එකක් නැති හින්දා හොදා. මේ විදියට බලන් ගියාම මේක අල්ලගන්න ආයේ මුකුත් ඕනා නැහැ. කන්ස්ටිටියුෂන් එක කියීවනම් මාලදිවයින්කාරයෙක්, ඌට රට අල්ලුවහැකි.
අනේ මන්ද අපේරටේ නීති ඔස්තාර්ලා කියනවනේ ඕවා ලියන්නේ.
ඔය රජ කාලේ හිටපු උන් ඔක්කොම පොන්නයෝ.. උන්ට තිබ්බා මිට වඩා වැඩක් කරන්න බැරිනම් කරන්න පුළුවන් එකෙකුට දීලා යන්න. දුටුගැමුණු එහෙම මහා වංචා කාරයෙක්. කැරියා ඩිල් දාලා බේරගත්ත එලාරව.. උගේ සොහොන ලගින් යනකොට තොප්පි දාන්න එපා කිව්වා. කොහොමද කැරියගේ ගැහිල්ල.
අම්මේ.... දවසේ කට් එක.....
දැන් මයිත්රී එක්ක මල නිසා ගැනිටවත් කතා කරන්නේ නැහැලු ලොක්කා.. අප්පිරියා වෙලා මයිත්රිලා..
උබ කියල තියන එක ඇත්ත බන්.. මහින්දගෙ පත්වීම නීතයානුකූලයි, රනිල්ට දැන් කරන්න තියෙන්නෙ විශ්වාසභංගයක් ගෙනත් මහින්දව එලවන එක.. ඒත් රනිල ඒ වෙනුවට අරලියගහ මන්දිරේට වෙලා පිස්සු කෙලිනව, ඒ අස්සෙ උගෙ සෙට් එක මහින්ද ගාවට යනව..
රනිල මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන සජිත්ට නායකකම දුන්නොත් හොදයි.. නැත්නම් ඕකව තව අවුරුදු 5 කට එලවන්න බැ..
අපි අනිවාර්යෙන් මේවා මාද්යට මුදාහරිනවා ලගදීම. දුටුගැමුණුට අනිවාර්යෙන් මේවට උත්තර දෙන්නවෙයි.. දුටුගැමුණුගේ අම්මා සුනාමි සහනාදාර බෝට්ටුවකින් දාගෙන ගිය හැටි පවා අපි දන්නවා.. ඒ සුනාමිය එව්වේ කාගේ ඕනා එපාකමකටද කියලා අපි රටට හෙළි කරනවා..Haffa.... asai bn mewa dana ganna.
Thawa info dapan machan.
මචන් උබ කියවලා තියනවද ඔය සිංහල ඉංග්රීසි දෙකම?
මේක සිංහලෙන් ලියලා ඉංග්රීසිට ට්රාන්ස්ලේට් කරාද නැත්තම් ඉංග්රීසියෙන් ලියලා සිංහලෙන් ට්රාන්ස්ලේට් කරාද දන් නැ
සමහර තැන් වල දෙකේ තියන එවල අදහස එකම නෙවෙයි[/COLOR][/SIZE]
![]()
Article 48(1) of the 19th Amendment says that Cabinet is dissolved when the Prime Minister stops holding office “by death, resignation or otherwise”. The Sinhala version of Article 48(1) also has the extra phrase “upon the removal of the Prime Minister” in this list.
රනිල ඕක හදිස්සියෙනෙ ගෙනාවෙ බන්.. උට ඕනි උනේ උට ජනාධිපති වෙන්න බැරි නිසා ජනාධිපති powers අගමැතිකමට ගේන්න.. ඌ chance එක හම්බුන ගමන් ඒක කලා.. ඒකනම් සුපිරිම ගේමක් ඉතින්..
හැබැයි මුට වැරදුනේ මූ English translation එක විතරයි බැලුවෙ.. ඒක බලල මූ ව්යාවස්තා විරෝදී කියල නටනව.. මුට අමතකයි නීතිය පිලිගන්නෙ original version එක කියල, සිංහල පිටපතයි පිලිගන්නෙ..
දැන් රනිල්ට තියන හොදම වැඩේ විශ්වාසභංගයක් ගේන එක.. එහෙම නැතුව පිස්ස්ජ් කෙලින එක නෙවේ.. පාර්ලිමේන්තු චන්දයක් තිබ්බොත් නම් දැන් රනිල්ට දුවන්නයි වෙන්නෙ..

මේවන විට සදාචාරත්මක අගමැති රනිල් වික්රමසිංහ මහතා විය හැක.
[/B][/SIZE][/COLOR]
[/B][/SIZE][/COLOR]



හැබැයි මුට වැරදුනේ මූ English translation එක විතරයි බැලුවෙ.. ඒක බලල මූ ව්යාවස්තා විරෝදී කියල නටනව.. මුට අමතකයි නීතිය පිලිගන්නෙ original version එක කියල, සිංහල පිටපතයි පිලිගන්නෙ..














උබ කියල තියන එක ඇත්ත බන්.. මහින්දගෙ පත්වීම නීතයානුකූලයි, රනිල්ට දැන් කරන්න තියෙන්නෙ විශ්වාසභංගයක් ගෙනත් මහින්දව එලවන එක.. ඒත් රනිල ඒ වෙනුවට අරලියගහ මන්දිරේට වෙලා පිස්සු කෙලිනව, ඒ අස්සෙ උගෙ සෙට් එක මහින්ද ගාවට යනව..
රනිල මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන සජිත්ට නායකකම දුන්නොත් හොදයි.. නැත්නම් ඕකව තව අවුරුදු 5 කට එලවන්න බැ..
සදාචාරය යනු රටේ සම්මතයට ලෝක සම්මතයට ගරු කිරිමයි .රටේ විවස්තාවට ගරු කිරිමයි.එනම් රනිල් සදාචාරත්මකවත් අගමැති නොවන්නේමය ...