අගමැති.මමයි-රනිල්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රෙදි කරේ තියාගෙන එන්න එපා..
    19 වෙනි සංශෝධනය අනුව මේ වගේ වෙලාවක අගමැති පත් වෙන විදිය
    සහ අගමැතිකම නැති වෙන විදිය කතා කරමු..
    කවුරු ජනාධිපති උනත් 2020 පෙබරවාරි 17 වෙනකම් අගමැති ඉන්න කෙනාම තමයි..
    ඒ කියන්නේ ඌව යවන්නම බැරිද?
    ඒකටත් උත්තර 3ක් තියෙනවා, පාර්ලිමේන්තුවේ 2/3ක් අත්සන් කරලා ලියුමක් දෙන්න ඕන
    කථානායකට පාර්ලිමේන්තුව විසුරවන්න කියලා, එතකොට කොහොමත් අගමැති අහෝසි වෙනවා,
    දෙක ඉල්ලා අස්වීම, තුන මියයාම,
    මේ තුන් විදිය හැරුනම වෙන කිසිම විදියක් නැහැ අගමැති වෙනස් වෙන්න..
    ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තියෙන අය දන්නවා.. ඒ නිසා රනිල් කිව්වා හෝ නැතා
    පොර තමයි අගමැති ආයෙ මහමැතිවරණයක් එනකම්..
    දැන් රෙදි උස්සන් රෙප් කපාගෙන ඉන්න එපා.. මේ තමයි ඇත්ත කතාව..

    :rofl::rofl::rofl: cabinet eka nayakaya kuada machan?.:lol::lol::lol:

    kuru janadipath unath thiyana anduwa ahaosi wenawa ita passe aluth anduwak path karanna one parliament eke bahutharaya thiyana kenata GR dinoth panina set eka MR lanagata paninawa.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මචං උඹ කියන එක හරි 19වෙනි සංශෝධනයට කලින්..
    ඒත් බහුතරය පෙන්නලා ගන්න පුළුවන්, ඒක තමයි මම කියලා තියෙන්නේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මචං උඹ කියන එක හරි 19වෙනි සංශෝධනයට කලින්..
    ඒත් බහුතරය පෙන්නලා ගන්න පුළුවන්, ඒක තමයි මම කියලා තියෙන්නේ

    ow machan man kiyanne dan thiyana anduwa cabinet eka okoma ahaosi wenawa aluth jadaipathi apuwama ita passe aya parak dirum denna one.

    GR dinoth oya panina set eka pani tak gala RW ta bahuthare nathi wenawa ekai RW paksha nayaka kama thiya gaththe.

    kohomath bahurthare case ekak aya enawa giya aurude una wage janadipathi warane iwara unama.
     
    කොහොම උනත් බල හුවමාරුව සාමකාමීව උනොත් හොදයි..
    නැත්නම් ආයෙ බහුතර, දෝෂාභියෝග, විශ්වාසබංග බලාගන්න පුළුවන්..
    2/3න් පාර්ලිමේන්තුව විසුරුවෙ නැත්නම් අනිවාර්යෙන්ම 2020 පෙබරවාරි වලට පස්සෙ තමයි මහ චන්දෙ..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    කොහොම උනත් බල හුවමාරුව සාමකාමීව උනොත් හොදයි..
    නැත්නම් ආයෙ බහුතර, දෝෂාභියෝග, විශ්වාසබංග බලාගන්න පුළුවන්..
    2/3න් පාර්ලිමේන්තුව විසුරුවෙ නැත්නම් අනිවාර්යෙන්ම 2020 පෙබරවාරි වලට පස්සෙ තමයි මහ චන්දෙ..

    parliament eka wisurawana nam bari wei eth andu maru wenna puluwan 113 inna pathata agamathi kama denna wena nissa kohomath 2020 wala maha chande ei eka wenasak wenne na.

    bala maruwa samakami nam wenne nathi wei monawa unath aya parak giya auruda wage wenna puluwan.:dull::dull::dull:
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    Sajith Premadasa says so far he has only named one post in his future cabinet, Field Marshal Sarath Fonseka for Defence, Law & Order. Premadasa says he will not appoint any corrupt or anti-national person to the cabinet if he becomes President #PresPollSL
     
    • Like
    Reactions: Radical78

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ranil kelinma kiyala Sajith dinnoth agamathi Ranil kiyala. wena ka ganawath kiyala na:):):D:D:yes::yes::D:D Anura kumara la wage 3rd class minissu newe Ranil
    u paradunama dei Mr dunna wage. JVP eke inna 3rd class un hithanne unge families wala wenawa wage scene bappata wasa deela punchi ammala ussan ena pawul jvp kiyanne unge supportler lath e wage. Ranil kiyanne Helena Wijewardana param parawe porak oya anurayawa ashrayata watila narak unata:D:D:yes::yes:;);):D:D:D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    මචං උඹ කියන එක හරි 19වෙනි සංශෝධනයට කලින්..
    ඒත් බහුතරය පෙන්නලා ගන්න පුළුවන්, ඒක තමයි මම කියලා තියෙන්නේ

    Gota ta puluuwan bahutharaya pennala agamathi wenas karanna... kohomath sajith paradunoth anduwe bahuthare gota ta enawa.. e kohoma unath anduwata wiruddawa janamathayak awanam hodama wade aluth janadipathita wada karanna deela ranil resign wena eka ethics walata anuwa.. 2015 mahindage anduwa kala wage
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගෝඨා ජනාධිපති උනත් සජිත් ජනාධිපති උනත් මොකා ජනාධිපති උනත් මහමැතිවරණය තියනකල් අගමැති රනිල් තමයි බං.. ඕවා ආයෙ හෙඩ් ලයින්දාල කියන්න තියන දේවල්ද
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    රෙදි කරේ තියාගෙන එන්න එපා..
    19 වෙනි සංශෝධනය අනුව මේ වගේ වෙලාවක අගමැති පත් වෙන විදිය
    සහ අගමැතිකම නැති වෙන විදිය කතා කරමු..
    කවුරු ජනාධිපති උනත් 2020 පෙබරවාරි 17 වෙනකම් අගමැති ඉන්න කෙනාම තමයි..
    ඒ කියන්නේ ඌව යවන්නම බැරිද?
    ඒකටත් උත්තර 3ක් තියෙනවා, පාර්ලිමේන්තුවේ 2/3ක් අත්සන් කරලා ලියුමක් දෙන්න ඕන
    කථානායකට පාර්ලිමේන්තුව විසුරවන්න කියලා, එතකොට කොහොමත් අගමැති අහෝසි වෙනවා,
    දෙක ඉල්ලා අස්වීම, තුන මියයාම,
    මේ තුන් විදිය හැරුනම වෙන කිසිම විදියක් නැහැ අගමැති වෙනස් වෙන්න..
    ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තියෙන අය දන්නවා.. ඒ නිසා රනිල් කිව්වා හෝ නැතා
    පොර තමයි අගමැති ආයෙ මහමැතිවරණයක් එනකම්..
    දැන් රෙදි උස්සන් රෙප් කපාගෙන ඉන්න එපා.. මේ තමයි ඇත්ත කතාව..

    February 17 gana newe yako kiyanne sajiya dinnoth Ranila marenakan agamathi ekai kiyanne. UNP lollo tikata ona mona magulen hari unge hamuwa berila innawa dakinna.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රෙදි කරේ තියාගෙන එන්න එපා..
    19 වෙනි සංශෝධනය අනුව මේ වගේ වෙලාවක අගමැති පත් වෙන විදිය
    සහ අගමැතිකම නැති වෙන විදිය කතා කරමු..
    කවුරු ජනාධිපති උනත් 2020 පෙබරවාරි 17 වෙනකම් අගමැති ඉන්න කෙනාම තමයි..
    ඒ කියන්නේ ඌව යවන්නම බැරිද?
    ඒකටත් උත්තර 3ක් තියෙනවා, පාර්ලිමේන්තුවේ 2/3ක් අත්සන් කරලා ලියුමක් දෙන්න ඕන
    කථානායකට පාර්ලිමේන්තුව විසුරවන්න කියලා, එතකොට කොහොමත් අගමැති අහෝසි වෙනවා,
    දෙක ඉල්ලා අස්වීම, තුන මියයාම,
    මේ තුන් විදිය හැරුනම වෙන කිසිම විදියක් නැහැ අගමැති වෙනස් වෙන්න..
    ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තියෙන අය දන්නවා.. ඒ නිසා රනිල් කිව්වා හෝ නැතා
    පොර තමයි අගමැති ආයෙ මහමැතිවරණයක් එනකම්..
    දැන් රෙදි උස්සන් රෙප් කපාගෙන ඉන්න එපා.. මේ තමයි ඇත්ත කතාව..
    අගමැති වෙනස් කරන්න පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන කියල කොතන ද තියෙන්නේ...? 19 ව්‍යවස්ථාවෙ විදියට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තට එකගව (ඒ කියන්නේ 113 ක්) ජනාධිපති විසින් අගමැති පත් කරනවා. මේ චන්දෙදි සජිත් පැරදුණොත් අනිවාර්යයෙන් ම යූඇන්පියට සහය දෙන පක්‍ෂ ස්වාධීන වෙනවා... ඒ වගේම යූඇන්පියේ ඉන්න එවුන් කිහිප දෙනෙකුත් පැත්ත මාරු කරනවා මොකද පරාජිත මානසිකත්වයෙන් මාර්තුවල මහ මැතිවරණයකට යන්න බැරි නිසා. ඒ අවස්ථාවේ අලූත් අගමැති කෙනෙක් ගෝඨා නම් කරල ඒකට චන්දයක් තිබ්බොත් ඌ අගමැති වෙනවා... බම්ප් කරන්න තියා ගනිං... ගෝඨා දිනුවොත් අගමැති රනිල් නෙවෙයි කියන එක තමයි පොළවේ යථාර්ථය....
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    මේකත් හොඳට මතක තියා ගන්න.. උඹ කියන විදිහට මහින්දට අගමැති වෙන්න නම් දැන් ගන්නේ නෑ කියන මුස්ලිම් කොංග්‍රසයේ අයවත් ගන්න වෙනවා...උන් ඩීල් එකක් නොදා මහින්දට සපෝට් කරන්නෙත් නැහැ...
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දන්න තරමින් මහින්ද රනිල්ට අගමැතිකමේ ඉන්න දෙනවා පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකම් ම.... මහින්ද මුස්ලිම් උන් ගාවගෙන අගමැතිකම ගත්තොත් ඒක ලොකු අවාසියක් වෙනවා කියලා හොඳටම දන්නවා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේකත් හොඳට මතක තියා ගන්න.. උඹ කියන විදිහට මහින්දට අගමැති වෙන්න නම් දැන් ගන්නේ නෑ කියන මුස්ලිම් කොංග්‍රසයේ අයවත් ගන්න වෙනවා...උන් ඩීල් එකක් නොදා මහින්දට සපෝට් කරන්නෙත් නැහැ...

    හකීම්ලා එකවර පනින්නේ නෑ... ඉස්සරවෙලාම ස්වාධීන වෙනවා... පස්සේ බලය තියෙන පැත්තට හේත්තු වෙනවා.... මේ පාර ඒකට ඉඩ දෙන්න නැතිවෙන්න ජන මතයක් හදන්න ඕන.... ඒක වෙනමම කතාවක්... මම උත්තරය දීලා තියෙන්නේ ගෝඨ දිනුවොත් අගමැති රනිල් වෙන්නේ නෑ කියන එකට.... දෙමළ සන්ධානය දැනටමත් චන්දය වර්ජනය කරනවා කියන්නේ අගමැති තෝරන චන්දයක දී උනුත් ස්වාධීන වෙයි....​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රෙදි කරේ තියාගෙන එන්න එපා..
    19 වෙනි සංශෝධනය අනුව මේ වගේ වෙලාවක අගමැති පත් වෙන විදිය
    සහ අගමැතිකම නැති වෙන විදිය කතා කරමු..
    කවුරු ජනාධිපති උනත් 2020 පෙබරවාරි 17 වෙනකම් අගමැති ඉන්න කෙනාම තමයි..
    ඒ කියන්නේ ඌව යවන්නම බැරිද?
    ඒකටත් උත්තර 3ක් තියෙනවා, පාර්ලිමේන්තුවේ 2/3ක් අත්සන් කරලා ලියුමක් දෙන්න ඕන
    කථානායකට පාර්ලිමේන්තුව විසුරවන්න කියලා, එතකොට කොහොමත් අගමැති අහෝසි වෙනවා,
    දෙක ඉල්ලා අස්වීම, තුන මියයාම,
    මේ තුන් විදිය හැරුනම වෙන කිසිම විදියක් නැහැ අගමැති වෙනස් වෙන්න..
    ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තියෙන අය දන්නවා.. ඒ නිසා රනිල් කිව්වා හෝ නැතා
    පොර තමයි අගමැති ආයෙ මහමැතිවරණයක් එනකම්..
    දැන් රෙදි උස්සන් රෙප් කපාගෙන ඉන්න එපා.. මේ තමයි ඇත්ත කතාව..

    පාර්ලිමේන්තුවේ 2/3ක් අත්සන් කරලා ලියුමක් දුන්නොත් කතානායකතුමාට මක්කෙයි වෙන්නෙ....
    මම කියන්නෙ කවුරු දිනුවත් එහෙම කලොත් රනිල් ලොක්කට ඇප නැතිවෙනව නේ....