රෙදි කරේ තියාගෙන එන්න එපා..
19 වෙනි සංශෝධනය අනුව මේ වගේ වෙලාවක අගමැති පත් වෙන විදිය
සහ අගමැතිකම නැති වෙන විදිය කතා කරමු..
කවුරු ජනාධිපති උනත් 2020 පෙබරවාරි 17 වෙනකම් අගමැති ඉන්න කෙනාම තමයි..
ඒ කියන්නේ ඌව යවන්නම බැරිද?
ඒකටත් උත්තර 3ක් තියෙනවා, පාර්ලිමේන්තුවේ 2/3ක් අත්සන් කරලා ලියුමක් දෙන්න ඕන
කථානායකට පාර්ලිමේන්තුව විසුරවන්න කියලා, එතකොට කොහොමත් අගමැති අහෝසි වෙනවා,
දෙක ඉල්ලා අස්වීම, තුන මියයාම,
මේ තුන් විදිය හැරුනම වෙන කිසිම විදියක් නැහැ අගමැති වෙනස් වෙන්න..
ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තියෙන අය දන්නවා.. ඒ නිසා රනිල් කිව්වා හෝ නැතා
පොර තමයි අගමැති ආයෙ මහමැතිවරණයක් එනකම්..
දැන් රෙදි උස්සන් රෙප් කපාගෙන ඉන්න එපා.. මේ තමයි ඇත්ත කතාව..


cabinet eka nayakaya kuada machan?.

kuru janadipath unath thiyana anduwa ahaosi wenawa ita passe aluth anduwak path karanna one parliament eke bahutharaya thiyana kenata GR dinoth panina set eka MR lanagata paninawa.




