අගමැති මොහාන් ගැන කියද්දී විමල් කෑගසයි

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    erozan;17819261 [SIZE=4 said:
    අවුරුදු දෙකේ දුන්න නඩු තින්දුත් එතකොට අවලගුයිද පුතේ???? මොඩ කතා කියන්ඩ එපා. උබල ශිරානි අයින් කොරද්දි වැලපුනේ යුක්තිය වෙනුවෙන්ද නැ අද ඒක ඔප්පු වෙලා[/SIZE]
    අනේ බන් උබනේ මෝඩ ප්‍රශ්න අහන්නේ.:lol::lol:ඒවා වලංගුයි. යකෝ අගවිනිසුරුවරයත් එක්ක තව විනිසුරුවරු 3ක් ඉන්නවා.විනිසුරුවනුත් ඒ තීන්දුවලට අත්සන් කරනවා. .ඒකනිසා තමයි අවුරුදු 2 අගවිනිසුරු ගත්ත නඩු තීන්දු වලංගු වෙන්නේ.නැත්නම් එකත් නෑ :rofl::rofl:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    උමයි මචං මෝඩ කතා කියන්නේ......
    ව්‍යවස්ථාව කියවල වරෙං........

    අගවිනිසුරු අයින් කරන්න බෑ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් පමණක්. එයින් කරන්නේ තියන චෝදනා විභාග කිරීම පමණයි. එහෙම කරල පාර්ලිමේන්තුවට බහුතරයක් මන්ත්‍රිවරුන් ගේ අත්සන් සහිතව යෝජනාවක් ගේන්න ඕන අගවිනිසුරු ඉවත් කල යුතු බවට සහ ඒක සාතිශය බහුතරයකින් සම්මත වෙන්න ඕන. ඒ තීරණය ජනාධිපතිවරයට යැව්වම ඔහුට පුළුවන් ක්‍රියා කරන්න. ගරු ශිරානි බණ්ඩාරනායක මැතිණිය ඉවත් කලේ එහෙම නෙවෙයි. පාර්ලිමේනුත්වට යෝජනාවක් ගෙනාවේ නෑ........ඒක තාක්ෂනිකව වැරදියි එතකොට.....

    අනික යම් විනිසුරුවරයෙක් ගේ පත්වීම බලරහිත අවස්ථාවලදී ඔු විනිසුරු ධූරය දරමින් දුන් තීන්දු අවලංගු වෙන්නේ නැති බව ව්‍යස්ථාවේ පැහැදිළිව සදහන් කරල තියනවා......

    පොඩ්ඩක් ව්‍යවස්ථාව කියවල වරෙන්......ශිරානි මැඩම් වැරදි කරල තියනව නම් ඒව විභාග කරල හරි විදියට ඒ අස්කිරීම කරන්න ඕන......කලින් එහෙම වෙලා නෑ.......

    ade aparade ban ube wachanata tika.. uta uba oya kiyana eka therenawa nam u mahinda ponsiyata kade yanawa da ban :lol::lol::lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කලින් අගවිනිසුරු අයින් කරේ පාර්ලිමේන්තු තේරුම් කාරක සබාවකින් සිරිසේන ඇතුලු මන්තිල 2/3 චන්දෙන්.

    අවුරුදු දෙකේ දුන්න නඩු තින්දුත් එතකොට අවලගුයිද පුතේ???? මොඩ කතා කියන්ඩ එපා. උබල ශිරානි අයින් කොරද්දි වැලපුනේ යුක්තිය වෙනුවෙන්ද නැ අද ඒක ඔප්පු වෙලා

    අග විනිසුරු කෙනෙක් අයින් කිරිමේ පිලිවෙත් තියෙනව ඒවට ගරු නොකර මේ යන්නෙ යහ පාලනේට නෙමේ ඒකාධිපති වාදයට මහින්ද නෙමේ ඒකාධිපති සිරිසේන. ඒක පත් වෙලා මාසයක් යන්ඩ කලින් ඔප්පු කරල

    owa katha karanna kalin uba paraduna ottuwata sadaranayak karala idapan :rofl: itapasse rata hadamu :P
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????


    මොහාන් පීරිස් කොහෙද අගවිනිසුරුවරයෙක් උනේ? ආන්ඩුව මොහාන්ව අගවිනිසුරු විදියට හිටියා කියලවත් පිලිගන්නේ නෑ... දන් පත්වෙලා ඉන්න පවන් අග විනිසුරු තුමා 44 වැනියා...43 වෙනියට හිටියේ සිරානි බන්ඩාරනායක... ඉතින් කොහොමද මොහාන් පීරිස් කියන කෙනාව අගවිනිසුරෙක් කියල කියන්නෙ...
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????
    shirani bandaranayake kiyala kenek mathakada ? :lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ , හීනයක්ම වේ මෙහෙම ගියොත්, පාර්ලිමේනතුවේ සියලුම දෙනාම පක්‍ෂ බේදයකින් තොරව ජාතික ආණ්ඩුවක් ලෙස රටට වැඩ කරන ඉතිහාසයේ ප්‍රතම වතාව, අගවිනිසුරු වන ශිරානි , පසු ගිය ජනාධිපතිව සිටි මහින්දගේ උවමනාව මත අයින් කරපු පසුගිය මහින්ද පවුල් ආණ්ඩුව හරිද ?????යුද්දේ දිනන දිවි හිමියෙන් කටයුතු කල ජෙනරාල් සරත්ෆොන්සේකා මහින්ද විසින් පසු ගියකාලයේ කල බලු වැඩ සාධාරණද ?

    :no::no:

    erozan ,කඩේ ගියාට වැඩක් නැ .. ඔට්ටු ඇල්ලුවා නම් එකවුන්ට් එක ඇමසින්ට දීපං විලි ලැජ්ජයි හෙළුවෙන් කඩේ යන උබයි විමල් අතරයි වෙනසක් නම් මට පෙන්නේ නැ
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    විමල් කියන්නෙ ඒකාධිපතියට පුකේ අරින්න උපන් ලොල්ලෙක්
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :no::no:

    erozan ,කඩේ ගියාට වැඩක් නැ .. ඔට්ටු ඇල්ලුවා නම් එකවුන්ට් එක ඇමසින්ට දීපං විලි ලැජ්ජයි හෙළුවෙන් කඩේ යන උබයි විමල් අතරයි වෙනසක් නම් මට පෙන්නේ නැ



    Aiyoooo erosan


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LoriyaK

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොහාන් පීරිස් ගේ පත්වීම නීත්‍යනුකුල පත්වීමක් නෙමෙයි. එක හින්ද ආයේ අයින් කරන්න දෙයක් නැහැ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :no::no:

    erozan ,කඩේ ගියාට වැඩක් නැ .. ඔට්ටු ඇල්ලුවා නම් එකවුන්ට් එක ඇමසින්ට දීපං විලි ලැජ්ජයි හෙළුවෙන් කඩේ යන උබයි විමල් අතරයි වෙනසක් නම් මට පෙන්නේ නැ

    :lol::lol: ගූ ගිහින් ඇති දැන් අරෝසන්ට. :lol:
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    !!! erozan ඉජු ඉජු, !ආයේ aye නොම ඉවසම්!, !ammawa dipu bathgotto, #my3, #my3_myass, පු* දෙමු රට කමු, පොන්න ත්‍රෙඩ්, මරා හොර ගෙඩියා, මරා හොරා, මහින්ද පොන්නයා, මෛත්‍රි යුගයක්, රට කන්නේ තොපි, වැල් බලකාය, සොන්නබලකාය, සොන්නවංශ, --, balu mahinda pannamu, dictator mahinda, k.balakaya, mahinda rajapaksa, maithree yugayak, my3 පාලනයක්, my3_myass, we lov my3, {ammawa dipu bathgotto
    erozan බත් බැලයෙක්, erozan බත් ගොට්ටෙක්, පොන්න එරෝ,
    erozan පොන්නයා
    :lol::lol:

    ******************​

    mahinda_nn.jpg


    Elakiriයේ මරා විරුද්ද සෙට් එක
     
    Last edited: