අගමැති මොහාන් ගැන කියද්දී විමල් කෑගසයි

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අගමැති මොහාන් ගැන කියද්දී විමල් කෑගසයි

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    • Like
    Reactions: LoriyaK

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????

    උබ පව් බන්. දැන් හම්බෙන්න තිබ්බ ජොබ් එකත් නැති උනා නේ :(
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????

    ලොවන රෝසන් ඇවිත් පොන්න ඉරෝශී ට සනීපද ලොල්සි දැන් :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????

    apo uba redi adagenada apahu awe :lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????

    ඉවත් කරන්න අගවිනිසුරුවරයෙක් නිවැරදිව පත් කරලා තියෙන්නේ ඕනනේ. :lol:එහෙම එකක් වෙලා නැනේ බන්. ඉතින් ඉවත් කරන්න දෙයක් නෑ .:no:

    එක නිකන් හරියට උබ බදින්නේ නැතුව කෙල්ලෙක් ගෙදරට ගෙනල්ල් තියාගෙන දික්කසාදේ ඉල්ලනවා වගේ වැඩක්
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????

    :lol: දැන් එතකොට කලින් අගවිනිසුරු අයින් කරේ නරේන්ද්‍ර මෝඩි ද බං......?? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: දැන් එතකොට කලින් අගවිනිසුරු අයින් කරේ නරේන්ද්‍ර මෝඩි ද බං......?? :lol:
    කලින් අගවිනිසුරු අයින් කරේ පාර්ලිමේන්තු තේරුම් කාරක සබාවකින් සිරිසේන ඇතුලු මන්තිල 2/3 චන්දෙන්.
    ඉවත් කරන්න අගවිනිසුරුවරයෙක් නිවැරදිව පත් කරලා තියෙන්නේ ඕනනේ. :lol:එහෙම එකක් වෙලා නැනේ බන්. ඉතින් ඉවත් කරන්න දෙයක් නෑ .:no:

    එක නිකන් හරියට උබ බදින්නේ නැතුව කෙල්ලෙක් ගෙදරට ගෙනල්ල් තියාගෙන දික්කසාදේ ඉල්ලනවා වගේ වැඩක්
    අවුරුදු දෙකේ දුන්න නඩු තින්දුත් එතකොට අවලගුයිද පුතේ???? මොඩ කතා කියන්ඩ එපා. උබල ශිරානි අයින් කොරද්දි වැලපුනේ යුක්තිය වෙනුවෙන්ද නැ අද ඒක ඔප්පු වෙලා
    apo uba redi adagenada apahu awe :lol:
    අග විනිසුරු කෙනෙක් අයින් කිරිමේ පිලිවෙත් තියෙනව ඒවට ගරු නොකර මේ යන්නෙ යහ පාලනේට නෙමේ ඒකාධිපති වාදයට මහින්ද නෙමේ ඒකාධිපති සිරිසේන. ඒක පත් වෙලා මාසයක් යන්ඩ කලින් ඔප්පු කරල
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලින් අගවිනිසුරු අයින් කරේ පාර්ලිමේන්තු තේරුම් කාරක සබාවකින් සිරිසේන ඇතුලු මන්තිල 2/3 චන්දෙන්.

    අවුරුදු දෙකේ දුන්න නඩු තින්දුත් එතකොට අවලගුයිද පුතේ???? මොඩ කතා කියන්ඩ එපා. උබල ශිරානි අයින් කොරද්දි වැලපුනේ යුක්තිය වෙනුවෙන්ද නැ අද ඒක ඔප්පු වෙලා

    අග විනිසුරු කෙනෙක් අයින් කිරිමේ පිලිවෙත් තියෙනව ඒවට ගරු නොකර මේ යන්නෙ යහ පාලනේට නෙමේ ඒකාධිපති වාදයට මහින්ද නෙමේ ඒකාධිපති සිරිසේන. ඒක පත් වෙලා මාසයක් යන්ඩ කලින් ඔප්පු කරල
    උමයි මචං මෝඩ කතා කියන්නේ......
    ව්‍යවස්ථාව කියවල වරෙං........

    අගවිනිසුරු අයින් කරන්න බෑ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් පමණක්. එයින් කරන්නේ තියන චෝදනා විභාග කිරීම පමණයි. එහෙම කරල පාර්ලිමේන්තුවට බහුතරයක් මන්ත්‍රිවරුන් ගේ අත්සන් සහිතව යෝජනාවක් ගේන්න ඕන අගවිනිසුරු ඉවත් කල යුතු බවට සහ ඒක සාතිශය බහුතරයකින් සම්මත වෙන්න ඕන. ඒ තීරණය ජනාධිපතිවරයට යැව්වම ඔහුට පුළුවන් ක්‍රියා කරන්න. ගරු ශිරානි බණ්ඩාරනායක මැතිණිය ඉවත් කලේ එහෙම නෙවෙයි. පාර්ලිමේනුත්වට යෝජනාවක් ගෙනාවේ නෑ........ඒක තාක්ෂනිකව වැරදියි එතකොට.....

    අනික යම් විනිසුරුවරයෙක් ගේ පත්වීම බලරහිත අවස්ථාවලදී ඔු විනිසුරු ධූරය දරමින් දුන් තීන්දු අවලංගු වෙන්නේ නැති බව ව්‍යස්ථාවේ පැහැදිළිව සදහන් කරල තියනවා......

    පොඩ්ඩක් ව්‍යවස්ථාව කියවල වරෙන්......ශිරානි මැඩම් වැරදි කරල තියනව නම් ඒව විභාග කරල හරි විදියට ඒ අස්කිරීම කරන්න ඕන......කලින් එහෙම වෙලා නෑ.......