අගමැති මොහාන් ගැන කියද්දී විමල් කෑගසයි

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    විමලසේනට බලය ගන්න තිබුණ එකම තුරුම්පුව. ඒකත් ඉවරයි!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     

    a380

    Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    විමලාට උණු දේ.. අගවිනිසොරා බන් අගවිනිසුරු නෙවෙයි. අග විනි සොරා....
     

    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    කලින් අගවිනිසුරු අයින් කරේ පාර්ලිමේන්තු තේරුම් කාරක සබාවකින් සිරිසේන ඇතුලු මන්තිල 2/3 චන්දෙන්.

    අවුරුදු දෙකේ දුන්න නඩු තින්දුත් එතකොට අවලගුයිද පුතේ???? මොඩ කතා කියන්ඩ එපා. උබල ශිරානි අයින් කොරද්දි වැලපුනේ යුක්තිය වෙනුවෙන්ද නැ අද ඒක ඔප්පු වෙලා

    අග විනිසුරු කෙනෙක් අයින් කිරිමේ පිලිවෙත් තියෙනව ඒවට ගරු නොකර මේ යන්නෙ යහ පාලනේට නෙමේ ඒකාධිපති වාදයට මහින්ද නෙමේ ඒකාධිපති සිරිසේන. ඒක පත් වෙලා මාසයක් යන්ඩ කලින් ඔප්පු කරල

    පලයන් ගොබිලො යන්න නිකන් මෝඩ චූන් දෙන්නෙ නෑතිව.ඒකාධිපතිය කවුද කියල තෝ දන්නෙ නෑති උනාට මුලු රටම දන්නවා,එකයි ගෙදර යෑව්වේ.උබලට අන්න ඒකටයි තාමත් ඔය අමාරු.:angry::angry::angry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මහින්ද යුගයක් නැවතත් අවා වගේ. උනුත් එකයි මුනුත් එකයි
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මහින්ද යුගයක් නැවතත් අවා වගේ. උනුත් එකයි මුනුත් එකයි

    උඹ ඉතින් ඔහෙට වෙලා අය්යා වගේ ටෝක් දෙනවා නේද? බලාගෙන........:P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    erozan ,විලි ලැජ්ජයි....

    දින 100 පසුව 101 වන දිනයේ. erozan ව පුනරුත්තාපනය කරමු
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු.:yes::yes::yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????

    umbalage mahinda maha raja oita wada dewal kare na ne neda?
    ane yako..!! dan itin paare hinga kapan...koheda jbbuth na ne namal baby porondu wechcha...!!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    මොහාන්ගෙන් කොහොමත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැ කරලා තියෙන දේවල් වල හැටියට
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු.