අගමැති මොහාන් ගැන කියද්දී විමල් කෑගසයි

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු.
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????

    2 weni wathawata neda machan ? Ai palaweni para Mara gemak deela Shirani Bandaranayakawa ain kare .. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්‍රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????

    Amasin pls

    :P
     
    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..