අගමැති රනිල්ලු

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද ආවත් එකයි රනිල් අවත එකයි දෙන්නම් එලවන්න ඕනි.

    දැන් සමහර අය මහින්දට එක පර කඩේ යන්න බැරි කමට රනිල්ට බනිනවා රත්න හාමුදුරුවන්ට බනිනවා, ච්ම්පිකට බනිනවා. වටෙන් වටෙන් කඩේ යන්නේ නැතුව කෙලින් පලයන් බන්......නැත්තම් නොගිහින් හිටපන්.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    18124884e653168cac35937a7a67e985d2710ab1.jpg

    Rep+ from netlife007
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඕවා කිවුව කියල මහින්ද පරදෙන්න තියෙනවනම් නවතන්න බැහැ:(


    කවුරු කාව පැරැද්දුවත්, මහින්ද එක මිනිහෙක්ව විනාස කරලා දැම්මා.


    1332044340.jpg





    .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකා ආවත් රට කන්න බැරි ව්‍යවස්ථාවක් හදන්න ඕනෙ. පිස්සු කෙලිනවනං පට් පට් ගාලා හැත්ත බුරුත්තම පන්නන්න පුලුවන් විදියෙ එකක්. ජනමතය විකෘති නොවෙන එකක්. :angry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    මම කැමතියි රනිල් වගේ මනුස්සයෙක් රට පාලනය කරනවා නම්. එකට හේතුවක් තමයි රනිල් මෘදු පාලකයෙක් වීම. විරුද්ද මත ඉවසන, දේශපාලන විරුද්දවදින්ට මැරයන් යොදවා පහර නොදෙන gentle එක්කෙනෙක් තමයි රනිල්. අපි එක 2001 දීත් දැක්ක.

    JR, ප්‍රේමදාස දෙන්න මැර වැඩවලට වාර්තා තිබ්බ. මහාචාර්ය සරච්චන්ද්‍රට කාණුවක දල ගැහුවා. විරුද්දවාදීන් මැරුව. ඒ දවස්වල ආණ්ඩු විරෝදී දේශපාලනය කරනවා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක්. චන්ද්‍රිකා කොච්චර ප්‍රජජන්ත්රවාදය ගැන කතා කරත් නළු නිළියන්ට පවා හිරිහැර කල, ගෙවල් ගිනි තිබ්බ (රූකාන්ත, අනෝජා ...) . presidential security එක දමල පුවත්පත් කලාවේදීන්ට පවා ගැහුවා. මහින්දයගේත් නොයෙක් කෙනහිලිකම් තිබෙනවා. එත් අර තරම්ම නැහැ කියල හිතෙන්නේ. විරුද්ද දේශපාලකයෙක් අසනීප වුනාම හොයල බලනවා. උදාහරණයක් විදියට රංගේ බණ්ඩාරට තුවාල වෙලා ඉස්පිරිතාලේ ගිහාම හොයල බැලුව.

    රනිල් මේ gentleman politics ඉදිරියට ගෙනයන පුද්ගලයෙක්. මිනිස්සුන්ට නිදහසේ බය නැතිව ජීවත් වෙන්න පුළුවන්. සජිත් ගැන මේ විදියට හිතන්න බැහැ. පලි ගන්නා සුළු..... දරුණු මෝඩ චරිතයක්. එය බලයට අවොත් මුලිම බෙලි කපන්නේ UNP අයගේ (රවී ඇතුළු). ඒ අතින් තාත්තට වඩා පුතා වඩා ඉදිරියෙන්. ඒ නිසා තමයි UNP එකේම සමහරු එයට කැමති නැත්තේ.

    රනිල්ගේ ගොඩක් පැති කතා කරන්න පුළුවන්. මේ එක පැත්තක්.
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඔය ඊයේ TV එකේ විජයදාස රාජපක්ෂ කියපු කතාවක් නේ...
    නිකං කතාවත් විතරයි බං ප්‍රයෝගික් නෑ ඕක කරන්නේ කොහොමද..
    එකට පාර්ලිමේන්තු 2/3ක් ඕනෙනේ...

    ඔව් බන් e සින් ඒක තමයි..
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    උබ මහින්දට හොදයි රනිල් නරකයි කියන්නේ අයි බන්. පොඩ්ඩක් කියපන්කො

    මහින්දය හොරා... උ කොමත් වැඩක් නෑ... රනිල් ඇවිල්ලා බන් මම දකින විදිහට කොන්දක් නෑ බන්... ඉස්සර ඌ කියපු කරපුව බලපන්කො ටිකක්... පෞර්ෂත්වයk නෑ...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මහින්දය හොරා... උ කොමත් වැඩක් නෑ... රනිල් ඇවිල්ලා බන් මම දකින විදිහට කොන්දක් නෑ බන්... ඉස්සර ඌ කියපු කරපුව බලපන්කො ටිකක්... පෞර්ෂත්වයk නෑ...
    ලන්කාවෙ සින්හලුන්ගෙ පෞර්ශත්වය ඉතින් උඩුරැවුලයි සරමයි. එතනින් එහාට දෙයක් නැහැ. සින්හලුන් හොයන්නෙ දෙමල ෆිල්ම් වල ඉන්න ජාතියෙ මදාවි පාලකයො
     
    • Like
    Reactions: Crazyeranga

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලන්කාවෙ සින්හලුන්ගෙ පෞර්ශත්වය ඉතින් උඩුරැවුලයි සරමයි. එතනින් එහාට දෙයක් නැහැ. සින්හලුන් හොයන්නෙ දෙමල ෆිල්ම් වල ඉන්න ජාතියෙ මදාවි පාලකයො
    ranil wage napunsakayek hari yanne:lol:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.
    දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.
    මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.
    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.
    මෙවර මැතිවරණයේදී,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
    ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,
    ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අද තියන තත්වෙන් රට ගලවගන්න පුලුවන් රනිල්ට විතරයි. රටේ තියන ණය, අනික් රටවල් එක්ක තියන ප්‍රශ්න විසදන්න පුලුවන් රනිල්ට විතරයි. ඒක අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනව.
     
    • Like
    Reactions: Crazyeranga

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ranil wage napunsakayek hari yanne:lol:
    මරා දැක්කම දෙකට නැවිලා දනගහල වඳින තොපි වගේ එහෙයියොත් සින්හලයො වුනානෙ අම්මප;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    රනිල් කරපු එක හොරා කෑමක් කියපන් , දැන් සන්ධානේ බයියෝන්ට රිදෙන්නේ , රනිලා ආශ්‍රය කරන්නේ , බටහිර දියුණු රටවල් වීමත් , සන්ධානේ බයියන් ආශ්‍රය කරන්නේ නැගෙනහිර අප්‍රිකානු හෙලුවල්ලෙන් ඉන්න කුවසිලන්තය ජනතාව වැන්නවුන් වීම නිසාය
     
    • Like
    Reactions: Crazyeranga

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රනිල් කරපු එක හොරා කෑමක් කියපන් , දැන් සන්ධානේ බයියෝන්ට රිදෙන්නේ , රනිලා ආශ්‍රය කරන්නේ , බටහිර දියුණු රටවල් වීමත් , සන්ධානේ බයියන් ආශ්‍රය කරන්නේ නැගෙනහිර අප්‍රිකානු හෙලුවල්ලෙන් ඉන්න කුවසිලන්තය ජනතාව වැන්නවුන් වීම නිසාය

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මරා දැක්කම දෙකට නැවිලා දනගහල වඳින තොපි වගේ එහෙයියොත් සින්හලයො වුනානෙ අම්මප;)
    pahugiya tikema oya thambinta neda kade giye passe nedha balla wage wena ac ekakin avith me sinha wes pennenne:lol: ridei