ලන්කාවෙ සින්හලුන්ගෙ පෞර්ශත්වය ඉතින් උඩුරැවුලයි සරමයි. එතනින් එහාට දෙයක් නැහැ. සින්හලුන් හොයන්නෙ දෙමල ෆිල්ම් වල ඉන්න ජාතියෙ මදාවි පාලකයො
munta oni gameh anatha type eke bayyo 
අගමැති කම පැත්තින් තියමු. දැන් උබ කැමති මහින්ද දිගටම් ඉන්න්වටද යනවටද

උඹ මෙච්චරකල් බුදියන් හිටියද? ජේවිපි එක කීපාරක් සාක්කි එක්කම පලාත්සභාවලින් වෙන පාඩුව පෙන්නුව. ඒවගෙම ජවිපෙ පලාත් සභා අහෝසි කරල පරිපාලන ආයතනවලට වැඩි බලතල දෙන්න ඕන කියන මතේ ඉන්නෙ.බුදු අම්මෝ මගේ ඇග හීතල වෙලා ගිය. ඕක අහෝසි කරන්න ලේසියෙන් බැහැ.
පලත්සබ නඩත්තු කරන්න කොටි ගනම් සල්ලි නාස්ති කරනවා. මේවට විරුද්දව ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකේ කවුරුවත් කතා කරන්නේ නැහැ.
එතකොට කො බන් සිරිසේන මහත්තය එතුමාට හෙන ගහනව්ද,විධායක ජනාධිපතිකම අහෝසි කරල ජන්ද ක්‍රමය වෙනස් කලාම මහ මැතිවරණයක් තියෙනව එකෙන් රනිල් , අනුර හෝ මහින්දව අගමැති කරන්න

එතකොට කො බන් සිරිසේන මහත්තය එතුමාට හෙන ගහනව්ද,![]()
මම කිව්වේ කැමති එකෙක් පත් කරගන්න කියල සිරිසෙන පක්ශකින් ඉල්ලුවොත් ඌට හරි දෙන්න
මහින්දට දැන් වුනත් ජනධිපති කම අයින් කරන්න පුලුවන් එත් මේ පවුලම දාගෙන හොරකම් කරන්න බැරි නිසා කරන්නේ නැ


ඒක යකාගෙ සීන් එකක්නෙ,ඔයිට හොද නැද්ද පොනිලම ඉල්ලුවනම් ජනාධිපති කමට,තව.................. නැ ඔනෙ නැ ඔහොම හිටපල්ලකො චන්දෙ ලන් වෙනකන් කියල දෙන්ඩ,

මොන පක්ශෙන්ද ඉල්ලන්නෙ, ජනාධිපතිකමට පොදු අපේක්ශකය,අගමැති කමට වෙන කොහෙන් හරිද ඉල්ලන්ඩ ඔනෙ???ඒක යකාගෙ සීන් එකක්නෙ,ඔයිට හොද නැද්ද පොනිලම ඉල්ලුවනම් ජනාධිපති කමට,තව.................. නැ ඔනෙ නැ ඔහොම හිටපල්ලකො චන්දෙ ලන් වෙනකන් කියල දෙන්ඩ,
![]()
මෙපාර බලාගනින් යු,එන්,පි චන්ද පදනම....ලක්ශ 35කට ආසන්න මෙතෙක් නොවෑටුනු චන්ද පොදු අපෙක්ශකයා වෙනුවෙන් සුදානම්..නිදහස් පාක්ශිකයන්ගෙන් අවශ්‍ය වෙන්නෙ නෑහෑ බොහො දුරට..."හොද ,වෑදගත් අහ්0සක මිනිසෙක් වෙනුවෙන්" එ චන්ද සුදානම්...මොන පක්ශෙන්ද ඉල්ලන්නෙ, ජනාධිපතිකමට පොදු අපේක්ශකය,අගමැති කමට වෙන කොහෙන් හරිද ඉල්ලන්ඩ ඔනෙ???ඒක යකාගෙ සීන් එකක්නෙ,ඔයිට හොද නැද්ද පොනිලම ඉල්ලුවනම් ජනාධිපති කමට,තව.................. නැ ඔනෙ නැ ඔහොම හිටපල්ලකො චන්දෙ ලන් වෙනකන් කියල දෙන්ඩ,
![]()

මම ඇහුවෙ ඔව නෙමේනෙ,මම ඇහුවෙ සිරිසේන මහත්තයට මොකද වෙන්නෙ චන්දෙන් පස්සෙ කියලනේ, කෙලින් උත්තර දෙන්ඩකො, මොනවද මේ අනව්ශ්ය කතා.මහින්දය කැසිනෝ ගේනව පුතාගේ චැනල් එකේ ඔක්කොම මැච් ටික දානව නිශාන්තයා ක්‍රිකට් කනව මහින්ද එක්ක සෙට් වෙලා ගුවන් සේවා දෙකම බංකොලොත් වෙලා ඩොලර් එක රුපියල් 132 අද චීනට රටට ලියල දෙනකම් උඹලට මේව තේරෙන්නේ නැද්ද???
කුඩු කාරයො ස්ත්‍රී දුශකයෝ තියාගෙන මහින්ද ඉන්නව උබේ පවුලේ කෙනෙක්ගෙ ඔලුවට දුමින්ද අවිත් වෙඩි තිබ්බත් උඹට සාධාරණය ඉශ්ට වෙන්නෙ නැ මොකද මහින්දට උඹට වැඩිය දුමිය වටින නිසා


වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ.මෙපාර බලාගනින් යු,එන්,පි චන්ද පදනම....ලක්ශ 35කට ආසන්න මෙතෙක් නොවෑටුනු චන්ද පොදු අපෙක්ශකයා වෙනුවෙන් සුදානම්..නිදහස් පාක්ශිකයන්ගෙන් අවශ්‍ය වෙන්නෙ නෑහෑ බොහො දුරට..."හොද ,වෑදගත් අහ්0සක මිනිසෙක් වෙනුවෙන්" එ චන්ද සුදානම්...![]()

මෙපාර බලාගනින් යු,එන්,පි චන්ද පදනම....ලක්ශ 35කට ආසන්න මෙතෙක් නොවෑටුනු චන්ද පොදු අපෙක්ශකයා වෙනුවෙන් සුදානම්..නිදහස් පාක්ශිකයන්ගෙන් අවශ්‍ය වෙන්නෙ නෑහෑ බොහො දුරට..."හොද ,වෑදගත් අහ්0සක මිනිසෙක් වෙනුවෙන්" එ චන්ද සුදානම්...![]()
මම ඇහුවෙ ඔව නෙමේනෙ,මම ඇහුවෙ සිරිසේන මහත්තයට මොකද වෙන්නෙ චන්දෙන් පස්සෙ කියලනේ, කෙලින් උත්තර දෙන්ඩකො, මොනවද මේ අනව්ශ්ය කතා.





කිසිම දෙල් විමක් වෙලා නෑහෑ,උබලගෙ චන්දෙ උබලා දාපල්ලා අපෙ චන්දෙ අපි දාන්නම්..බලමු මොකො වෙන්නෙ කියලා..මම ඇහුවෙ ඔව නෙමේනෙ,මම ඇහුවෙ සිරිසේන මහත්තයට මොකද වෙන්නෙ චන්දෙන් පස්සෙ කියලනේ, කෙලින් උත්තර දෙන්ඩකො, මොනවද මේ අනව්ශ්ය කතා.
වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ.![]()
