අගමැති රනිල්ලු

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,090
    755
    113
    Paris
    ලන්කාවෙ සින්හලුන්ගෙ පෞර්ශත්වය ඉතින් උඩුරැවුලයි සරමයි. එතනින් එහාට දෙයක් නැහැ. සින්හලුන් හොයන්නෙ දෙමල ෆිල්ම් වල ඉන්න ජාතියෙ මදාවි පාලකයො

    රනිල් තමයි නියම සුදුස්සා :yes: munta oni gameh anatha type eke bayyo :D
     
    • Like
    Reactions: $Gangster$

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Dan aluth film ekak hadanawa itn eke pennanna chandeta dina 3kata pera. Goviyek rajek wela minissunwa kapala kotala marana story ekak thiyenne.. Producer mahinda Director vimal sonnalu.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    විධායක ජනාධිපතිකම අහෝසි කරල ජන්ද ක්‍රමය වෙනස් කලාම මහ මැතිවරණයක් තියෙනව එකෙන් රනිල් , අනුර හෝ මහින්දව අගමැති කරන්න
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    බුදු අම්මෝ මගේ ඇග හීතල වෙලා ගිය. ඕක අහෝසි කරන්න ලේසියෙන් බැහැ.

    පලත්සබ නඩත්තු කරන්න කොටි ගනම් සල්ලි නාස්ති කරනවා. මේවට විරුද්දව ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකේ කවුරුවත් කතා කරන්නේ නැහැ.
    උඹ මෙච්චරකල් බුදියන් හිටියද? ජේවිපි එක කීපාරක් සාක්කි එක්කම පලාත්සභාවලින් වෙන පාඩුව පෙන්නුව. ඒවගෙම ජවිපෙ පලාත් සභා අහෝසි කරල පරිපාලන ආයතනවලට වැඩි බලතල දෙන්න ඕන කියන මතේ ඉන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලබන පාර සිරිසේන මහත්තය දිනල රනිල් තුමා අගමැති වෙනවලු :D:D
    ඒක වෙනලන් තමා අපි මේ බලන් ඉන්නෙ,:yes: ලුනු ඇබුල් ඇතුව කියල වැඩක් නැ දැන්ම,වැඩේ දෙල් කිය කියා ඉන්නව හැමොටම සතුටුයිනෙ. :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විධායක ජනාධිපතිකම අහෝසි කරල ජන්ද ක්‍රමය වෙනස් කලාම මහ මැතිවරණයක් තියෙනව එකෙන් රනිල් , අනුර හෝ මහින්දව අගමැති කරන්න
    එතකොට කො බන් සිරිසේන මහත්තය එතුමාට හෙන ගහනව්ද, :rofl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    එතකොට කො බන් සිරිසේන මහත්තය එතුමාට හෙන ගහනව්ද, :rofl:

    මම කිව්වේ කැමති එකෙක් පත් කරගන්න කියල සිරිසෙන පක්ශකින් ඉල්ලුවොත් ඌට හරි දෙන්න

    මහින්දට දැන් වුනත් ජනධිපති කම අයින් කරන්න පුලුවන් එත් මේ පවුලම දාගෙන හොරකම් කරන්න බැරි නිසා කරන්නේ නැ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම කිව්වේ කැමති එකෙක් පත් කරගන්න කියල සිරිසෙන පක්ශකින් ඉල්ලුවොත් ඌට හරි දෙන්න

    මහින්දට දැන් වුනත් ජනධිපති කම අයින් කරන්න පුලුවන් එත් මේ පවුලම දාගෙන හොරකම් කරන්න බැරි නිසා කරන්නේ නැ

    මොන පක්ශෙන්ද ඉල්ලන්නෙ, ජනාධිපතිකමට පොදු අපේක්ශකය,අගමැති කමට වෙන කොහෙන් හරිද ඉල්ලන්ඩ ඔනෙ???:lol::lol::lol: ඒක යකාගෙ සීන් එකක්නෙ,ඔයිට හොද නැද්ද පොනිලම ඉල්ලුවනම් ජනාධිපති කමට,තව.................. නැ ඔනෙ නැ ඔහොම හිටපල්ලකො චන්දෙ ලන් වෙනකන් කියල දෙන්ඩ,:D:D
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මොන පක්ශෙන්ද ඉල්ලන්නෙ, ජනාධිපතිකමට පොදු අපේක්ශකය,අගමැති කමට වෙන කොහෙන් හරිද ඉල්ලන්ඩ ඔනෙ???:lol::lol::lol: ඒක යකාගෙ සීන් එකක්නෙ,ඔයිට හොද නැද්ද පොනිලම ඉල්ලුවනම් ජනාධිපති කමට,තව.................. නැ ඔනෙ නැ ඔහොම හිටපල්ලකො චන්දෙ ලන් වෙනකන් කියල දෙන්ඩ,:D:D

    මහින්දය කැසිනෝ ගේනව පුතාගේ චැනල් එකේ ඔක්කොම මැච් ටික දානව නිශාන්තයා ක්‍රිකට් කනව මහින්ද එක්ක සෙට් වෙලා ගුවන් සේවා දෙකම බංකොලොත් වෙලා ඩොලර් එක රුපියල් 132 අද චීනට රටට ලියල දෙනකම් උඹලට මේව තේරෙන්නේ නැද්ද???

    කුඩු කාරයො ස්ත්‍රී දුශකයෝ තියාගෙන මහින්ද ඉන්නව උබේ පවුලේ කෙනෙක්ගෙ ඔලුවට දුමින්ද අවිත් වෙඩි තිබ්බත් උඹට සාධාරණය ඉශ්ට වෙන්නෙ නැ මොකද මහින්දට උඹට වැඩිය දුමිය වටින නිසා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    මෙපාර බලාගනින් යු,එන්,පි චන්ද පදනම....ලක්ශ 35කට ආසන්න මෙතෙක් නොවෑටුනු චන්ද පොදු අපෙක්ශකයා වෙනුවෙන් සුදානම්..නිදහස් පාක්ශිකයන්ගෙන් අවශ්ය වෙන්නෙ නෑහෑ බොහො දුරට..."හොද ,වෑදගත් අහ්0සක මිනිසෙක් වෙනුවෙන්" එ චන්ද සුදානම්...:)
     
    මම ඇහුවෙ ඔව නෙමේනෙ,මම ඇහුවෙ සිරිසේන මහත්තයට මොකද වෙන්නෙ චන්දෙන් පස්සෙ කියලනේ, කෙලින් උත්තර දෙන්ඩකො, මොනවද මේ අනව්ශ්ය කතා.:rofl::rofl:

    වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ.:D
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මෙපාර බලාගනින් යු,එන්,පි චන්ද පදනම....ලක්ශ 35කට ආසන්න මෙතෙක් නොවෑටුනු චන්ද පොදු අපෙක්ශකයා වෙනුවෙන් සුදානම්..නිදහස් පාක්ශිකයන්ගෙන් අවශ්ය වෙන්නෙ නෑහෑ බොහො දුරට..."හොද ,වෑදගත් අහ්0සක මිනිසෙක් වෙනුවෙන්" එ චන්ද සුදානම්...:)

    ඔව් බන් මේ පවුල් දේශපාලනේ නැති කරන්න ඕන
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මම ඇහුවෙ ඔව නෙමේනෙ,මම ඇහුවෙ සිරිසේන මහත්තයට මොකද වෙන්නෙ චන්දෙන් පස්සෙ කියලනේ, කෙලින් උත්තර දෙන්ඩකො, මොනවද මේ අනව්ශ්ය කතා.:rofl::rofl:

    මහින්ද පැරදුනාම සිරිසේන මහත්තය එක්ක සංධානේ ඕක්කොම එකතු වෙනව ලොක්ක බලගෙන ඉන්නකො බලය ඉන්න කෙනා ගාවට ඔක්කොම එනව එතකොට සිරිසේන මහත්තය ඡන්දෙට එනව සංධානෙන් මිනිස්සු ඉන්නේ බලය තියෙන කම් විතරයි :lol::lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම ඇහුවෙ ඔව නෙමේනෙ,මම ඇහුවෙ සිරිසේන මහත්තයට මොකද වෙන්නෙ චන්දෙන් පස්සෙ කියලනේ, කෙලින් උත්තර දෙන්ඩකො, මොනවද මේ අනව්ශ්ය කතා.:rofl::rofl:

    වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ.:D
    කිසිම දෙල් විමක් වෙලා නෑහෑ,උබලගෙ චන්දෙ උබලා දාපල්ලා අපෙ චන්දෙ අපි දාන්නම්..බලමු මොකො වෙන්නෙ කියලා..:lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    2005 මහින්ද ප්‍රභාකරන්ට සල්ලි දීල දෙමල ඡන්ද නැති කලා මේ පාර ඒවා කරන්න බැ මුස්ලිම් ඡන්දත් බෞද්ධ ජන්දත් නැති කලා බොදු බල සේනව කොහොමත් මොලයක් තියෙන එකෙක් කුඩු කැසිනෝ ගේන්න චීනගෙන් කොමිස් ගන්න මහින්දට ඡන්දෙ ඩෙහ්හෙ නැ :lol::lol::lol:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    18124884e653168cac35937a7a67e985d2710ab1.jpg