අගමෑති Chandrika..

Sun-123

Member
Sep 11, 2014
70
15
0
මහින්දට යුද්දය ඉවරකරන්න බෑ කියුවා.- එක කලා

රට සන්වර්දනය කරන්න බෑ කියුවා..--එක කලා

තුන්පරක් ඉල්ලන්න බෑ කියුවා, --එක කලා..

එත් රනිල්......

යුද්ද කලේත් නෑ...

රටට වෑඩ කලේත් නෑ...

චන්දෙ ඉල්ලන්න කොන්ද පනත් නෑ...

රනිල්ට බෑරි නිසනේ my3 ඉල්ලන්නේ...

එත් my3 නටන්නේ චන්ඩ්‍රල්කගෙ පදේට...

UNP එක අද රේදි නෑතුව කඩේ යනවා Chandrika අගමෑති කරන්න...

I.O සිරිසෙන...

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: Dilwaale