අගහරු වල ජීවය නැසුනෙ න්‍යෂ්ටික යුද්ධයක් නිසාද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Go Fuck Yourself Middle Finger GIF by The Young Turks
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    මේ ත්‍රෙඩ් එකට ගොඩක් අදාල නෑ. ඒත් මේ කතාව කියන්න හිතුනා

    අගහරුයි හදයි ගැන විතරක් මෙච්චර හොයන්න උනන්දු වෙන්නෙ ඇයි කියලා එක මාධ්‍යවේදියෙක් නාසා එකේ එකෙක්ගෙන් අහනවා. ඌ ඒකට උත්තරේ විදියට දුන්නේ , හද ගැන හොයන්නේ හදෙන් ප්‍රථිවියේ අනාගතය ගැන තීරණය ගන්න ලේසියි කියලා. ඒවගේම අගහරුගේ අතීතයෙන් ප්‍රථිවියේ අනාගතය ගැන තීරණය කරන්නත් පහසුයි කියලා පොර කිව්වේ. ලංකාවේත් නාසා එකේ ඉන්න සරත් ගුණපාලගෙනුත් ලංකාවේ මාධ්‍යවේදියෙකුත් මේ ගැන ඇහුවා. (මට මතක විදියට හසන්න හෙට්ටිඅරච්චි) එයත් ඒ වෙලාවෙදි කිව්වේ හදෙන් ප්‍රථිවියේ පැවැත්ම ගැන අදහසක් , අනාගතය ගැන අදහසක් ගන්න පුලුවන් කියලා. කොහොම හරි මේ පොරත් නාසා එකේ අනිත් උන් වගේමයි. යන්තම් කියලා ලිස්සලා යනවා. කොහොම මූ අගහරුගේ ජීවයක් පවතින්න අමාරු කතාවක් කිව්ව. එහෙනම් මොකටද ඔච්චරම අගහරු ගැන හොයන්නේ කියලා.ඒවෙලාවේ උගෙන් ආයෙත් ඇහුවා. අගහරුගේ මොකක් හරි ලොකු රහසක් ඇති. මූ ඒ ප්‍රශ්නෙත් යන්තන් ලිස්සලා ගියා. අගහරුගෙන් අතීතය ප්‍රථිවියට වෙන දේ ගැන දෙයක් කිව්වා.

    මේ අය අදහස් කරන්නේ අගහරු දැන් විනාශ වෙච්ච ග්‍රහලෝකයක් නේ. ඒ නිසා ඒවගේ අතීතයෙන් ,ප්‍රථිවියට මේ වගේ දෙයක් අසවල් කාලෙදි වෙන්න පුලුවන් වගේ දෙයක් නාසා එකෙන් පුරෝකතනය කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    gong kariyo umbe boru videos walata views ganna mehe spam karanna epa.. aye dakkoth report karanawa thoge video okkoma misleading content and scam kiyala..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    gong kariyo umbe boru videos walata views ganna mehe spam karanna epa.. aye dakkoth report karanawa thoge video okkoma misleading content and scam kiyala..
    Me hamduruwo nan dathuwata sama wedila balala tiyenne. :oo:
     

    aladin99

    Member
    Mar 29, 2024
    23
    11
    3
    gong kariyo umbe boru videos walata views ganna mehe spam karanna epa.. aye dakkoth report karanawa thoge video okkoma misleading content and scam kiyala..
    මෝඩ බයියො මම මේ චැැැනල්ල එක කරන්නෙ නැ...80% ක් විතර අඩුකුලෙ හැතිකරයක් ඉන්න මේ වගේ forum එකක දාලා මොකටද අනික එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ 😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අගහරු වල අපගෙ ආදී මුතුන් මිත්තන් ජීවත්ව සිටියාද...අහල බලන්න වටින video එකක්

    මුන්ව ගිණිකදු පෙන්නන්න එක්කන් ගිහින් ලෝදියට තල්ලු කරන්න ඕනි. යූටියුබ් සාප
     

    Similar threads