අග්‍රාමාත්‍ය_රනිල්ට_සහය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අග්‍රාමාත්‍ය_රනිල්ට_සහය

රටවල් 25 ක තානාපතිවරු රනිල්ට සහාය දක්වති..! නීති විරෝධී අගමැතිට එක රටකින් වත් සුබ පැතුවේ නෑ..!!


25-ambosiders-supports-to-PM-Ranil.jpg

25-ambosiders-supports-to-PM-Ranil.jpg



අරලියගහ මන්දිරයට රැස්වූ රටවල් 25 ක තානාපතිවරුන් නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා සහාය පළ කරන බව අද පැවසූහ. ඇමරිකාව, එක්සත් ජනපදය, යුරෝපා සංගමයට අයත් රටවල් සහ ඉන්දියාව පාකිස්ථානය ඇතුළු ලොව ප්‍රධාන රටවල තානාපතිවරුන් 25 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අද සවස අරලියගහ මැදුරට රැස්වූ අතර අගමැතිවරයා ඔවුන්ට ජනාධිපතිවරයා විසින් සිදුකළ ව්‍යවස්ථා විරෝධී වත්මන් ක්‍රියා පිළිවෙත පිළිබඳ කරුණු පැහැදිලි කෙළේය.

ප්‍රජාතන්තවාදය සහ සංහිඳියාව ගෙන ඒම සඳහා තමා ඇතුළු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සිදුකළ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ගැන කරුණු පැහැදිලි කළ අගමැති වික්‍රමසිංහ මහතා තවත් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඇතැයිද පැවසීය. ඒ සඳහා කටයුතු කරමින් සිටින අවස්ථාවක දී ජනාධිපතිවරයා බහුතර බලයක් නොමැති වෙනත් පුද්ගලයෙකු අගමැතිවරයෙකු ලෙස පත් කිරීම ව්‍යස්ථා විරෝධී බව කරුණු සහිතව පැහැදිලි කෙළේය. මෑත දී ගෙන ආ විශ්වාස භංග යෝජනාවෙන් තමන්ට බහුතර බලය තිබෙන බව තමා විසින් ඔප්පු කර තිබියදී මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාව සිදුකරන ලද බවත්, දැන් පාර්ලිමේන්තුව කල්දමා ඇති බවත්, වහාම පාර්ලිමේන්තුව කැඳවා බහුතර බලය තමාට තිබෙන බව පෙන්වීමට අවස්ථාව ලබා දී ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තු සම්ප්‍රදායත් රැක ගැනීමට සහාය දක්වන ලෙස අගමැතිවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.


මෙහිදී අදහස් දැක්වූ සෑම තානාපතිවරයෙකුම පාහේ කියා සිටියේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා තමන් සහාය දෙන බවත් ඊට පටහැනිව සිදුකරන ක්‍රියා දාමය ගැන තමන් දැඩි අවධානයකින් පසුවන බවත්ය. ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් අගමැතිවරයා ලෙස පිළිගන්නා බව සනාථ කළහ. මේ අතර බහුතර බලයක් නොමැති නීති විරෝධී අගමැති මහින්ද රාජපක්ෂ දිව්රුම් දුන්නද එකදු රටකින් හෝ ඔහුට මේ දක්වා සුබ පතා නැත. අඩුම ගණනේ සුබ්‍රමනියම් ස්වාමි හෝ සුබ පතා නැත.



ව්‍යවස්ථාව කැඩූ ජනාධිපතිගේ ආරාධනාව තානාපතිවරු ප්‍රතික්ෂේප කරති. මහින්ද හමුවුනේ චීනය පමණයි


diplomats-rejects-MS.jpg




රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීම හේතුවෙන් ධූරයට නුසුදුස්සෙකු වී සිටින ජනතාද්‍රෝහී ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් තානාපතිවරුන් කැඳවීමට කරන ලද ආරාධනාව එකදු රටක් විසින්වත් පිළිගෙන නැතැයි වාර්තා වේ.


ජනාධිපති ලේකම්වරයා විසින් අද සවස 4.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන්නැයි ලංකාවේ සිටින තානාපතිවරුන් වෙත අද උදෑසන ආරාධනා කර ඇත. තානාපතිවරුන් බොහෝ දෙනා දැනුම් දී ඇත්තේ අද සවස නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට ආරාධනාවක් කර ඇති බවයි. ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වේලාව පැය දෙක හමාරකින් දිගු කර සවස 6.30ට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ ආරාධනාවටද කිසිදු රටක තානාපති කාර්යාලයකින් ප්‍රතිචාරයක් දක්වා නැති අතර රටවල් දෙකකන් පමණක් තමන්ගේ රටවලින් මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කියා දන්වා ඇත. හොර අගමැති මහින්ද රාජපක්ෂ හමුවීම සඳහා මෙතෙක් ගොස් ඇත්තේ චීන තානාපතිවරයා පමණක් බවද වාර්තා වේ.
 
Last edited:

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    kottamalli weeduruwak bela hitin...


    ponilawa anna arahe elawa dala...... dan pora ayema wipassa nayaka.....

    ekath tiyey da danne ne sambandane ne wipassa nayaka
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    2015 d.m jayarath na agamathiwa innakota. me ponila neda diwrum deela agamathi une.. ethakota eka harida. aluth kenek path kalama inna kena ibema nethi wenawa. eka therum ganna me unp napunsaka mola walata bene...........
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    අහ්හ් සොන්නප්පු. මන් හිතුව අරලියගහ මන්දිරේ පුටුවක් යට ලැගලා ඇති කියල :lol::lol:

    දැන් සනීපද උඹට ? :lol::lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    mehema ekak uge twitter eke na. pachayak da koheda :lol::lol:

    මෝදි පාර්ශ්වයෙන් අගමැති මහින්දට සුබපැතුම්

    (තිළිණි ද සිල්වා)

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු
    වන සුබ්‍රමනියම් ස්වාමි, නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කර ඇත.

    භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය සභා නියෝජිතයෙකු ද වන සුබ්‍රමනියම් ස්වාමි නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ
    දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ සංසරණය වෙද්දී, ස්වාමි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කළේ තම මිත්‍ර
    මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව පවසමිනි.

    මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් මාස⁣⁣යේදී භාරතීය ජනතා පක්ෂයේ සැමරුම් උත්සවයකට ගියේ ඔහුගේ ඇරයුම්
    පරිදිය.ඒ අතරවාරයේදී රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක්ද පැවැත්විණි.


    Lankadeepa
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මරුසිරා;23802885 said:
    වේදනාවේ උපරිම සලකුණු :lol::lol:


    අයියෝ බන් මොන වේදනාවක් ද. ඔන්න වේදනාවක් වෙන්න තිබ්බ චන්දයකින් පැරදිලා ගියා නම්. මේ වගේ මංකොල්ලා කෑමක් පිළිබඳව වික්ෂිප්ත වීමක් විතරයි තියෙන්නේ. මැදිහත් සිතකින් බලන්නේ.