හොරාට බන් කපන්නේ උන් , සමහර දවස් වල රෑ 2 ඉදලා 4 වගේ වෙනකම් කපනවා.අපිට ඊයෙ පෙරේදා දෙකේම පැයක් ගානෙ වගේ කරන්ට් නෑ.
කලින් ඔහොම තමා රස්සනේ කාලේට අනිවාර්යෙන් කපනවා
හොරාට බන් කපන්නේ උන් , සමහර දවස් වල රෑ 2 ඉදලා 4 වගේ වෙනකම් කපනවා.අපිට ඊයෙ පෙරේදා දෙකේම පැයක් ගානෙ වගේ කරන්ට් නෑ.
ඉස්සරහාට මොන උප්පරවැට්ටි දායිද කියන්න බෑ. ඒත් ජූලි බිල ටිකක් අඩු කරලා තියෙනවා, අනික වතුර අඩුයි කියන එක බොරුවකුත් නෙවෙයිනෙ. ඊයෙ කියලා තියෙන්නෙත් price revision නෑ කියලා ජනවාරි, ජූලි වල ඇරමේ අවුරුද්දෙ මුලදී විදුලි බිල වැඩි කරනකොට කාංචන කිව්වා ජූලි මාසෙදි සහනයක් දෙනවා කියල. ඒක නොදී ඉන්න ගහන උප්පරවැට්ටියක් මේ දවස්වල වතුර නා, අරකයි මේකයි කියන එක
Sirawata rata kapana eka paratama 10, 12ta witharaහොරාට බන් කපන්නේ උන් , සමහර දවස් වල රෑ 2 ඉදලා 4 වගේ වෙනකම් කපනවා.
කලින් ඔහොම තමා රස්සනේ කාලේට අනිවාර්යෙන් කපනවා
මේ අවුරුද්දෙ මුලදී විදුලි බිල වැඩි කරනකොට කාංචන කිව්වා ජූලි මාසෙදි සහනයක් දෙනවා කියල. ඒක නොදී ඉන්න ගහන උප්පරවැට්ටියක් මේ දවස්වල වතුර නා, අරකයි මේකයි කියන එක
Muntane yako 69 lassayak wahallu redda issuwe...අපිටත් විදුලි බිල එන්නේ නැති රටක්![]()
️
️අගෝස්තු මස 16 වනදා වෙද්දි සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ඇනහිටුනාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. - (විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර)
️
️
මේ අවුරුද්දෙ මුලදී විදුලි බිල වැඩි කරනකොට කාංචන කිව්වා ජූලි මාසෙදි සහනයක් දෙනවා කියල. ඒක නොදී ඉන්න ගහන උප්පරවැට්ටියක් මේ දවස්වල වතුර නා, අරකයි මේකයි කියන එක

️
️අගෝස්තු මස 16 වනදා වෙද්දි සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ඇනහිටුනාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. - (විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර)
️
️

අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවලට උත්තර දීලා මොනවා කරන්ඩද බං.මචන් ජෙප්පො වැස්ස නවත්තන් හිටියට රනිල් හාමු වැස්ස අරන් දීපු නිසා මූට කීයක් හරි හොයාගන්න තිබ්බ චාන්ස් එක නැති උනා නේද? @monson @IndrajithGamage![]()
හැබැයි කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා සෙට් වෙනවා වැසි වැටෙද්දී ජෙප්පො හඬයි කියද්දිඅනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවලට උත්තර දීලා මොනවා කරන්ඩද බං.