අගොස්තු 16 වනදා සිට පැය 3 ක විදුලි කප්පාදුවක් #කංචන

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,182
    12,718
    113
    38
    අපිට ඊයෙ පෙරේදා දෙකේම පැයක් ගානෙ වගේ කරන්ට් නෑ.
    හොරාට බන් කපන්නේ උන් , සමහර දවස් වල රෑ 2 ඉදලා 4 වගේ වෙනකම් කපනවා.

    කලින් ඔහොම තමා රස්සනේ කාලේට අනිවාර්යෙන් කපනවා
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ අවුරුද්දෙ මුලදී විදුලි බිල වැඩි කරනකොට කාංචන කිව්වා ජූලි මාසෙදි සහනයක් දෙනවා කියල. ඒක නොදී ඉන්න ගහන උප්පරවැට්ටියක් මේ දවස්වල වතුර නා, අරකයි මේකයි කියන එක
    ඉස්සරහාට මොන උප්පරවැට්ටි දායිද කියන්න බෑ. ඒත් ජූලි බිල ටිකක් අඩු කරලා තියෙනවා, අනික වතුර අඩුයි කියන එක බොරුවකුත් නෙවෙයිනෙ. ඊයෙ කියලා තියෙන්නෙත් price revision නෑ කියලා ජනවාරි, ජූලි වල ඇර

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    හොරාට බන් කපන්නේ උන් , සමහර දවස් වල රෑ 2 ඉදලා 4 වගේ වෙනකම් කපනවා.

    කලින් ඔහොම තමා රස්සනේ කාලේට අනිවාර්යෙන් කපනවා
    Sirawata rata kapana eka paratama 10, 12ta withara
     
    • Like
    Reactions: Nadun26

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,125
    113
    මේ අවුරුද්දෙ මුලදී විදුලි බිල වැඩි කරනකොට කාංචන කිව්වා ජූලි මාසෙදි සහනයක් දෙනවා කියල. ඒක නොදී ඉන්න ගහන උප්පරවැට්ටියක් මේ දවස්වල වතුර නා, අරකයි මේකයි කියන එක

    Private karanna kalin mehema Bill wadi karala denawa nam, private karoth kohomada wadi kirillak karaida?
    Me wadi karal denna yanne unge cut eka thiyagena private karanna...
    Athule pinpadi ganna unta mathak wei dotta danna lanweddi private karannaye rasa...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ⚡⚡අගෝස්තු මස 16 වනදා වෙද්දි සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ඇනහිටුනාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. - (විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර)⚡⚡

    හම්බන්තොට කපලම දාන්න තියෙන්නේ🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හදිසි මිලදිගැනීමක් කරන්න කාන්චනා ගණන් පස්නයක් නෑ
     
    • Haha
    Reactions: Mugen

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මේ අවුරුද්දෙ මුලදී විදුලි බිල වැඩි කරනකොට කාංචන කිව්වා ජූලි මාසෙදි සහනයක් දෙනවා කියල. ඒක නොදී ඉන්න ගහන උප්පරවැට්ටියක් මේ දවස්වල වතුර නා, අරකයි මේකයි කියන එක

    ඇයි බන් අඩු වෙලා තියේන්නේ කලින් ගිය මාසේ එකක 86 ට 4600ක් ගියා. මේ පාර එකක 96 ටම 4000යි.
    අනික යාපා කිව කියන්නේ අයේ ඉතින් කපන්නේ නැ. :lol: :lol:
     
    • Haha
    Reactions: topkollek

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    50% විතර වගා විනස වෙනක ඉදල බොරුවට වතුර දුන්න.
    සමනල වැවේ විදුලි නිශ්පාදනය ටිකදවසක ඉද 30%ක්වත් නෑලු
    එහෙනම් මොන මගුලටද වගා පලුවෙනකන් බලන් හිටියේ
    කාලකණ්නි බල්ලො

    දැන් යුනිට් එක 100-120 ගනේ අරන් එතනින් කොමිස්.
    ලබන අවුරුද්ද වෙනකොට හාල නෑ කියලා ගේන්වනකොට එතනින්/ලන්කාවේ අවලන් පහාපරිමාන වී මෝල් කාරයන් ගේ කොමිස්.
    මේ පාර ඉන්දියාවෙන් වී පිටරටවලට විකුනන්නේ නෑ කියන්නේ අනිත් රටවලුත් ඔකම කරනවා
    රාජප්ක්ශලා පන්නපු කාරයින්ට හෙන ගහනව යකෝ....
     
    • Haha
    Reactions: Smartm

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ⚡⚡අගෝස්තු මස 16 වනදා වෙද්දි සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ඇනහිටුනාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. - (විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර)⚡⚡

    මචන් ජෙප්පො වැස්ස නවත්තන් හිටියට රනිල් හාමු වැස්ස අරන් දීපු නිසා මූට කීයක් හරි හොයාගන්න තිබ්බ චාන්ස් එක නැති උනා නේද? @monson @IndrajithGamage :lol:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,906
    2
    15,650
    113
    මචන් ජෙප්පො වැස්ස නවත්තන් හිටියට රනිල් හාමු වැස්ස අරන් දීපු නිසා මූට කීයක් හරි හොයාගන්න තිබ්බ චාන්ස් එක නැති උනා නේද? @monson @IndrajithGamage :lol:
    අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවලට උත්තර දීලා මොනවා කරන්ඩද බං.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවලට උත්තර දීලා මොනවා කරන්ඩද බං.
    හැබැයි කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා සෙට් වෙනවා වැසි වැටෙද්දී ජෙප්පො හඬයි කියද්දි
     
    • Haha
    Reactions: topkollek