අගෝස්තු 17 වෙනිදා කුමක් වෙයිද??

maditha2015

Member
Jul 15, 2015
9
2
0
අගෝස්තු 17 වෙනිදා කුමක් වෙයිද??

ඔබ සිතන අකාරයට අගෝස්තු 17 වෙනිදා කුමක් වෙයිද??



ඔබගේ වටිනා චන්දය ඔබ නිවැරදිව භවිතා කල යුත්තේ දෙපාරක් සිතා මතාය.මහින්ද රාජපක්ෂ මහතා යුද්දයෙන් රට දිනාගත් බව අපි පිලිගනිමු.නමුත් ඉන්පසුව රටේ සිද්ද වු දේවල් ඔබ අනුමත කරනවාද???

පාරවල්,අධිවේගී මාර්ග ඉදි වුනා.එහෙත් එම මාර්ගයක එක් කිලෝ මීටරයකට කීයක් වැය වුනාද? එයින් කීයක් මැති අමතිවරුන්ගේ සාක්කුවලට ගියාද?? යන්න කොහෙවත් සඳහන් වී නොමැත.මෙම ඉදිකිරීම් වලදී යම් යම් අක්‍රමිකථා සිදු වීඇති බව අපි කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි.

එය නැවත් වීමට ජනවාරි 8 වෙනිදා ඇති වු ජනතා විප්ලවය ඔබ සිතන ආකාරයට සාර්ථක ද??

අපි මෙවර පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ රටේ ආර්ථිකය පිළිබඳ හොඳින් දන්නා පුදිගලයන්ය.

මාගේ පුද්ගලික අදහස අනුව නම් මම මෙවර මාගේ චන්දය ලබා දෙනුයේ හර්ෂ ද සිල්වා මැති තුමාටය.ඔහු වැනි පුද්ගලයෙකුගේ වටිනාකම දන්නේ උගත් පුද්ගලයන් පමනි.මම දන්නා ආකාරයට ඔහු රටවල් ගනනක ආර්ථික උපදේශකවරයෙකි.මම ඔහුව පුද්ගලිකව දන්නේ නැත.එහෙත් ඔහු ගැන සොයා බලා ඔහුට චන්දය දීමට මා තීරනය කලේ එතුමා රටේ ආර්ථිකයට යමක් කරයි යයි යන්න හැඟෙන නිසාය.

එල කිරි කොල්ලොන්ගෙ අදහසුත් දාමුද බලන්න??? පක්ශ පාට නතුව ඔබත් ඔබේ අදහස් දාමුද බලන්න?????
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    ජනවාරි 9 වෙනිදා රිපීට් එක.

    ලිපගිනි දල්වන්න එපා වෙයි.
    බඩගින්න නොදැනෙයි.
    බත් කන්න බැරි වෙයි.
    පරේ බස් වහන යන එකක් නෑ.
    කුරුල්ලෝ ගීත ගයන එකක් නෑ.
    පරිසරය අදුරු වෙලා වගේ දැනෙයි.
    ජීවත් වෙලා ඵලක් නැති බව හැගෙයි.
    රටම මලගමක් වගේ දැනෙයි.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජනවාරි 9 වෙනිදා රිපීට් එක.

    ලිපගිනි දල්වන්න එපා වෙයි.
    බඩගින්න නොදැනෙයි.
    බත් කන්න බැරි වෙයි.
    පරේ බස් වහන යන එකක් නෑ.
    කුරුල්ලෝ ගීත ගයන එකක් නෑ.
    පරිසරය අදුරු වෙලා වගේ දැනෙයි.
    ජීවත් වෙලා ඵලක් නැති බව හැගෙයි.
    රටම මලගමක් වගේ දැනෙයි.

    :lol::lol::lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    ජනවාරි 9 වෙනිදා රිපීට් එක.

    ලිපගිනි දල්වන්න එපා වෙයි.
    බඩගින්න නොදැනෙයි.
    බත් කන්න බැරි වෙයි.
    පරේ බස් වහන යන එකක් නෑ.
    කුරුල්ලෝ ගීත ගයන එකක් නෑ.
    පරිසරය අදුරු වෙලා වගේ දැනෙයි.
    ජීවත් වෙලා ඵලක් නැති බව හැගෙයි.
    රටම මලගමක් වගේ දැනෙයි.

    :lol:
    හැබැයි පලවෙනි පාර තරම් කික් එකක් නැ අපප්ච්ච් දෙවෙනි පාරත් මැරෙන එක:dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජනවාරි 9 වෙනිදා රිපීට් එක.

    ලිපගිනි දල්වන්න එපා වෙයි.
    බඩගින්න නොදැනෙයි.
    බත් කන්න බැරි වෙයි.
    පරේ බස් වහන යන එකක් නෑ.
    කුරුල්ලෝ ගීත ගයන එකක් නෑ.
    පරිසරය අදුරු වෙලා වගේ දැනෙයි.
    ජීවත් වෙලා ඵලක් නැති බව හැගෙයි.
    රටම මලගමක් වගේ දැනෙයි.

    :lol: :lol: :lol: :lol:

    aththata ehema kiyapu eunuth hitiya ne! :lol: :lol: