මුගේ අනාවැකිය අර සුමනදාසගෙ අනාවැකිය වගේ තමයි...
කියන්නෙ එකක් වෙන්නෙ තව එකක්..
මැදැයි අපි බලාගෙන හිටිය මහින්ද හිරේ දානකන්...
කරුමෙක මහත උනේ වෙන දෙයක්...
අන්න ලොක්ක බැඳුම්කර කොමිසමේ... දතකට පූට්ටුවෙලා ඉන්නවලු...
![]()
මම දන්නෙ නෑ..... මට මතක නෑ....
කියයිද දන්නෙ නෑ
![]()
වටේ උන් බලනවා තනියම හිනා වෙන්නේ ඇයි කියලාමහින්දව ඇත්තටම අත්අඩංගුවට අරන් තියෙන්නේබයියෝ කුපිත වෙන නිසා රටේ ආරක්ෂාව ගැන හිතලා මහින්දම තමා කියල තියෙන්නේ මම බොරුවට එහෙම නෑ වගේ රඟපාන්නං දවල්ට කියල. රෑට මහින්ද හිරේලු ඉන්නේ
![]()



මහින්දව ඇත්තටම අත්අඩංගුවට අරන් තියෙන්නේබයියෝ කුපිත වෙන නිසා රටේ ආරක්ෂාව ගැන හිතලා මහින්දම තමා කියල තියෙන්නේ මම බොරුවට එහෙම නෑ වගේ රඟපාන්නං දවල්ට කියල. රෑට මහින්ද හිරේලු ඉන්නේ
![]()

