අගෝස්තු_මරාගේ පවුලම හිරේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    මුගේ අනාවැකිය අර සුමනදාසගෙ අනාවැකිය වගේ තමයි...
    කියන්නෙ එකක් වෙන්නෙ තව එකක්..
    මැදැයි අපි බලාගෙන හිටිය මහින්ද හිරේ දානකන්...

    කරුමෙක මහත උනේ වෙන දෙයක්...
    අන්න ලොක්ක බැඳුම්කර කොමිසමේ... දතකට පූට්ටුවෙලා ඉන්නවලු...

    94.gif

    මම දන්නෙ නෑ..... මට මතක නෑ....
    කියයිද දන්නෙ නෑ

    image_0030c76e94.jpg
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මුගේ අනාවැකිය අර සුමනදාසගෙ අනාවැකිය වගේ තමයි...
    කියන්නෙ එකක් වෙන්නෙ තව එකක්..
    මැදැයි අපි බලාගෙන හිටිය මහින්ද හිරේ දානකන්...

    කරුමෙක මහත උනේ වෙන දෙයක්...
    අන්න ලොක්ක බැඳුම්කර කොමිසමේ... දතකට පූට්ටුවෙලා ඉන්නවලු...

    94.gif

    මම දන්නෙ නෑ..... මට මතක නෑ....
    කියයිද දන්නෙ නෑ

    image_0030c76e94.jpg

    commissions are not new things to Ranil and he knows nothing will change.
    hqdefault.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මහින්දව ඇත්තටම අත්අඩංගුවට අරන් තියෙන්නේ :yes: බයියෝ කුපිත වෙන නිසා රටේ ආරක්ෂාව ගැන හිතලා මහින්දම තමා කියල තියෙන්නේ මම බොරුවට එහෙම නෑ වගේ රඟපාන්නං දවල්ට කියල. රෑට මහින්ද හිරේලු ඉන්නේ :yes:
    වටේ උන් බලනවා තනියම හිනා වෙන්නේ ඇයි කියලා
    :rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නෑ නෑ උබල වරද්දල වටහාගෙන නේ මූ කිව්වේ 2018 අගෝස්තු ගැන :yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මහින්දව ඇත්තටම අත්අඩංගුවට අරන් තියෙන්නේ :yes: බයියෝ කුපිත වෙන නිසා රටේ ආරක්ෂාව ගැන හිතලා මහින්දම තමා කියල තියෙන්නේ මම බොරුවට එහෙම නෑ වගේ රඟපාන්නං දවල්ට කියල. රෑට මහින්ද හිරේලු ඉන්නේ :yes:

    :rofl::rofl: