අගෝ 5 ජාතියට පූජා කරන නව සන්ධානය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අගෝ 5 ජාතියට පූජා කරන නව සන්ධානය

    67191831_2619584134741170_5864285519176794112_n.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    උබලට ගුටි පුජාව දෙන්න බලන් ඉන්න මිනිස්සු ටිකක් නැති එක තමයි දුක
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කොයිකෙත් එන්නේ පරණ නාකී සෙට් එකම තමා.
    රනිල්, මහින්ද, එස්.බී, ඩිලාන්, මහින්දානන්ද
    වෑඩක් නෑ බන්.
    මේකයී මුගේ පුතයී තමා පජාතම. ඒත් උන් නොහිටපු ආණ්ඩුවක් කියපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොයිකෙත් එන්නේ පරණ නාකී සෙට් එකම තමා.
    රනිල්, මහින්ද, එස්.බී, ඩිලාන්, මහින්දානන්ද
    වෑඩක් නෑ බන්.
    මේකයී මුගේ පුතයී තමා පජාතම. ඒත් උන් නොහිටපු ආණ්ඩුවක් කියපන්

    උබ 2015 ඔහොම කීවේ නැනෙ බන්, යහපාලනේ උදාකර ගන්ඩ දුන්න නේද චන්දෙ..හිතන්ඩ එපා අමතකයි කියල..දැන් නරි ටෝක් දෙන්ඩ නම් එන්ඩ එපා..:baffled::baffled:
     
    • Like
    Reactions: Sam Walton

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොයිකෙත් එන්නේ පරණ නාකී සෙට් එකම තමා.
    රනිල්, මහින්ද, එස්.බී, ඩිලාන්, මහින්දානන්ද
    වෑඩක් නෑ බන්.
    මේකයී මුගේ පුතයී තමා පජාතම. ඒත් උන් නොහිටපු ආණ්ඩුවක් කියපන්

    එතකොට උඔ 2015 දි කඩේ ගියේ මුන් ගැන නොදැනද කොල්ලෝ....
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    උබ 2015 ඔහොම කීවේ නැනෙ බන්, යහපාලනේ උදාකර ගන්ඩ දුන්න නේද චන්දෙ..හිතන්ඩ එපා අමතකයි කියල..දැන් නරි ටෝක් දෙන්ඩ නම් එන්ඩ එපා..:baffled::baffled:

    කඩේ ගිය තෑනක් පෙන්නපන් පොන්Z. ඈත්ත කිවුවේ.
    අයිතිකාරයො නෑති අලුත හඩපු ගෙවල්.
    තනියෙන් කාමරෙක ඉදන් නීතී විභාගෙ ලියපු පොරවල්
    වගේම තමා
    මහ බෑන්කුව කොල්ලකාපු සෙට් එකට නෑවෙන නීතිය ගෑනත් අපි කතකලා විමලො.....
    උබලා වගේ කාලෙන් කාලේට ඈවිත් තමන්ගේ මතය හරි කියන්නේ නෑතුව
    - rep වලින් මට කන්නද පොන්Z, :rofl::rofl: හෑන්ගිලා කපන්නේ නෑතුව ලොගින් එකත් දාල කපපන්:love:

    එතකොට උඔ 2015 දි කඩේ ගියේ මුන් ගැන නොදැනද කොල්ලෝ....

    කඩේ ගිය තෑනක් පෙන්නපන් .අඩුම බොරුව මාකට් කරපු හරි:P
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අයිතිකාරයො නෑති අලුත හඩපු ගෙවල්.
    තනියෙන් කාමරෙක ඉදන් නීතී විභාගෙ ලියපු පොරවල්
    වගේම තමා
    මහ බෑන්කුව කොල්ලකාපු සෙට් එකට නෑවෙන නීතිය

    :dull:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    කොයිකෙත් එන්නේ පරණ නාකී සෙට් එකම තමා.
    රනිල්, මහින්ද, එස්.බී, ඩිලාන්, මහින්දානන්ද
    වෑඩක් නෑ බන්.
    මේකයී මුගේ පුතයී තමා පජාතම. ඒත් උන් නොහිටපු ආණ්ඩුවක් කියපන්

    Sira kathawa. Ponna bayyo tika dan puke palagaththa wage passen ei.

    Bayyo, Toyyo, Jeppo wage wahallu nathi ratak hadennai ona.