අඟල් 32 හොඳ ටීවි එකක් කිපල්ලකො

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    SONY FLAT එකක් හොයා ගනින්..පට්ට ගහන්න පුලුවන් ගොඩක් කල් :yes:
    දැන් එන අලුත් තාක්ශනය LED/LCD මොන BRAND - Including SONY එකෙන් ගත්තත් කැඩේනවා කලින් ඒවා වගේ ගොඩක් කල් අදින්න බෑ..
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    පරණ SONY CRT එක තාම යකා වගේ වැඩ. TV බලන්නේ නැති නිසා අවුලක් නෑ .