අඟල් 40 ටීවී සොෆ්ට්ලොජික් එකෙන් 50% ඔෆර් එකක්....

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Sold-Out-PNG-Picture.png

    When they are contacted through hotline.. they say still the units are available..and please hurry the purchase since the stocks are selling at lightening fast :lol::lol::lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    :yes::yes::yes::yes:
    Sirawata bun..
    Ohoma laba aragaththa kiyala weda karana 1k tawath hariyata gewanne nehe. Adu salary gewanne. Aduma gane bonus 1k wath deepun.

    Weda karana 1k ge wedding 1a kadi aduma gane gift voucher 1k deepun. Executive level aya ta witharai selakili. untath aehema ma kiyala nehe.

    Lokuma de discunt dapu gamun unta hoda badu tika argatha haki. Danna kiyana kada walata deth haki.

    ආයතනයේ නමට සහ පෙනුමට රැවටිලා නොවටිනා ගනන් වලට මිනිස්සු බඩු ගන්නවා. .
    ඕව ඉතින් හදන්න බෑ අපේ උන්ටත් ඕනේ මම මේක ගත්තේ අතනින් කියලා අනිත් එවුන්ට කියන්නනේ. . :sorry:
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ෂෝ රූම් වැල display දාපුවද දන්නේ නැහැ බලාගෙන පුතේ :)