අඟහරු ග්‍රහයාගේ ඉපැරණි බුදු පිලිම හමුවේ

amazin

Banned
Apr 9, 2012
622
42
0
අඟහරු ග්‍රහයාගේ ඉපැරණි බුදු පිලිම හමුවේ

අඟහරු ග්‍රහයා වෙත ඇමරිකාව යවන ලඳ රෝවර් රථය එහි කෝනාගම බුදු හිමියන්ගේ ඉපැරණි පිලිමයක් චායාරූපගත කර ඇත. ඉපැරණි දාගැබ් නටබුන් රාශියක් මතුව ඇත.
 

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මම නං ඕකේ ඇත්ත දන්නෑ .හැබැයි ධර්මාශෝක රජතුමා කෝනාගම බුදුන්ගෙ දාගැබ දෙගුනයක් විශාල කොට කරවූවා කියල සෙල්ලිපියක තියනවා.නිගලිසගාර් සෙල්ලිපිය
    800px-Nigliva_Pillar.png

     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මම නං ඕකේ ඇත්ත දන්නෑ .හැබැයි ධර්මාශෝක රජතුමා කෝනාගම බුදුන්ගෙ දාගැබ දෙගුනයක් විශාල කොට කරවූවා කියල සෙල්ලිපියක තියනවා.

    ධර්මාශෝක රජතුමා හිටියේ පෘථිවියේ නෙවෙයිද එතකොට.?
    :lol::lol::lol:
     
    • Like
    Reactions: thameera rathnayake

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෝඩයෙක්ගේ ගොන් අතල් එකක් ,මීහරක් වගේ වැඩ කරන්ඩ එපා.