අඟහරු ග්‍රහයාගේ 360 පැනරෝමා

Thilina Sandaruwan

Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    අඟහරු ග්‍රහයාගේ 360 පැනරෝමා

    Code:
    http://www.panoramas.dk/mars/curiosity-first-color-360.html
    මේ 360 පැනරෝමා චායරුපය නාසා ආයතනය මඟින් නිකුත් කරලා තියෙන්නේ අගෝස්තු 27 වෙනිදා. මෙහි අන්තර්ගතවෙන කඳු මුදුන පිහිට තිබෙන්නේ රෝවර් යානයේ සිට 20 km දුරකිනුයි. මෙහි ඇති වර්ණ වැඩි දියුණු කරලා තියෙනවා පෘතුවියේ ආලෝකය ඇතිවිට තිබෙන වර්ණයට සමාන වර්ණයක් ලබා ගැනීමට.


    Code:
    http://www.panoramas.dk/mars/greeley-haven.html
    මේ 360 පැනරෝමා චායරුපය නාසා ආයතනය මඟින් නිකුත් කරලා තියෙන්නේ මෙම වසරේ ජුලි මාසයේ. මේක හදල තියෙන්නේ 2011 දෙසැම්බර් 21 ඉඳන් 2012 මයි 8 වෙනකන් ගත්ත චායාරුප 817 එකතු කරලා.


    පහත වෙබ් අඩවිය මඟින් අඟහරු ග්‍රහයාගේ පැනරෝමා චායරුප රාශියක් ලබා ගැනීමට පුළුවන්.
    Code:
    http://mars.arounder.com/
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    aiy ara palaweni pic eka censor karala thiyenne?


    ashampoosnap2012090113h.png
     

    Thilina Sandaruwan

    Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113