අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ ප්‍රයිවට් එවපු දේ පෙන්නේ නැත්තන් අහවල් ලබ්බක් ඩ කරන්න කියන්නේ :frown: නමක් දාල තිබ්බ නං පීඇම් එකක් හරි දානවා .. කොහොම හරි මු එවල තිබ්බ මැසේජ් එක උබල දන්නේ නෑ නේ.. එක මම දැනගත්ත .. දැන් ඒක රහසක් :P

    Oka ehenam roll karala gahaganin p@#$ :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol: හා ඔකේ එහෙනං පු# පොඩ්ඩක් මේ පැත්තට හරවල පළල කරන්නකෝ , මම මේක ඔබනකන් ! හැබැයි දඟලන්නතුව ඉන්න ඕනේ :no:

    වේදනාවේ උපරිම සලකුණු :lol::lol::lol:...ලජ්ජා නැද්ද මල්ලි ක්වොට් කරද්දී ඒවා එඩිට් කරලා දාන්න? :rofl::lol: බලන ඕනේ කෙනෙක්ට පේනවනේ ඔයාට සැහෙන්න රිදිලා කියල ඕක එඩිට් කරලා දාන්නම :rofl::P

    ආතල් එකට උත්ටෝ කිව්වේ :baffled:..දැන් මන් දන්නවා උබ මට රිටර්න් එකක් දෙන්න දත කට මැදගෙන ඉන්නේ කියල :lol::lol::rofl::P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වේදනාවේ උපරිම සලකුණු :lol::lol::lol:...ලජ්ජා නැද්ද මල්ලි ක්වොට් කරද්දී ඒවා එඩිට් කරලා දාන්න? :rofl::lol: බලන ඕනේ කෙනෙක්ට පේනවනේ ඔයාට සැහෙන්න රිදිලා කියල ඕක එඩිට් කරලා දාන්නම :rofl::P

    ආතල් එකට උත්ටෝ කිව්වේ :baffled:..දැන් මන් දන්නවා උබ මට රිටර්න් එකක් දෙන්න දත කට මැදගෙන ඉන්නේ කියල :lol::lol::rofl::P

    නෑ රිටන් දෙන්නේ නෑ .... මං සාමෙන් එනවා :P:lol::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඇහෙනකොට බයයි සිංහලයො.. කොහොමද ඔය Alien vs Predator එකේ වගේ උන් හිටියොත්.. දැක්කත් ඇති මැරිලා වැටෙන්න.. අපේ උන් ඕකුන් එක්ක ගණුදෙනු කරන්න ගිහින් ඇප නැතිවෙන්න දෙයිද දන්නෙ නෑ.. අනේ වෙන ලෝක වල උන් නැති තරමට හොඳයි.. මේ ලෝකෙ උන් එක්කයි ඉන්න බැරි.. වෙන ලෝකෙක උනුත් මේකට ඇවිත් අපිට අරින්න ගත්තොත් හරි ශෝක්.. අලි මදිවට හරක් කිව්වලු..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප.ලි. :dull: :dull:
    උඹලට මොන අඟහරුද නේ සිඞ්හලු :dull: :dull:
    සුවප්නා හරි මේහ් ආදරයයිහ් ගැන නම් දූවගෙන එයි :dull: :dull:
    අඟහරු වලිං ජිවියො හොයාගත්තත් මොකෑ නැතත් මොකෑ එහෙ ජනාවාස පිහිටෙව්වත් අපිට එකයි නැතත් අපිට එකයි නේහ් :dull: :dull:
    අඟහරු වලට සුවප්නා බලන්න සිරස ටීවී පේනව කියල එකක් යෑ :dull: :dull:
    මොකද බං අලුත් එකවුන්ට් එකක් හැදුවෙ.. පිස්සුද තොට..:growl:

    what is mars effect?
    ගේම් එකක් බං.. පට්ට ගේම් එක.. ප්ලේ කරල නැද්ද..?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕවා ඇහෙනකොට බයයි සිංහලයො.. කොහොමද ඔය Alien vs Predator එකේ වගේ උන් හිටියොත්.. දැක්කත් ඇති මැරිලා වැටෙන්න.. අපේ උන් ඕකුන් එක්ක ගණුදෙනු කරන්න ගිහින් ඇප නැතිවෙන්න දෙයිද දන්නෙ නෑ.. අනේ වෙන ලෝක වල උන් නැති තරමට හොඳයි.. මේ ලෝකෙ උන් එක්කයි ඉන්න බැරි.. වෙන ලෝකෙක උනුත් මේකට ඇවිත් අපිට අරින්න ගත්තොත් හරි ශෝක්.. අලි මදිවට හරක් කිව්වලු..:lol:

    කිව්වත් වගේ බන් :baffled: ...මේ ඉන්න උන් එක්කත් ඉන්නේ බොහොම අමාරුවෙන්...හිනාවෙලා ඇවිත් පු# ඇරලා යන්නේ :P:rofl:..ඔකුනුත් අවොත් අපිට ඇප නැති වෙලාම යයි :baffled::baffled:

    අල්ලපු ගෙදර එකාවවත් ඇහැට දැක්කේ නැහැ බන් සුමාන ගානකින්...එහෙව් අපිට මොන පිටසක්වලයෝද :baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිව්වත් වගේ බන් :baffled: ...මේ ඉන්න උන් එක්කත් ඉන්නේ බොහොම අමාරුවෙන්...හිනාවෙලා ඇවිත් පු# ඇරලා යන්නේ :P:rofl:..ඔකුනුත් අවොත් අපිට ඇප නැති වෙලාම යයි :baffled::baffled:

    අල්ලපු ගෙදර එකාවවත් ඇහැට දැක්කේ නැහැ බන් සුමාන ගානකින්...එහෙව් අපිට මොන පිටසක්වලයෝද :baffled::baffled::baffled:
    කොහොමද ආතල් එක මේ වගේ ඩයල් ටිකක් හිටියොත්.. අපේ උන් එක අතකටත් මදි..:lol:

    latest

    මං හිතන්නෙ නාසා එක ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න හදන්නෙ..:rofl:

    උඹ මේ මක්කා කියනවද.. අපේ පැත්තෙ සමහර උන් මාව අඳුනන්නෙත් නෑ දැන්..:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමද ආතල් එක මේ වගේ ඩයල් ටිකක් හිටියොත්.. අපේ උන් එක අතකටත් මදි..:lol:

    latest

    මං හිතන්නෙ නාසා එක ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න හදන්නෙ..:rofl:

    උඹ මේ මක්කා කියනවද.. අපේ පැත්තෙ සමහර උන් මාව අඳුනන්නෙත් නෑ දැන්..:lol:

    පිටසක්වලයෝ ඔච්චර දරුණු වෙන්න බැහැ බන් මට හිතෙන්නේ...අනිවා මේ විශ්වයේ තව අපි වගේම උන් ඉන්නවා කියන එකයි මගේ විස්වාසය නම්..අපි විතරක් අහම්බෙන් පාත් උනා වෙන්න බැහැනේ...අපි මේ විශ්වයේ ඉන්න හේතුව ඇත්තටම අපි දන්නෙත් නැහැනේ...සමහර විට ඒ අපි නොදන්නා විශේෂ හේතුවට අනුවම තවත් උන් මේ විශ්වයේ තැන් තැන් වල ඉන්න බැරිද?

    අපි විශේෂ පිරිසක් වෙන්න කිහිම හේතුවක් නැහැනේ...අපිත් නිකන් ම නිකන් මේ ග්‍රහලෝකයක ඉන්න අපතයෝ සෙට් එකක් නේ...අපි වගේ උන් තව ඇති...

    නිකන් මෙහෙම හිතමු...මේ ලෝකේ උන් මුහුදු ගමන් හොයාගන්න කලින් හිතන්නට ඇති මේ ලෝකේ ඉන්න එකම පිරිස අපි වෙන්නට ඇති කියල...ඒ කියන්නේ උදාහරනෙකට ලංකාවේ උන් හිතන්න නැතුව ඇති තවත් "රටවල්" කියල වෙනම ගොඩබිම් මේ ලෝකේ ඇති කියලා..අපි විතරයි මේ මුහුද මැද්දේ තනි වෙලා ඉන්නවා, එහෙම කියල හිතන්න ඇති...

    එත් පස්සේ කාලෙක වෙනත් රටවලින් මිනිස්සු ආවම දැනගන්නට ඇති අපිට ගොඩාක් සමාන පිරිසක් මේ මුහුදෙන් එහා ඉන්නවා කියල..

    ඒ වගේ, මේ විශ්වයේ අපි වගේම අපිට සමාන ගොඩක් උන් ඇති...උන් දවසක අනිවා මෙහාට එයි...උන් ඔය කියන භයානක පෙනුමෙන් ඉන්නවා කියල මම හිතන්නේ නැහැ...අපි වගේම දුර්වල පිරිසක් වෙන්න පුළුවන්..නමුත් තාක්ෂණයේ වෙනසක් තියෙයි..හරියට ලංකාවටයි, ඇමෙරිකාවයි එකම ග්‍රහ ලෝකයේ ඉදලත් අහසයි පොලවයි වගේ දියුණුව අතින් ඈත ඉන්නවා වගේ...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    earth ekenma api aramba una nam, hama thanama minisun sitinna ona, Animals la nam jungles thiyena hama thanama innava. Eka nisa animals lage arambaya earth eka venna puluwan. Ath minisa nathi godak area thavama earth eke thiyenava. for example---Canada--Australia---America-------Lankave unath palu area sahenna thiyenava. Mein avabodha kara ganna puluwan, Minisa earth ekata ulkapathayakin vage avilla tiken tika vicasanaya una kiyala.
     
    Last edited:

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    ප.ලි. :dull: :dull:
    උඹලට මොන අඟහරුද නේ සිඞ්හලු :dull: :dull:
    සුවප්නා හරි මේහ් ආදරයයිහ් ගැන නම් දූවගෙන එයි :dull: :dull:
    අඟහරු වලිං ජිවියො හොයාගත්තත් මොකෑ නැතත් මොකෑ එහෙ ජනාවාස පිහිටෙව්වත් අපිට එකයි නැතත් අපිට එකයි නේහ් :dull: :dull:
    අඟහරු වලට සුවප්නා බලන්න සිරස ටීවී පේනව කියල එකක් යෑ :dull: :dull:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිටසක්වලයෝ ඔච්චර දරුණු වෙන්න බැහැ බන් මට හිතෙන්නේ...අනිවා මේ විශ්වයේ තව අපි වගේම උන් ඉන්නවා කියන එකයි මගේ විස්වාසය නම්..අපි විතරක් අහම්බෙන් පාත් උනා වෙන්න බැහැනේ...අපි මේ විශ්වයේ ඉන්න හේතුව ඇත්තටම අපි දන්නෙත් නැහැනේ...සමහර විට ඒ අපි නොදන්නා විශේෂ හේතුවට අනුවම තවත් උන් මේ විශ්වයේ තැන් තැන් වල ඉන්න බැරිද?

    අපි විශේෂ පිරිසක් වෙන්න කිහිම හේතුවක් නැහැනේ...අපිත් නිකන් ම නිකන් මේ ග්‍රහලෝකයක ඉන්න අපතයෝ සෙට් එකක් නේ...අපි වගේ උන් තව ඇති...

    නිකන් මෙහෙම හිතමු...මේ ලෝකේ උන් මුහුදු ගමන් හොයාගන්න කලින් හිතන්නට ඇති මේ ලෝකේ ඉන්න එකම පිරිස අපි වෙන්නට ඇති කියල...ඒ කියන්නේ උදාහරනෙකට ලංකාවේ උන් හිතන්න නැතුව ඇති තවත් "රටවල්" කියල වෙනම ගොඩබිම් මේ ලෝකේ ඇති කියලා..අපි විතරයි මේ මුහුද මැද්දේ තනි වෙලා ඉන්නවා, එහෙම කියල හිතන්න ඇති...

    එත් පස්සේ කාලෙක වෙනත් රටවලින් මිනිස්සු ආවම දැනගන්නට ඇති අපිට ගොඩාක් සමාන පිරිසක් මේ මුහුදෙන් එහා ඉන්නවා කියල..

    ඒ වගේ, මේ විශ්වයේ අපි වගේම අපිට සමාන ගොඩක් උන් ඇති...උන් දවසක අනිවා මෙහාට එයි...උන් ඔය කියන භයානක පෙනුමෙන් ඉන්නවා කියල මම හිතන්නේ නැහැ...අපි වගේම දුර්වල පිරිසක් වෙන්න පුළුවන්..නමුත් තාක්ෂණයේ වෙනසක් තියෙයි..හරියට ලංකාවටයි, ඇමෙරිකාවයි එකම ග්‍රහ ලෝකයේ ඉදලත් අහසයි පොලවයි වගේ දියුණුව අතින් ඈත ඉන්නවා වගේ...
    ඔව් උඹගෙ කතාව ඇත්ත.. හැබැයි මචං පරිණාමයෙ වෙනස්කම් වෙන්න පුළුවන්.. උන් අපි වගේ සාමාන්‍ය කෙනෙක් නොවී වෙනස්ම විදියකට පරිණාමය වෙලා වෙන්න පුළුවන්.. හරියටම හිතාගන්න බෑ මොකද අපි දැකල නැහැනේ.. අපේ හිත්වල ඇදිල තියෙන්නෙ පිටසක්වල ජීවියා කිව්වම ඔය මාලා නාටක වල, චිත්‍රපටවල නිතර දකින මෙන්න මේ චරිතෙ.. මේක ජනප්‍රිය වෙලා තියෙන්නෙ පනස් එක්වෙනි කලාපෙ එකදාස් නවසිය බරගණන් වල වෙච්චි සීන් එකක් නිසා..

    ඔය කේස් එකෙන් පස්සෙද කොහෙද පනස් එක්වෙනි කලාපෙ පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධතා පවත්වන රහස් කලාපයක් කියලා මිනිස්සු විශ්වාස කලේ.. ඒ වීඩියෝ එකේ තිබිල තියෙනවා පිටසක්වලයෙක් එක්ක සංවාධයක් කරන සීන් එකක්..

    ඒත් දැන් නම් ගොඩක් උන් කියන්නෙ පනස් එක්වෙනි කලාපෙ යුධ රහස් කේන්ද්‍රයක් කියල.. දෙයියො තමා බං දන්නෙ.. උන් ඕකෙ මොන ඉලව්වක් කරනවද කියලා.. කාටවත් යන්න දෙන්නෙත් නෑ.. ගියපු උන්ට එන්න දෙන්නෙත් නෑ..

    20110802alien.png

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තූ නොදකින්..
    උඹට ඉංග්‍රීසි බැරුවට අපි පලිද?
    ඔය තියෙන්නේ යකෝ ඔකේ ලොකු අකුරෙන් දාල හොයාගත්තේ මේජර් කෙනෙක් කියල..
    මාර්ස් වල හමුදාවක් ඉන්නවා, උන්ගේ හමුදාවේ මේජර් කෙනෙක් උන්ට හම්බුනා කියල කියන්න යන්නේ..
    ක්ලූ එකක් දීලම තියෙද්දී ඕක හිතාගන්න තරං මොලයක් නැද්ද උඹට?:rofl:
     
    • Like
    Reactions: other guy

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අගහරු වල ඔක්ටෙන්වලට වඩා ගනත්වයෙන් අඩුම දහන ඉන්දන සොයාගෙනලූ ඇඩෙනවා