යකෝ ප්රයිවට් එවපු දේ පෙන්නේ නැත්තන් අහවල් ලබ්බක් ඩ කරන්න කියන්නේනමක් දාල තිබ්බ නං පීඇම් එකක් හරි දානවා .. කොහොම හරි මු එවල තිබ්බ මැසේජ් එක උබල දන්නේ නෑ නේ.. එක මම දැනගත්ත .. දැන් ඒක රහසක්
![]()
Oka ehenam roll karala gahaganin p@#$



යකෝ ප්රයිවට් එවපු දේ පෙන්නේ නැත්තන් අහවල් ලබ්බක් ඩ කරන්න කියන්නේනමක් දාල තිබ්බ නං පීඇම් එකක් හරි දානවා .. කොහොම හරි මු එවල තිබ්බ මැසේජ් එක උබල දන්නේ නෑ නේ.. එක මම දැනගත්ත .. දැන් ඒක රහසක්
![]()



Oka ehenam roll karala gahapan mage p@#$![]()

හා ඔකේ එහෙනං පු# පොඩ්ඩක් මේ පැත්තට හරවල පළල කරන්නකෝ , මම මේක ඔබනකන් ! හැබැයි දඟලන්නතුව ඉන්න ඕනේ 
හා ඔකේ එහෙනං පු# පොඩ්ඩක් මේ පැත්තට හරවල පළල කරන්නකෝ , මම මේක ඔබනකන් ! හැබැයි දඟලන්නතුව ඉන්න ඕනේ
![]()


...ලජ්ජා නැද්ද මල්ලි ක්වොට් කරද්දී ඒවා එඩිට් කරලා දාන්න? 
බලන ඕනේ කෙනෙක්ට පේනවනේ ඔයාට සැහෙන්න රිදිලා කියල ඕක එඩිට් කරලා දාන්නම 

..දැන් මන් දන්නවා උබ මට රිටර්න් එකක් දෙන්න දත කට මැදගෙන ඉන්නේ කියල 



වේදනාවේ උපරිම සලකුණු...ලජ්ජා නැද්ද මල්ලි ක්වොට් කරද්දී ඒවා එඩිට් කරලා දාන්න?
බලන ඕනේ කෙනෙක්ට පේනවනේ ඔයාට සැහෙන්න රිදිලා කියල ඕක එඩිට් කරලා දාන්නම
ආතල් එකට උත්ටෝ කිව්වේ..දැන් මන් දන්නවා උබ මට රිටර්න් එකක් දෙන්න දත කට මැදගෙන ඉන්නේ කියල
![]()




ප.ලි.![]()
උඹලට මොන අඟහරුද නේ සිඞ්හලු![]()
සුවප්නා හරි මේහ් ආදරයයිහ් ගැන නම් දූවගෙන එයි![]()
අඟහරු වලිං ජිවියො හොයාගත්තත් මොකෑ නැතත් මොකෑ එහෙ ජනාවාස පිහිටෙව්වත් අපිට එකයි නැතත් අපිට එකයි නේහ්![]()
අඟහරු වලට සුවප්නා බලන්න සිරස ටීවී පේනව කියල එකක් යෑ![]()
![]()

what is mars effect?
නෑ රිටන් දෙන්නේ නෑ .... මං සාමෙන් එනවා![]()



ඕවා ඇහෙනකොට බයයි සිංහලයො.. කොහොමද ඔය Alien vs Predator එකේ වගේ උන් හිටියොත්.. දැක්කත් ඇති මැරිලා වැටෙන්න.. අපේ උන් ඕකුන් එක්ක ගණුදෙනු කරන්න ගිහින් ඇප නැතිවෙන්න දෙයිද දන්නෙ නෑ.. අනේ වෙන ලෝක වල උන් නැති තරමට හොඳයි.. මේ ලෝකෙ උන් එක්කයි ඉන්න බැරි.. වෙන ලෝකෙක උනුත් මේකට ඇවිත් අපිට අරින්න ගත්තොත් හරි ශෝක්.. අලි මදිවට හරක් කිව්වලු..
...මේ ඉන්න උන් එක්කත් ඉන්නේ බොහොම අමාරුවෙන්...හිනාවෙලා ඇවිත් පු# ඇරලා යන්නේ 
..ඔකුනුත් අවොත් අපිට ඇප නැති වෙලාම යයි 




කිව්වත් වගේ බන්...මේ ඉන්න උන් එක්කත් ඉන්නේ බොහොම අමාරුවෙන්...හිනාවෙලා ඇවිත් පු# ඇරලා යන්නේ
..ඔකුනුත් අවොත් අපිට ඇප නැති වෙලාම යයි
අල්ලපු ගෙදර එකාවවත් ඇහැට දැක්කේ නැහැ බන් සුමාන ගානකින්...එහෙව් අපිට මොන පිටසක්වලයෝද![]()



කොහොමද ආතල් එක මේ වගේ ඩයල් ටිකක් හිටියොත්.. අපේ උන් එක අතකටත් මදි..
![]()
මං හිතන්නෙ නාසා එක ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න හදන්නෙ..
උඹ මේ මක්කා කියනවද.. අපේ පැත්තෙ සමහර උන් මාව අඳුනන්නෙත් නෑ දැන්..
probably they found a bacteria
ප.ලි.![]()
උඹලට මොන අඟහරුද නේ සිඞ්හලු![]()
සුවප්නා හරි මේහ් ආදරයයිහ් ගැන නම් දූවගෙන එයි![]()
අඟහරු වලිං ජිවියො හොයාගත්තත් මොකෑ නැතත් මොකෑ එහෙ ජනාවාස පිහිටෙව්වත් අපිට එකයි නැතත් අපිට එකයි නේහ්![]()
අඟහරු වලට සුවප්නා බලන්න සිරස ටීවී පේනව කියල එකක් යෑ![]()
![]()










පිටසක්වලයෝ ඔච්චර දරුණු වෙන්න බැහැ බන් මට හිතෙන්නේ...අනිවා මේ විශ්වයේ තව අපි වගේම උන් ඉන්නවා කියන එකයි මගේ විස්වාසය නම්..අපි විතරක් අහම්බෙන් පාත් උනා වෙන්න බැහැනේ...අපි මේ විශ්වයේ ඉන්න හේතුව ඇත්තටම අපි දන්නෙත් නැහැනේ...සමහර විට ඒ අපි නොදන්නා විශේෂ හේතුවට අනුවම තවත් උන් මේ විශ්වයේ තැන් තැන් වල ඉන්න බැරිද?
අපි විශේෂ පිරිසක් වෙන්න කිහිම හේතුවක් නැහැනේ...අපිත් නිකන් ම නිකන් මේ ග්රහලෝකයක ඉන්න අපතයෝ සෙට් එකක් නේ...අපි වගේ උන් තව ඇති...
නිකන් මෙහෙම හිතමු...මේ ලෝකේ උන් මුහුදු ගමන් හොයාගන්න කලින් හිතන්නට ඇති මේ ලෝකේ ඉන්න එකම පිරිස අපි වෙන්නට ඇති කියල...ඒ කියන්නේ උදාහරනෙකට ලංකාවේ උන් හිතන්න නැතුව ඇති තවත් "රටවල්" කියල වෙනම ගොඩබිම් මේ ලෝකේ ඇති කියලා..අපි විතරයි මේ මුහුද මැද්දේ තනි වෙලා ඉන්නවා, එහෙම කියල හිතන්න ඇති...
එත් පස්සේ කාලෙක වෙනත් රටවලින් මිනිස්සු ආවම දැනගන්නට ඇති අපිට ගොඩාක් සමාන පිරිසක් මේ මුහුදෙන් එහා ඉන්නවා කියල..
ඒ වගේ, මේ විශ්වයේ අපි වගේම අපිට සමාන ගොඩක් උන් ඇති...උන් දවසක අනිවා මෙහාට එයි...උන් ඔය කියන භයානක පෙනුමෙන් ඉන්නවා කියල මම හිතන්නේ නැහැ...අපි වගේම දුර්වල පිරිසක් වෙන්න පුළුවන්..නමුත් තාක්ෂණයේ වෙනසක් තියෙයි..හරියට ලංකාවටයි, ඇමෙරිකාවයි එකම ග්රහ ලෝකයේ ඉදලත් අහසයි පොලවයි වගේ දියුණුව අතින් ඈත ඉන්නවා වගේ...