අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    mars-water-rsl-mro.jpg


    Salty Water Flows on Mars Today

    READ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මච්න්ල නාස සීන් එකේ ලයිව් ටෙලිකාස්ට් එකක් යනවද.?

    ඔන්ලයින් බලන්න පුලුවන් ලින්ක් එකක් දාපල්ලකොහ්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනාද සිඞ්හලු පෙන්නුවෙ ලබ්බෙ කනෙක්ශන් එක කියන ඒව තප්පරයක් ඇහෙනව විනාඩියක් නෑ :growl: :growl: :growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Untitled.png

    ඕං බලහං සිඞ්හලු අඟහරු ගැන අහන්න දාපු ටැග් එකේ මිනිශ්ශු අහන ප්‍රශ්න :baffled: :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං මුලදිම කිව්වා අගහරු උඩ වතුර ගැනයි මුං කියන්න යන්නේ කියලා.. එකෙක්ට වත් ගානක් උනේ නෑ ඒක :(
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අඟහරු ලෝකයේ දියරමය ජලය පවතින බවට තහවුරු කළ හැකි නවතම චන්ද්‍රිකා ඡායාරූප ලැබී ඇති බව නාසා ආයතනය පවසයි.

    අඟහරු ග්‍රහයා මතුපිට පවතින අගාධ තුළට නෙරා යන ඉරි වැනි සලකුණු, ලවණමය දියර ගලා යාම නිසා ඇති වුනු සලකුණු බවයි නාසා විද්‍යාඥයන් පවසන්නේ.

    ලවණ දිය වීමේදී ඒවා ආගාධ තුළට ගලා යන බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.

    මේ නිසා එහි සරල ජීවීන් සිටීමේ ඉඩකඩ තව දුරටත් තහවුරු වන බව ප්‍රකාශයට පත් කළේ වොෂින්ටන් නුවර පැවති නාසා සම්මන්ත්‍රණයකදී.

    ‘දියරයක් තිබෙන බව පෙනී යාමෙන් පැහැදිලි වන්නේ දැනට එහි ජීවයක් පැවතීමට ඇති ඉඩකඩයි. අඟහරු භූමියේ ජීවීන් ඇද්දැයි සොයා අනාගත අභ්‍යවකාශගාමීන් විසින් සිදු කරනු ලබන පර්යේෂණ වලට මෙම අලුත් සොයා ගැනීම් මගින් පහසුවක් ලබා දෙනු ඇත’ නාසා විද්‍යාඥයෝ පවසති.

    අඟහරු මත නොමිදුන ජලය දියර මට්ටමින් පවතින්නේද යන්න විද්‍යාඥයන් විසින් දිගු කලක් ගවේෂණය කරමින් සිටි කරුණකි.

    BBC