අඟහරු_ග්‍රහයා_2

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    අඟහරු_මතුපිට_2

    නිරික්ෂිත දිනය:- December 30, 2015
    නිරික්ෂිත ස්ථානය :- Mars
    මෙහි පහළ ඇති ජායාරූපයන්හි පුදුමසහගත ව්‍යුහයන් කිහිපයක් පවති. එයින් එකක විශාල දොරකඩක් සහිත පිරමිඩාකාර විහාරයකි. එය අසල පහළ පින්තූර වල නිල් වර්ණයෙන් වර්ණ ගන්වා ඇති ආකාරයේ මුහුණකි. නමුත් දේව මාලිගයට එයට අදාල මුහුණක් ඇති අතර එය දොරකඩට ඉහළින් කහා පැහැයෙන් වර්ණ ගන්වා ඇත. දේව මාලිගය අසල මුහුණ කහා පැහැති මුහුණ ආකාරයම ගනී.
    තවද මෙම පින්තූර පෙලෙහි කුලුනක්ද දක්නට ලැබේ. එය වෘත්තාකාර හැඩයක් ගන්නා අතර මුදුන සෝදිසි කිරිමට ඇති ස්ථානයක් බදුය. එහි ආරැක්කු සහා ආධාරක සහිත වේ. එහි සමහර ආරැක්කු කදු කඩා වැටිම නිසා කැඩී ගොස් ඇත. එසේම එම කුලුණ අසල තවත් එවැනිම අසාමාන්‍ය වස්තුවකි. එම රැප මගින් පෙනි යන්නේ පෙර කුලුණු මිට පෙර කදු මත පැවති ඇති බවයි. තවද මෙම වස්තු අතර පුරාණ තාක්ෂණ උපකරණයක් යැයි සැලකෙන වස්තුවක්ද දැකගත හැකිය.


    qTT3WFV.jpg


    MHNweGa.jpg


    DtWGzcV.jpg


    SgoB98w.jpg


    ySi4ALQ.jpg


    y2HmXFK.jpg


    Y5iVrW1.jpg


    rrPQuc2.jpg


    oMdafwn.jpg


    vBxeWrC.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කිසි වෙනසක් පෙන්නේ නෑ නේ බන්. නිකම් ගල් ගෙඩි වගෙයක්මනේ.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    කිසි වෙනසක් පෙන්නේ නෑ නේ බන්. නිකම් ගල් ගෙඩි වගෙයක්මනේ.
    oya fossil bawata pathwuna abyawakaasha yaanayaka sun bun machan:D:D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    භය වෙන්න එපා බං පිටසක්වලයො හිටියත් උන් ලඞ්කාවට එන්නෑ :no: :no:
    ඇමරිකාවට උන් ගියොත් උන් මිනිස්සුන්ව පැහැරගන්නව ලඞ්කාවට ආවොත් ලඞ්කාවෙ උන් උන්ගෙ පියාඹන පීරිසි වල කෑලි ගලෝනව :sorry: :sorry:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    භය වෙන්න එපා බං පිටසක්වලයො හිටියත් උන් ලඞ්කාවට එන්නෑ :no: :no:
    ඇමරිකාවට උන් ගියොත් උන් මිනිස්සුන්ව පැහැරගන්නව ලඞ්කාවට ආවොත් ලඞ්කාවෙ උන් උන්ගෙ පියාඹන පීරිසි වල කෑලි ගලෝනව :sorry: :sorry:

    :D:D:D:D:D