අඟහරු_මතුපිට_2
නිරික්ෂිත දිනය:- December 30, 2015
නිරික්ෂිත ස්ථානය :- Mars
මෙහි පහළ ඇති ජායාරූපයන්හි පුදුමසහගත ව්‍යුහයන් කිහිපයක් පවති. එයින් එකක විශාල දොරකඩක් සහිත පිරමිඩාකාර විහාරයකි. එය අසල පහළ පින්තූර වල නිල් වර්ණයෙන් වර්ණ ගන්වා ඇති ආකාරයේ මුහුණකි. නමුත් දේව මාලිගයට එයට අදාල මුහුණක් ඇති අතර එය දොරකඩට ඉහළින් කහා පැහැයෙන් වර්ණ ගන්වා ඇත. දේව මාලිගය අසල මුහුණ කහා පැහැති මුහුණ ආකාරයම ගනී.
තවද මෙම පින්තූර පෙලෙහි කුලුනක්ද දක්නට ලැබේ. එය වෘත්තාකාර හැඩයක් ගන්නා අතර මුදුන සෝදිසි කිරිමට ඇති ස්ථානයක් බදුය. එහි ආරැක්කු සහා ආධාරක සහිත වේ. එහි සමහර ආරැක්කු කදු කඩා වැටිම නිසා කැඩී ගොස් ඇත. එසේම එම කුලුණ අසල තවත් එවැනිම අසාමාන්‍ය වස්තුවකි. එම රැප මගින් පෙනි යන්නේ පෙර කුලුණු මිට පෙර කදු මත පැවති ඇති බවයි. තවද මෙම වස්තු අතර පුරාණ තාක්ෂණ උපකරණයක් යැයි සැලකෙන වස්තුවක්ද දැකගත හැකිය.

Last edited: