අඟුලානෙ වලියක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    අඟුලාන පොලිස් ස්ථානය අසළ මේ වන විට ප්‍රදේශවාසින් හා පොලීසිය අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.

    “අද දෙරණ“ වාර්තාකරු පවසා සිටියේ, පොලිස් ස්ථානය අසළ ට රැස් වු ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

    පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව ද “අද දෙරණ“ වාර්තාකරු පවසයි.

    මේ වන විට තත්ත්වය පාලනය කර ඇතැයි ද වාර්තා වේ.

    පසුගිය දා, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් පොලිස් ස්ථානය ඉදිරිපිට දී අද ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,196
    50,517
    113
    සේදවත්ත
    එකම දවසේ ලංකාවේ හැම පොලිසියිකටම මිනිස්සු ගැහුවනම් හරි . කාලකන්නි පර හැත්ත . කුඩු බෙදනවයි ගේම් දෙනවයි ලොක්කන්ට කඩේ යනවා දුප්පතාව එල්ලලා ගහල ඇට කඩනවා. මහ බලු පොලිසියක් ඉන්නේ ලංකාවේ . වෙල් ඩන් අගුලාන ජනතාව . බාවන්න තිබ්බේ එකෙක්ව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City

    කාලේකට කලින් ලංකාවෙ ඔහොම ගැහැව්වා පොලිසි වලට එකම සැරෙ.
    ඉතිහාසෙ දන්න අය කියන්න බලන්න
     
    • Like
    Reactions: Dhanushka.N

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    එකම දවසේ ලංකාවේ හැම පොලිසියිකටම මිනිස්සු ගැහුවනම් හරි . කාලකන්නි පර හැත්ත . කුඩු බෙදනවයි ගේම් දෙනවයි ලොක්කන්ට කඩේ යනවා දුප්පතාව එල්ලලා ගහල ඇට කඩනවා. මහ බලු පොලිසියක් ඉන්නේ ලංකාවේ . වෙල් ඩන් අගුලාන ජනතාව . බාවන්න තිබ්බේ එකෙක්ව
    විජේවීර ලොක්කා 71 ඕක අත්හ්හදා බැලුවා,අවසන් ප්‍රතිඵලය දන්නවනේ....
     
    • Haha
    Reactions: neyohk

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    විජේවීර ලොක්කා 71 ඕක අත්හ්හදා බැලුවා,අවසන් ප්‍රතිඵලය දන්නවනේ....
    මන් කලින් අදහස් කළෙත් ඕකම තම
    එකම එක පොලිසියකට ඇරෙන්න අනික් සෙරටම ගැහැව්වා.

    88/89 කාලෙ ජෙවිපි උන්නැහෙලා ගැහැව්වෙ පාතාලෙටයි පොලිසියටයි
    පොලොසියට බය නැති පාතාලෙ ජෙ වි පි එකට බයයි.

    පොලිසියෙ කෙනෙක් මළොත් මිනි පෙට්ටිය දනිස්සෙන් පල්ල්හාට තියාගෙන ඇදගෙන යන්න ඔනි.
    ජෙවිපි ලියුම් කෑල්ලක් දාපු හැටිය පොලිසිය වහනවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    මගේ පුද්ගලික මතය නන් දැන් තියන පොලීසිය සම්පූර්ණයෙන්ම විසිරවලා අලුතෙන් නීති පනත් ගෙනත් ඒවා යටතේ හද්නන ඕනි....ප්‍රතිසංවිධානය,ප්‍රතිසංස්කරණ වගේ වැඩ කරලා බේරගන්න බැරි තරමට කුනු වෙලා....කුලියට මිනී මරනවා,කුඩු බෙදනවා ඔක්කොම කරන්නේ පොලීසිය...ඉස්සර නන් පොලීසිය සපෝර්ට් එක තිබ්බ පාතලයෝ කලේ දැන් කෙලින්ම පොලීසියම කරනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    hemadama police eka ekka baba hukun thiyaganna hoda ne.denna thiyenne keri police karayo 20k withara marenna. ethako unuth hadenawa minissuth hadenawa

    මගේ පුද්ගලික මතය නන් දැන් තියන පොලීසිය සම්පූර්ණයෙන්ම විසිරවලා අලුතෙන් නීති පනත් ගෙනත් ඒවා යටතේ හද්නන ඕනි....ප්‍රතිසංවිධානය,ප්‍රතිසංස්කරණ වගේ වැඩ කරලා බේරගන්න බැරි තරමට කුනු වෙලා....කුලියට මිනී මරනවා,කුඩු බෙදනවා ඔක්කොම කරන්නේ පොලීසිය...ඉස්සර නන් පොලීසිය සපෝර්ට් එක තිබ්බ පාතලයෝ කලේ දැන් කෙලින්ම පොලීසියම කරනවා

    ubage comment eka tikak advance karapan. piliciya wisuruwanna kalin inna deshpalana set eken eka sakkiliyekwath parliament enne nethi widiyata wenas karanna ona
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,196
    50,517
    113
    සේදවත්ත
    විජේවීර ලොක්කා 71 ඕක අත්හ්හදා බැලුවා,අවසන් ප්‍රතිඵලය දන්නවනේ....
    ඒ පාර ගැහුවේ වාමාංශික මොල කුනු කරපු සෙට් එක . මේ පාර දෙන්නේ සිවිල් ජනතාව ඔය සෙබ්බුව දිලා තියෙන්නේ . මරු මරු . මටනම් පෞදලිකව ඔය කාලකන්නි එක්ක ලොකු ඇරියස් එකක් තියනවා බොරුවට දඩ ගහලා , පගාව ඉල්ලලා නොදි ඉදලා නඩු දාල . එකක් බන් අධිකරනයේදි රෙදි ගැලෙව්වා ඩැශ් කැම් එක්ක සාක්කි දාල . දෙන්න හිටියේ ඇටිකෙහෙල් කාපු රිලව් දෙන්නා වගේ කැරි හිනාවක් දැම්මේ නිදොස් කොට නිදහස් කිව්වම .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    ඒ පාර ගැහුවේ වාමාංශික මොල කුනු කරපු සෙට් එක . මේ පාර දෙන්නේ සිවිල් ජනතාව ඔය සෙබ්බුව දිලා තියෙන්නේ . මරු මරු . මටනම් පෞදලිකව ඔය කාලකන්නි එක්ක ලොකු ඇරියස් එකක් තියනවා බොරුවට දඩ ගහලා , පගාව ඉල්ලලා නොදි ඉදලා නඩු දාල . එකක් බන් අධිකරනයේදි රෙදි ගැලෙව්වා ඩැශ් කැම් එක්ක සාක්කි දාල . දෙන්න හිටියේ ඇටිකෙහෙල් කාපු රිලව් දෙන්නා වගේ කැරි හිනාවක් දැම්මේ නිදොස් කොට නිදහස් කිව්වම .
    අන්න ඒවා හොද වෑඩ. පොලිසිය කියන්නේ එක වෙලාවකට වදයක් වෙන නෑතිවත් බෑරි එකක්. පොලිසිය නෑත් නම් මිනිස්සු ඉවරයි . හොරු සේරම මන්කොල්ල කයි. පොලිසිය හින්දනේ යම්තාක් දුරකට පාලනය වෙලා තියෙන්නේ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,080
    3,805
    113
    මුහුද පැත්තේ..
    ඒ පාර ගැහුවේ වාමාංශික මොල කුනු කරපු සෙට් එක . මේ පාර දෙන්නේ සිවිල් ජනතාව ඔය සෙබ්බුව දිලා තියෙන්නේ . මරු මරු . මටනම් පෞදලිකව ඔය කාලකන්නි එක්ක ලොකු ඇරියස් එකක් තියනවා බොරුවට දඩ ගහලා , පගාව ඉල්ලලා නොදි ඉදලා නඩු දාල . එකක් බන් අධිකරනයේදි රෙදි ගැලෙව්වා ඩැශ් කැම් එක්ක සාක්කි දාල . දෙන්න හිටියේ ඇටිකෙහෙල් කාපු රිලව් දෙන්නා වගේ කැරි හිනාවක් දැම්මේ නිදොස් කොට නිදහස් කිව්වම .
    Same here bro නඩුකාරයා බැන්නා පොලිස් කාරයෝ දෙන්නට මූණ පුක වෙන්න... මගේ ඉතින් දවසක් නාස්ති උනා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    ඒ පාර ගැහුවේ වාමාංශික මොල කුනු කරපු සෙට් එක . මේ පාර දෙන්නේ සිවිල් ජනතාව ඔය සෙබ්බුව දිලා තියෙන්නේ . මරු මරු . මටනම් පෞදලිකව ඔය කාලකන්නි එක්ක ලොකු ඇරියස් එකක් තියනවා බොරුවට දඩ ගහලා , පගාව ඉල්ලලා නොදි ඉදලා නඩු දාල . එකක් බන් අධිකරනයේදි රෙදි ගැලෙව්වා ඩැශ් කැම් එක්ක සාක්කි දාල . දෙන්න හිටියේ ඇටිකෙහෙල් කාපු රිලව් දෙන්නා වගේ කැරි හිනාවක් දැම්මේ නිදොස් කොට නිදහස් කිව්වම .
    උඹේ තරහත් සාධාරණයි.:yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,203
    113
    අඟුලාන බඩු ලන්තේ.... පොලීසියේ එවුන් ඕවාට රින්ගලා ඊට පස්සේ නෙලාගන්නව.
     
    • Dislike
    Reactions: priyade