පොලිසිය ද මූට වතුර එහෙම දීලා support දීලා තියෙන්නේ.?ඌ පොලිස් ගාඩ් එකයි සපොර්ට් එකෙනුයි සයිකල් රේස් එක පැදල පොලිසිය අතින් සම්මාන ගන්න බෑ කියලද?![]()
![]()
![]()
හරි බන් එල.පොලිසිය ද මූට වතුර එහෙම දීලා support දීලා තියෙන්නේ.?Guard එක දෙන්නේ කාගෙන් හරි ජීවිත අවදානම් තිබිලා තියනවා ද?
උබ සමාජෙට බැහල මේ වගේ වැඩක් දැකලවත් නෑ කියලනට්ම් දැනගත්තාඑහෙම කරලා තියනවා ද ඇහුවෙ.
මන් අහපු එකට උත්තර දියන් වටේ යන්නේ නැතුව.උබ සමාජෙට බැහල මේ වගේ වැඩක් දැකලවත් නෑ කියලනට්ම් දැනගත්තා![]()
![]()
![]()
එහෙම කරලා තියනවා ද ඇහුවෙ.
ඉතින් බන් උබ අහල තියෙන්නෙම පට්ට මෝඩ කතාවක්නෙ. උබ එල්ලි එල්ලි අහන නිසා කියන්නම්, හොයල බලපන් පොලිස් ගාඩ් එක නැතුව සයිකල් රේස් එකක් කරන්න පුලුවන්ද කියල පාර ක්ලියර් කරල ට්‍රැෆික් බයික් දාල රේස් එකට ගාඩ් එක දීල සපෝට් එක දෙන්නෙ පොලීසියෙන්නෙ යකෝ.මන් අහපු එකට උත්තර දියන් වටේ යන්නේ නැතුව.


මන් කියන්නෙ පොලිස් අවසරේ ගැන නෙමෙයි හොදේ Guard එක දෙන්නේ කාගෙන් හරි ජීවිත අවදානම් තිබිලා තියනවා ද?
කොයිතරම් සේවයක් ද නේද නිකන්ම කරලා දෙන්නේ. හරි නම් ජනතාවගෙ බදු සල්ලි වලින් පඩියක් ගෙවලා අන්තිමට පුකත් දෙන්න ඕන නෙහ්.ට්‍රැෆික් බයික් දාල රේස් එකට ගාඩ් එක දීල සපෝට් එක දෙන්නෙ පොලීසියෙන්නෙ යකෝ.
ඌ පොලිස් ගාඩ් එකයි සපොර්ට් එකෙනුයි සයිකල් රේස් එක පැදල පොලිසිය අතින් සම්මාන ගන්න බෑ කියලද?![]()
![]()
![]()


මම අහන එක තිරණය කරන්නේ මම.ආයෙත් ඉතින් ඒකට තමයි පඩියක් ගෙවන්නෙ වගේ මෝඩ කතානම් අහන්නෙපා. අර උඩ එකෙක් අහල තියෙනව වගෙ.
හරි බන් එලමම අහන එක තිරණය කරන්නේ මම.
Sure එකටම උඹ නම් පගා මරුවෙක්ගෙන් බත් කන එකෙක්. උඹ අහන්න එපා කිව්ව එකටම උත්තරයක් දියන්කො. මට හොයාගන්න බැරි උනා.
රටේ මෙහෙම හරි කොන්දක් තියන එකෙක් දැක්කම හරි කියන්න කොන්ද තියෙන්න ඕන. නිකං දෙකයි කොලේට දාලා කෙලවන්න එපා යකෝ කොල්ලෙක්ට. පගා උට්ටලට පුක දිදී
හරි බන් එලඑහෙමයි කියල ගෙදර මුරකාරයා එහෙම නිදන කාමරේට වද්දගන්න එපා
මුරකාරය ඉන්නේ මුර කරන්න මිසක් වෙන මොකටවත් නෙමෙයිනේ...
පව් නිසා දැනුවත් කරේ![]()
පොලිස් ගාර්ඩ් එක උන් ඉල්ලනේ නැත්නම් උබ හිතනවා ද බලෙන් ගිහින් දෙනවා කියලාඋබට ගොඩක් රිදිල වගේ
පොලිස් ගාඩ් එක ඌ ඉල්ලලාද දාලා තියෙන්නෙ?
මං හිතුවෙ එහෙම නෙවෙයිනෙ.
ඌට කොන්ට්‍රොල් කරන්න පුලුවන් එක ඌ කරලා. අන්න එවුන්ට තමයි නියම කොන්ද පණ තියෙන මිනිස්සු කියන්නෙ. උබල වගේ තැරි බයි හරක් තමා ජෙප්පො චන්ද ක්‍රමේට විරුද්ධ නං ඇයි චන්දෙ ඉල්ලන්නෙ කියල අහන්නෙත්
උබල වගේ උන්ට කියන්න නමක් හදන්න වෙනවා.
පොලිස් ගාර්ඩ් එක උන් ඉල්ලනේ නැත්නම් උබ හිතනවා ද බලෙන් ගිහින් දෙනවා කියලා
මෝඩ වද බයියා![]()