අජිත් ⁣# රෝහනට

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මොනව උනත් මේ ගෑනි කියන කතාව ඇත්ත, tone එක සැර උනත් ඒකි ඇත්ත කියන්නෙ,
    අවුරුදු 60 ක ජීවිතයක් ඉතාලියෙයි අපේ රටෙයි සංසන්දනය කරද්දි,

    උන් ඇවුරුදු 59 ලස්සනට ආතල් එකේ ජීවත් වෙලා අන්තිම අවුරුද්දෙ කාත් කවුරුවත් නැතුව පාරෙ මැරෙනව,
    ඒත් අපේ රටේ, අවිරුදු 59 ගූ ගියපු රිලව් වගේ හූල්ල හූල්ල ඉඳල, අන්තිමට ඉස්පිරිතාලෙක caring එකක් ඇතුව, සමහරවිට මැරිල යනව,
    අන්තිමට බලද්දි ඔක්කොම එකයි,
    හැබැයි මේ ගෑනි කන්ඩ දීපු අත හපා කන්නෙ නැති කලගුණ දන්න ගෑනියෙක්, ඒකිගෙ ජීවිතේ යමක් උපයගත්තෙ ඒ රටෙන් නිසා, එය ඒ රටේ මැරෙන්න උනත් කැමති, ඒ ගුණය අගය කරන්න ඕනෙ.

    මමනම් මේ වගේ ගෑනියෙක් එක්ක යුද්දෙකට උනත් යන්න බය නෑ, මොකද මම යුද්දෙදි තුවාල උනොත් මාත් එක්කම මැරෙන්න ඉන්නව කියල ශුවර්.

    හා :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Kalaguna Dannawa Kiyana ekath prashnayak. Ipaduna Rata, ekedi nikan igennuwa, Beheth dunna rata, Upan dawase indan rekabalagatta rata wena ratakata giyata passe amathaka wela passe giyapu rata loku karagena
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18

    අජිත් ⁣# රෝහනට 03-26-2020 03:35 PM
    සුද්දන්ට 03-26-2020 04:35 AM tho mona padayekda ponnayo

    මොකාද rep කැපුවෙ කියලනම් දන්නෙ නෑ,
    ඒත් උබ කියන්නෙ ඉපදුන රට, නිකන් ඉගැන්නුව රට, නික බෙහෙත් දුන්න රට කියලනෙ,

    හුත්තෝ, මේ කියන දේවල් කරන්න තමා ආන්ඩුවක් තියෙන්නෙ, හැම රටකම මේ උබ කියන දේවල් කරනව,
    ඒක නිකන් මෙහෙට විතරක් අමුතු දෙයක් නෙමේ,
    එහෙම බැලුවොත් උබ ලන්කාවෙ වායු ගෝලයටත් අර ගෑනි කෙලෙහි ගුණ සලකන්න වෙයි, මොකද හුස්ම ගත්තෙ ලංකාවෙ oxygen නෙ,
    :lol:

    ආ තව තියන්ව,
    ඉතාලි යන්ඩ කලින් ඇවිද්දෙ ලංකාවෙ පොලවෙ, ඒ පොලවටත් කලගුණ සලකන්න වෙයි,
    රිව්වෙ ලංකාවෙ ලැට් වල, එහෙමෙ බැලුවොත් ලංකාවෙ ලැට් වලටට් කෙලෙහිගුණ සලකන්න වෙයි,
    :lol:
    තව කන්න බොන්න දුන්නෙ අම්ම තාත්ත නෙමේ, ගොවියො. ගොවියො නැත්තං අපි මැරෙනව ඒ නිසා ගොවියොන්ටත් කෙලෙහි ගුණ ස්ලකන්න වෙයි,
    :lol:

    නිකන් මෝඩ කතා කියන්න එපා මී හරකෙක් උනාට,
    ඒ ගෑණි ජීවිතේට වටිනා යමක් කරගෙන් සතුටෙන් ඉන්නෙ එහෙ, ඒ නිසා එයා ඒ රටට නැයගැතියි, එච්චරයි,
    නිකං පුක නොදී පලයන්,
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    හුත්තෝ, මේ කියන දේවල් කරන්න තමා ආන්ඩුවක් තියෙන්නෙ, හැම රටකම මේ උබ කියන දේවල් කරනව,
    ඒක නිකන් මෙහෙට විතරක් අමුතු දෙයක් නෙමේ,

    මේ දේවල් නිකන් දෙන අනිත් රටවල් ටිකේ ලිස්ට් එකක් දාපන්කො අපිටත් බලා ගන්න
     
    Italy Anduwen Wayasaka minissu merenna dala thiyenne eka wennathi. :rofl:

    Oya genita oheta wada sathutin inna thibba thamange paduwe saralawa mehe hitiyanam. Sathuta kiyana eka sapekshai . Samahara un upadinnema pita rata de siri sepa de kiyala oluwe thiyagena. Unta thamange rate hemadema penne weradiyata. Suddek kaloth ona labbak hondai. Ehema mentality ekaka sathuta thiyenne wena ratakama thamai Thamange rata kochchara dewal kalath wedak na. Anthimata suddek awoth thamange upan rata allanna un ethanadith peththa maru karala suddata support karanawa. Ewage mentality thiyena un wena ratakata giyoth hesirenne kohomada kiyala udaharanayak thamai meka.

    Anika godak ratawala duppathwa ipadunoth baduma thamai. Me rate ipadena eka wasanawak a peththen. Ona ekekta goda yanna puluwan. A kalagunaya nodannawanam ithin eka wasala kama

    Negga inimagata payin gahana un nodakin!! :angry:

    Thawa deyak, Mama me wenakan kaagewath Rep kapala na. Mama elakiri serious aran na. :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුද මේ ගෑණි..අර සොහොන කියන බුවාගෙ වයිෆ්ද?උෟට තියෙන අදහස්මයි මේ ගෑණිට තියෙන්නෙ..:lol:ඉතාලිය ඔය තරම් හොඳ නම් මොන පකටද දන්නෙ නෑ රෙදි උස්සන් වෙෙරස් අැඟේ තියන් ලංකාවට දුවන් අාවෙ ඕකුන්..:lol:.ළමයි 5ක් ඉන්නවලු..හරියට අපි මේකිට කිව්ව වගේ ළමයි හදන්න.:rofl:ඉතාලි නාකියො ඵක්ක හැමිණිලා වෙෙරස් ඵකට බයේ ලංකාවට දුවන් ඵන්න හදල බැරි උනහම වීඩියෝ දාල බුරනවා..:lol:

    :lol: mama real bun mata hangi mutan na

    profile eke edalama mage nama serama witara update wela thiynawa

    awrudu 25 mata me wage ganiyek one wene nane :P
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    හුත්තෝ, මේ කියන දේවල් කරන්න තමා ආන්ඩුවක් තියෙන්නෙ, හැම රටකම මේ උබ කියන දේවල් කරනව,
    ඒක නිකන් මෙහෙට විතරක් අමුතු දෙයක් නෙමේ,

    මේ දේවල් නිකන් දෙන අනිත් රටවල් ටිකේ ලිස්ට් එකක් දාපන්කො අපිටත් බලා ගන්න

    Healthcare
    https://en.wikipedia.org/wiki/List_of_countries_with_universal_health_care

    Education
    https://en.wikipedia.org/wiki/Free_education#Countries

    තව මේකත් බලපං, අනිත් රටවල රස්සානැති මිනිස්සුන්ට මොනවද දෙන වරප්‍රසාද කියල,
    https://en.wikipedia.org/wiki/Unemployment_benefits
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Healthcare
    https://en.wikipedia.org/wiki/List_of_countries_with_universal_health_care

    Education
    https://en.wikipedia.org/wiki/Free_education#Countries

    තව මේකත් බලපං, අනිත් රටවල රස්සානැති මිනිස්සුන්ට මොනවද දෙන වරප්‍රසාද කියල,
    https://en.wikipedia.org/wiki/Unemployment_benefits

    Owa nathi Ratawal aran balapan. Kochcharada kiyala. Loke owa nathuwa duk windina minissu gana percentage ekak balapan kochcharada kiyala. Den thamange point ekak prove karanna link demmata wedak na. Thaman igenagatta heduna weduna ratata garu karapan wasalayek nowii
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    Italy Anduwen Wayasaka minissu merenna dala thiyenne eka wennathi. :rofl:

    Oya genita oheta wada sathutin inna thibba thamange paduwe saralawa mehe hitiyanam. Sathuta kiyana eka sapekshai . Samahara un upadinnema pita rata de siri sepa de kiyala oluwe thiyagena. Unta thamange rate hemadema penne weradiyata. Suddek kaloth ona labbak hondai. Ehema mentality ekaka sathuta thiyenne wena ratakama thamai Thamange rata kochchara dewal kalath wedak na. Anthimata suddek awoth thamange upan rata allanna un ethanadith peththa maru karala suddata support karanawa. Ewage mentality thiyena un wena ratakata giyoth hesirenne kohomada kiyala udaharanayak thamai meka.

    Anika godak ratawala duppathwa ipadunoth baduma thamai. Me rate ipadena eka wasanawak a peththen. Ona ekekta goda yanna puluwan. A kalagunaya nodannawanam ithin eka wasala kama

    Negga inimagata payin gahana un nodakin!! :angry:

    Thawa deyak, Mama me wenakan kaagewath Rep kapala na. Mama elakiri serious aran na. :lol:

    මේකත් කියෝලම රටේ තොටේ ගැන ඉගෙන ගනිං බං.. ලක්නාව කියන්නෙ ලෝකෙ මැද නෙමේ,
    ඉස්සරත් මිනිස්සු හිතාගෙන ඉඳල තියෙන්නෙ පෘතුවිය තමා විශ්වයේ මැද කියල.

    එහෙම වෙන්න එපා බං..

    Healthcare
    https://en.wikipedia.org/wiki/List_o...al_health_care

    Education
    https://en.wikipedia.org/wiki/Free_education#Countries

    තව මේකත් බලපං, අනිත් රටවල රස්සානැති මිනිස්සුන්ට මොනවද දෙන වරප්‍රසාද කියල,
    https://en.wikipedia.org/wiki/Unemployment_benefits
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Healthcare
    https://en.wikipedia.org/wiki/List_of_countries_with_universal_health_care

    Education
    https://en.wikipedia.org/wiki/Free_education#Countries

    තව මේකත් බලපං, අනිත් රටවල රස්සානැති මිනිස්සුන්ට මොනවද දෙන වරප්‍රසාද කියල,
    https://en.wikipedia.org/wiki/Unemployment_benefits

    ඉතිං අැයි ඕව ඔක්කොම දාල ලංකාවට දුවන් අාවේ.:lol:.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18

    Owa nathi Ratawal aran balapan. Kochcharada kiyala. Loke owa nathuwa duk windina minissu gana percentage ekak balapan kochcharada kiyala. Den thamange point ekak prove karanna link demmata wedak na. Thaman igenagatta heduna weduna ratata garu karapan wasalayek nowii

    මොන ගොං කතාවක්ද බං උබ කියන්නෙ?
    :lol:
    යකෝ අපිව compare කරන්න ඕනෙ දියුනු රටක් එක්ක මිසක් නොදියුනු වැද්දො එක්කද?
    උබට ඕනෙ ආයෙ ගල් යුගයට යන්නද?
    :lol:

    ඉතින් මොකුත් ඕනෙ නෑ අපිව කැලේ ඉන්න වඳුරො ටිකකට compare කරගම්මුකො බන්, එතකොට නම් අපි අහසටත් උඩි දෙයක් achieve කරල තියෙන්නෙ,
    :lol:
    මොන මෝඩයෙක්ද බං උබ?.. අය්යො සංසාරෙ,,

    :lol:
     
    • Like
    Reactions: tas

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේකත් කියෝලම රටේ තොටේ ගැන ඉගෙන ගනිං බං.. ලක්නාව කියන්නෙ ලෝකෙ මැද නෙමේ,
    ඉස්සරත් මිනිස්සු හිතාගෙන ඉඳල තියෙන්නෙ පෘතුවිය තමා විශ්වයේ මැද කියල.

    එහෙම වෙන්න එපා බං..

    Healthcare
    https://en.wikipedia.org/wiki/List_o...al_health_care

    Education
    https://en.wikipedia.org/wiki/Free_education#Countries

    තව මේකත් බලපං, අනිත් රටවල රස්සානැති මිනිස්සුන්ට මොනවද දෙන වරප්‍රසාද කියල,
    https://en.wikipedia.org/wiki/Unemployment_benefits

    :lol::lol::lol:

    Ubala wage un raten yana ekama hondai. Mokada rate hitiyata kawadawath Kelehigunayak nane. Italy mokakda danne kalehigune dakwanna tharam kala amuthu de.

    Kalin kiwwa wage, Owa hambenne nathi ratawala list ekak dapan balanna. Thawa owa nathuwa dukwindina minissunge percentage ekak dapan balanna.

    Thawa sudda allan indala dala giya (un padinchi una nemei) anith ratawala thathweth dapan balanna

    Me list eke thiyana ratawalin nemeine umba igenagaththe. Igenagaththa ratata umba garu karanna denaganna one Wasalaya
    :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    මොන ගොං කතාවක්ද බං උබ කියන්නෙ?
    :lol:
    යකෝ අපිව compare කරන්න ඕනෙ දියුනු රටක් එක්ක මිසක් නොදියුනු වැද්දො එක්කද?
    උබට ඕනෙ ආයෙ ගල් යුගයට යන්නද?
    :lol:

    ඉතින් මොකුත් ඕනෙ නෑ අපිව කැලේ ඉන්න වඳුරො ටිකකට compare කරගම්මුකො බන්, එතකොට නම් අපි අහසටත් උඩි දෙයක් achieve කරල තියෙන්නෙ,
    :lol:
    මොන මෝඩයෙක්ද බං උබ?.. අය්යො සංසාරෙ,,

    :lol:

    ඉතිං අැයි ඕව ඔක්කොම දාල ලංකාවට දුවන් අාවේ..:lol::P
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    ඉතිං අැයි ඕව ඔක්කොම දාල ලංකාවට දුවන් අාවේ..:lol::P

    කෝ මේ ගෑනි ලංකාවට ආවෙ නෑනෙ, ඔය කියන්නෙ එන්නෙත් නෑ කියල,
    යකො උබට මුල අමතක උනාද?
    :lol:
    අපි කතා කරන්නෙ ආයෙ ලන්කාවට මැරුනත්, මිනීයවත් එවන්නෙ නෑ කියපු ගෑනියෙක් ගැන,:lol:
    උබ තර්ක වලින් පැරදෙද්දෙ අග මුලත් පටලගනනෙ, :lol:
    මොන ජීවිතද යකෝ මේ, සිහි විකල්ලෙන් මරු කියවනවද කොහෙද..:lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    Sirawata bro.. :lol:
    Loku talk nam tynwa

    ත්‍රෙඩ් එක මුලින් කියවල හිටපන්, මේ ගෑනි කියන්නෙ ආයෙ මැරුනත් ලංකාවට එන්නෙ නෑ කිය, මිනීයවත් එවන්නෙ නෑ කියල,
    :lol:
    මොන ගොනෙක්ද බං උබ? උබට මුල මැද අග ඔක්කොම පැටලිලානෙ, ආයෙ video එක අහල වරෙන්.
    :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෝ මේ ගෑනි ලංකාවට ආවෙ නෑනෙ, ඔය කියන්නෙ එන්නෙත් නෑ කියල,
    යකො උබට මුල අමතක උනාද?
    :lol:
    අපි කතා කරන්නෙ ආයෙ ලන්කාවට මැරුනත්, මිනීයවත් එවන්නෙ නෑ කියපු ගෑනියෙක් ගැන,:lol:
    උබ තර්ක වලින් පැරදෙද්දෙ අග මුලත් පටලගනනෙ, :lol:
    මොන ජීවිතද යකෝ මේ, සිහි විකල්ලෙන් මරු කියවනවද කොහෙද..:lol:

    මේ ගෑණි තොගෙ ගෑණි නෙමෙයිනේ..මම අැහුවෙ තොගෙන්..උත්තර නැත්නම් OK:lol: