අජිත් ⁣# රෝහනට

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,919
    3,278
    113
    Malabe
    මමත් කියන්න ගියේ ඕක. ඒ ගෑනි ඔච්චර කුණුහර්ප ගොඩක් නොකිව්වා නම් තව හොදයි. ඒ ගෑනිට කලගුණ මතකයි ලංකාවේ 99%ක් කන පතේ රීලා යන උන්ට වඩා මේ ගෑනි හොදයි.
    අනික ඉතාලිය ලංකාවේ උන් කිව්වම සලකන හැටි ලංකාවෙ විතරක් නෙමෙයි වෙන රටවල්න් පැනපු උනුත් අනාථ නොකරපු රටක්. ඒ රටට අරම හිනා වෙන එක කැතයි
    Methana godak aya patalavagena vagey. Mey gani lassanada, kethada. kathaakarana vilasaya, kaagey wife da evata vadiya KIYANNE MOKAKDA kiyala balanna.

    Ajith Rohana kivvalu Italyvala coronaven marunu aya nirvasthrava valalanavalu, (thava koku kathaavak)... Ewa Lankavata (Aanduvata) viruddava serious allegations.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    හිනා යනව බන් උඹේ ලොජික්. අඩුමගානේ පලවෙනි ගෑනිගෙ මානසිකත්වයවත් පොඩ්ඩක් ඇනලයිස් කරපන්. එහෙම කරන්න හැකියාවක් නැත්තම් කරන්න දෙයක් නෑ. නේටිව් ඉතාලි මිනිස්සුන්ටවත් නැති අර දකුණු ඉන්දියන් ටයිප් එකේ මොරාල් එකක්නෙ යකෝ හදාගෙන තියෙන්නෙ ඒ ගෑනි.පැත්ත ගන්න මෙතන යුද්ධයක් ගියාද කිරි පුතේ. අනික උඹගෙ අයිඩල් එක ඔය පලවෙනි ගෑනෙ හිත තියෙන්නෙත් ඉතාලියෙනම්, ඉන්නෙ ඉතාලියෙනම්, දෙපයම තියෙන්නෙ ඉතාලියෙනම් ඇයි අජිත් රෝහණ කියන ඒව අහන්න යන්නෙ.:rofl: බලපියකො ඉතාලියෙ ටීවී එකක්. අනික පොලිස්පති ඉතාලිය උදාහරණයට අරන් අපේ මිනිස්සුන්ට ලෙඩේ බරපතලකල තේරුම් කලා මිසක් උද්ධ ප්‍රකාෂ කලාද? එහෙම හිතෙනවනම් උඹේ වගේම අර ගෑනිගෙත් මොලේ අවුලක්. :rofl:

    නිකන් ගොන් Logic දාන්න එපා පොන්ස්, තාක්ශනය දියුනු කරල තියෙන්නෙ, ලෝකෙ මොනවද වෙන්නෙ කියල හොයාගන්න, ඒකයි තාක්ෂනයෙ මූලික පරමාර්ථය..

    මම කියන්නෙ මෙච්චරයි, ඒකි මේ වෙලාවෙ ගන්න ඕනෙ ඉතාලියෙ පැත්ත, මොකද ඒකිව ජීවත් කෙරෙව්වෙ ඉතාලිය, මෙහෙ ඉපදුනාට ඒකිගෙ ජීවිතේ යම්කිසි දෙයක් achieve කරල තියෙන්නෙ ඉතාලියෙදි, ඒ නිසා ඒ ගෑනි ඒ රටට ආදරෙයි, ඒ රටේ මිනිස්සුන්ට ආදරෙයි, අපි උබල මේ රටට ආදරේ වගේ. අන්න ඒ ගුනය අගය කරන්න ඕනෙ. අපිට අපේ රටට ඒ ගෑනි බනිද්දි රිදෙනව වගේ එකිටත් ඒකිගෙ රටට( ඉතාලියට ) අපි බනිද්දි රිදෙනව ඇති.
    ඒක ඉතාම සාදාරනයි.

    දෙවනි ගෑනි ගැනනම් මම මොකුත් කියන්නෙ නෑ,
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    තාක්ෂණය නිසා එක පයක් ආයිත් ලංකාවට වැටුන එහෙනම්. හාකෝ :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතාලිය ගැන කියපු දේට මේ ගෑනිට රිදිල තමන්ගෙ රටට වඩා පිටරටක් ලොකු වෙලා පව් ඉතිං :lol:

    අජිත් රෝහණ වගේ සිරා මාද්‍ය ප්‍රකාශකයෙක් තව නෑ :yes:

    කොක්කෙන් ඇදල දානව කියල කියන්න ඇත්තේ මිනිස්සුන්ට මේකේ බරපතලකම තේරුං කරන්න අපේ මිනිස්සු කොච්චර බොළඳද කියන එක ඔය වීඩියෝ එකේ ඉන්න ගෑනි කියන දේවල් / හැසිරෙන විදියෙන් හිතාගන්න පුළුවන්.

    හැබැයි නීතිය ගැන කියපු දේවල් ටිකනං පිළිගන්න පුළුවන් :yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    marichcha mini atha patha ganwa aduyi bn
    anika mehema behathak nathi lwasangathyajadi ehema thama karanne
    godak welawata puchchana ekakaranne

    risky hinda kochchra glouse dan hitiyath athin allanne aduwen
     
    samdissa

    Member
    Apr 20, 2009
    29
    3
    3
    sure ekatama lankawe malu wikunapu ganiyak.Ay me wage gon baduwala post elakiriye danne.Italiyata kelewela kiyala lokema dannawa.me ganita corona nisa itali pora soke hadila wage buranne.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ ගැනිට ලංකා පාස්පෝර්ට් එකක් නේ ඇත්තේ එහෙමනම් ඕක අලුත් කරන්න යනකොට හෙනටම කෙල වෙයි .
    එන්න වෙයිද දන්නේ නැහැ:lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth

    නිකන් ගොන් Logic දාන්න එපා පොන්ස්, තාක්ශනය දියුනු කරල තියෙන්නෙ, ලෝකෙ මොනවද වෙන්නෙ කියල හොයාගන්න, ඒකයි තාක්ෂනයෙ මූලික පරමාර්ථය..

    මම කියන්නෙ මෙච්චරයි, ඒකි මේ වෙලාවෙ ගන්න ඕනෙ ඉතාලියෙ පැත්ත, මොකද ඒකිව ජීවත් කෙරෙව්වෙ ඉතාලිය, මෙහෙ ඉපදුනාට ඒකිගෙ ජීවිතේ යම්කිසි දෙයක් achieve කරල තියෙන්නෙ ඉතාලියෙදි, ඒ නිසා ඒ ගෑනි ඒ රටට ආදරෙයි, ඒ රටේ මිනිස්සුන්ට ආදරෙයි, අපි උබල මේ රටට ආදරේ වගේ. අන්න ඒ ගුනය අගය කරන්න ඕනෙ. අපිට අපේ රටට ඒ ගෑනි බනිද්දි රිදෙනව වගේ එකිටත් ඒකිගෙ රටට( ඉතාලියට ) අපි බනිද්දි රිදෙනව ඇති.
    ඒක ඉතාම සාදාරනයි.

    දෙවනි ගෑනි ගැනනම් මම මොකුත් කියන්නෙ නෑ,

    ඇයි උබ ඔච්චර ඒ ගෑනිව defend කරන්නෙ? ඒ උබේ අම්මද ?:(
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    නිකන් ගොන් Logic දාන්න එපා පොන්ස්, තාක්ශනය දියුනු කරල තියෙන්නෙ, ලෝකෙ මොනවද වෙන්නෙ කියල හොයාගන්න, ඒකයි තාක්ෂනයෙ මූලික පරමාර්ථය..

    මම කියන්නෙ මෙච්චරයි, ඒකි මේ වෙලාවෙ ගන්න ඕනෙ ඉතාලියෙ පැත්ත, මොකද ඒකිව ජීවත් කෙරෙව්වෙ ඉතාලිය, මෙහෙ ඉපදුනාට ඒකිගෙ ජීවිතේ යම්කිසි දෙයක් achieve කරල තියෙන්නෙ ඉතාලියෙදි, ඒ නිසා ඒ ගෑනි ඒ රටට ආදරෙයි, ඒ රටේ මිනිස්සුන්ට ආදරෙයි, අපි උබල මේ රටට ආදරේ වගේ. අන්න ඒ ගුනය අගය කරන්න ඕනෙ. අපිට අපේ රටට ඒ ගෑනි බනිද්දි රිදෙනව වගේ එකිටත් ඒකිගෙ රටට( ඉතාලියට ) අපි බනිද්දි රිදෙනව ඇති.
    ඒක ඉතාම සාදාරනයි.

    දෙවනි ගෑනි ගැනනම් මම මොකුත් කියන්නෙ නෑ,

    :rolleyes::rolleyes::rolleyes:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඉතාලි බැංකු වලින් housing ලෝන් වෙන වෙන ලෝන්/credit card සීන් දාල දියුණු උන එවුන් තමඉ බන් අම්බානක ඉතාලියේ ඉන්නේ.

    මහන්සියෙන් හම්බකර gatta එවුන් අඩුඉ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉතාලි බැංකු වලින් housing ලෝන් වෙන වෙන ලෝන්/credit card සීන් දාල දියුණු උන එවුන් තමඉ බන් අම්බානක ඉතාලියේ ඉන්නේ.

    මහන්සියෙන් හම්බකර gatta එවුන් අඩුඉ

    Loan dammata awulak ne, hariyata ewa gewanawa nam.
    Apith itin loan dalane gewal ehema hadanne.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Loan dammata awulak ne, hariyata ewa gewanawa nam.
    Apith itin loan dalane gewal ehema hadanne.

    ගෙවන්නේ නෙහෙ බන් පොල්ල දානවා දාල හෙමිඉට මාරු වෙනවා
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    කවුද මේ ගෑණි..අර සොහොන කියන බුවාගෙ වයිෆ්ද?උෟට තියෙන අදහස්මයි මේ ගෑණිට තියෙන්නෙ..:lol:ඉතාලිය ඔය තරම් හොඳ නම් මොන පකටද දන්නෙ නෑ රෙදි උස්සන් වෙෙරස් අැඟේ තියන් ලංකාවට දුවන් අාවෙ ඕකුන්..:lol:.ළමයි 5ක් ඉන්නවලු..හරියට අපි මේකිට කිව්ව වගේ ළමයි හදන්න.:rofl:ඉතාලි නාකියො ඵක්ක හැමිණිලා වෙෙරස් ඵකට බයේ ලංකාවට දුවන් ඵන්න හදල බැරි උනහම වීඩියෝ දාල බුරනවා..:lol:

    :love::love::love::yes::yes::yes::yes::yes:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කාන්තාවන් FB භාවිතය

    ගෑනු fb එකේ ඇගට නොදැනී කුනුහරුප කියන එක නෝමල් වෙලා. උගත් නූගත් බේදකින් තොරව.
    කමෙන්ට්ස් බැලුවම පේනවා. සමහර ගැනු ප්‍රින්සිපල්ල ගුරුවරු බැන්කර්ස්ල. යම් දේකට නරක් වෙන්න ගියොත් ඇඩික්ට් වෙන්න ගියොත් ගැනු මිනිස්සුන්ටත් වඩා චාටර් තත්වෙට වැටෙනවා. ඉස්කෝලෙ යන පොඩි කෙල්ලො දාන කුනුහරුප කමෙන්ට් පින්තුර විඩියෝ කොල්ලන්ටත් අන්තයි. කොරෝනා ට හපන් වෙලා ගැනුන්ගෙ චර්යාව
     
    ගෑනු කුනුහරප කිව්වහම මොකද? පිරිමින්ට විතරද කුනුහරප කියන්න පුලුවන්? මොනවද බං මේ උබලගෙ ගොං මානසිකත්වෙ?:lol: