අජිනමොටෝ කෑමට නුසුදුසුද?
යාළුවනේ, මම දැක්ක එලකිරි එකේ කෑම හදන හැටි තියන ත්රෙඩ් එකක තිබ්බ අජිනමොටෝ කැමතිනම් පමණක් යොදන්න කියල,
මම හිතන විදිහට ලංකාවෙ බහුතරයක් හිතන්නෙ (අපේ ගෙදර කට්ටිය ඇතුලුව ) අජිනමොටෝ කෑමට නුසුදුසුයි කියල. ඒක ඇත්තද? නුසුදුසු නම් විකුණන්න තියෙන්නෙ මොකද? මේක ගැන දන්නවනම් පොඩ්ඩක් කියල දෙන්නකො. දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න.

අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)