අජිනමොටෝ කෑමට නුසුදුසුද?

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අජිනමොටෝ කෑමට නුසුදුසුද?

    ajinomoto.jpeg

    යාළුවනේ, මම දැක්ක එලකිරි එකේ කෑම හදන හැටි තියන ත්‍රෙඩ් එකක තිබ්බ අජිනමොටෝ කැමතිනම් පමණක් යොදන්න කියල,

    අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)

    මම හිතන විදිහට ලංකාවෙ බහුතරයක් හිතන්නෙ (අපේ ගෙදර කට්ටිය ඇතුලුව ) අජිනමොටෝ කෑමට නුසුදුසුයි කියල. ඒක ඇත්තද? නුසුදුසු නම් විකුණන්න තියෙන්නෙ මොකද? මේක ගැන දන්නවනම් පොඩ්ඩක් කියල දෙන්නකො. දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අජිනමොටෝ කෑවම පිලිකා හැදෙනවා ලු....
    මම නම් කෝකටත් කියලා කන්නෙ නැහැ
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    අනේ මන්ද මචන්. :(
    දැනගන්න කියපු හොද ප්‍රශ්නයක්.:)
    බලමු අනිත් අයගේ අදහස් එහෙම.:yes:
    කඩවල් වල
    කෑම වලටනම් අනිවා ඕක දානවමයි.:D
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    හැම හෝටලේක රෙස්ටුරෙන්ට් එහෙකම ඔව්ව දානව
    අනේ මන්දා.........හැබයි හැමෝම කියනවා ඔව්ව හොඳ නැහැ කියල
     
    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Ajinimoto side effects:

    • Headache, sweating and nausea are common harmful effects of Ajinimoto. Excessive or regular consumption of MSG can also lead to brain damage.

    • Having Ajinimoto can also lead to dehydration. Swelling on the face, eyes and skin tightness are few harmful effects of Ajinimoto.

    • MSG can gradually lead to chest pain, breathing disorder and laziness. Even cold or running nose, sneezing and drowsiness are few other health disorders of MSG.

    • Burning sensation in the stomach and throat are experienced after having Ajinimoto due to its acidic ingredient.

    • Frequent urination, vaginal pain or swelling, prostate swelling are other harmful side effects of Ajinimoto.

    • Bowel movements, lower abdominal pain, vomiting and diarrhea are common side effects of Ajinimoto.

    • Ajinimoto can lead to muscle and joint pain especially in the knees. Ajinimoto weakens the bones and decreases calcium content in the body.

    • Ajinimoto can cause blood pressure fluctuations. High or low blood pressure level, arterial fibrillation, palpitations and arrhythmia are dangerous side effects of having Ajinimoto.

    • People can suffer from migraine due to MSG. It is best to leave Ajinimoto if you are getting headaches.
    These are the few harmful side effects of Ajinimoto on health.
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඕක කෑමට දාපුවාම පට්ට රහයිලු..:yes::yes::yes::yes:ඒත් ඇගට නම් හොද නෑ...:shocked::shocked::shocked::shocked:ගොඩක් රටවල් වල විකුණන්නත් තහනම් :frown::frown::frown::frown::frown::frown:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අජිනමොටෝ කියන්නෙ Monosodium glutamate (MSG) :)

    ගොඩක් restaurants වල appetite වැඩි කරන්න, මේව කෑම වලට දානවා.:yes: ඒකනෙ කට්ටිය කඩේ කෑම කන්න වැඩිපුර කැමති ;)

    මේව කෑම වලට දැම්මම appetite එක වැඩි වෙනව. එතකොට කෑම ගොඩක් කන්නත් පුලුවන් වෙනව. :yes:
    මේව ටික කාලයක් එකතු වෙලා, මේ නිසා දියවැඩියාව, ඉන්ද්‍රියයන්ගේ අක්‍රමිකතා, අධි රුධිර පීඩනය, ඇඟේ බර වැඩි වෙන එක, මොළේ ක්‍රියාකාරිත්වය අඩුවීම, ස්නායු ආබාධ, strokes, heart attacks ඇතිවීමට තියන අවධානම වැඩි වෙනව.:shocked:

    ඒ වගේම මේව ටික කාලයක් කනකොට ඒකට addict වෙනව :sorry:

    කොහොමත් ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ නේ :no:
     
    • Like
    Reactions: පැටියා

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    අජිනමොටෝ කියන්නෙ Monosodium glutamate (MSG) :)

    ගොඩක් restaurants වල appetite වැඩි කරන්න, මේව කෑම වලට දානවා.:yes: ඒකනෙ කට්ටිය කඩේ කෑම කන්න වැඩිපුර කැමති ;)

    මේව කෑම වලට දැම්මම appetite එක වැඩි වෙනව. එතකොට කෑම ගොඩක් කන්නත් පුලුවන් වෙනව. :yes:
    මේව ටික කාලයක් එකතු වෙලා, මේ නිසා දියවැඩියාව, ඉන්ද්‍රියයන්ගේ අක්‍රමිකතා, අධි රුධිර පීඩනය, ඇඟේ බර වැඩි වෙන එක, මොළේ ක්‍රියාකාරිත්වය අඩුවීම, ස්නායු ආබාධ, strokes, heart attacks ඇතිවීමට තියන අවධානම වැඩි වෙනව.:shocked:

    ඒ වගේම මේව ටික කාලයක් කනකොට ඒකට addict වෙනව :sorry:

    කොහොමත් ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ නේ :no:

    kathawa atha..ath podak balahan..msg wadiyenma use karanne china wala. Chinese misnissu 90% msg kema walata danawa..ath china wala inna minissu gen auu kalaya balahan ko...godak aya over 90 yanawa ne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අජිනෝ-මොටෝ, ක්‍රියාකාරී සංයෝගය මොනොසෝඩියම් ග්ලූටමේට්. මෙයින්කරන්නේ දිවෙහි රසාංකුර රස සංවේදීතාවය සදහා උත්තේජනය කිරිමයි. එවිට අපට රස දැනීම වැඩි වෙන අතර, එහි අතුරු ඵලයක් ලෙස වැඩියෙන් කෑම සහ උයපු හාදයාට හෝ හාදිට ‍මුව නොසෑහෙන ලෙස ප්‍රශංසා කිරීම සිදු කරනවා. නමුත් මෙම සංයෝගය සමහර අයට අසාත්මිකතා ඇති කරන අතර, එම රෝගය හදුන්වන්නේ Chinese restaurant syndrome ලෙස.
    එනිසා මම නම් උයන්නෙක් විදියට මෙය භාවිතයෙන් වළකිනවා. Sriboysl උනත් මෙය දන්නා නිසා වියු යුතුයි මෙය උවමනා නම් පමණක් භාවිතා කරන ලෙස දන්වා ඇත්තේ.
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    ajinomoto.jpeg

    යාළුවනේ, මම දැක්ක එලකිරි එකේ කෑම හදන හැටි තියන ත්‍රෙඩ් එකක තිබ්බ අජිනමොටෝ කැමතිනම් පමණක් යොදන්න කියල,

    මම හිතන විදිහට ලංකාවෙ බහුතරයක් හිතන්නෙ (අපේ ගෙදර කට්ටිය ඇතුලුව ) අජිනමොටෝ කෑමට නුසුදුසුයි කියල. ඒක ඇත්තද? නුසුදුසු නම් විකුණන්න තියෙන්නෙ මොකද? මේක ගැන දන්නවනම් පොඩ්ඩක් කියල දෙන්නකො. දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න.

    Mama danna hatiyata oka prove wela na. Ekai seen eka. Ara sausages kanna epa kiyanawa wage. Sausage kaavamath pilikaa hadenna puluwan kiyala kiyanawa.