අජි - නෝ - මොටෝ එහෙම නැත්තන් මොනෝසෝඩියම් ග්ලූටමේට් ගැන ඔයාලගේ අදහස මොකක් ද?
මම ඒක ලයිව් එකක හිටියා එතන ආරාධිත දේශනේ කරේ පෝෂණවේදී උපාධි ගත්ත කෙනෙක්. එයා නැවත නැවත කිව්වේ අජි - නෝ - මොටෝ සමහර රටවල ලංකාවට වඩා භාවිතා වෙනවා ඒත් ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ. ලංකාවේ අය විහින් හදා ගත්ත මනස්ගාත එහෙම නැත්තන් වෙනත් අයහපත් ආහාර රටාවන් හින්දා මිසක් අජි - නෝ - මොටෝ ලෙඩ වලට හේතුවක් වෙන්නේ නෑ කියලා වගේ කතාවක් එතනදී කිව්වේ.
කට්ටිය ඒ ගැන මොනවා හරි දන්නවා නම් කියාගෙන යමු.
P.s - ගොඩක් අය අජි - නෝ - මොටෝ ඇගට අවුලක් නෑ කියලා තිබ්බා. ඒත් ලංකාව වගේ රටකට එවන ඒවගේ තත්ත්වය ගැන සහතිකයක් දෙන්න බැරි නිසා අජි - නෝ - මොටෝ නිතර කෑම අනුමත කරන්න අමාරුයි. ආනයනය කරන කිරිපිටි වල පවා සත්ව තෙල් වගේම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව පහුගිය කාලේ අහන්න ලැබුණා. ඉතින් ප්‍රශ්නේ මොනෝසෝඩියම් ග්ලූටමේට් වල නෙවෙයි ඒත් ලංකාවට එවන ප්‍රඩක්ට් එකේ වෙන්න පුළුවන්. ඉතින් කෝකටත් නොදන්න තැනකින් එන මොනෝසෝඩියම් ග්ලූටමේට් වෙනුවට දන්න ලුණු පාවිච්චිය හොඳයි නේ ද? හැබැයි පහළ කියලා තියෙනවා වගේ මිරිස් ලුණු තෙල් අඩුවෙන් උයන්නේ නැති එක නම් අපේ රටේ ලොකු කේස් එකක්

Last edited: