ඔව් එකෙත් ඇත්තක් තියෙනවාඔන්න ඔය වගේ ප්‍රශ්නයක් ආපු ගමන් අහන්න. ඒ වගේ කෙටි ප්‍රශ්නයක් අල්ලං ඒව පැහැදිලි කරාම ගොඩක් ඒවා එලියට ඇදතැහැකි.
සිටුවේෂනල් ටාස්ක් කියන්නේ හොද ඉගැනුම් මෙවලමක්.
දිග පත හැලි ලිව්වට ගොඩක් අයට මොලේට යන්නේ නැ.

එල එල
ඔව් එකෙත් ඇත්තක් තියෙනවාඔන්න ඔය වගේ ප්‍රශ්නයක් ආපු ගමන් අහන්න. ඒ වගේ කෙටි ප්‍රශ්නයක් අල්ලං ඒව පැහැදිලි කරාම ගොඩක් ඒවා එලියට ඇදතැහැකි.
සිටුවේෂනල් ටාස්ක් කියන්නේ හොද ඉගැනුම් මෙවලමක්.
දිග පත හැලි ලිව්වට ගොඩක් අයට මොලේට යන්නේ නැ.

Umami kiyanne lunu rasata bn. Oka japan hari china hari word ekak.Mcnla, උඹලා Umami ගැන අහලා තියනව ද?
Umami කියන්නෙ MSG වල සාම්ප්‍රදායික නමද? නැත්තම් වෙනම දෙයක් ද?
Ela elaUmami kiyanne lunu rasata bn. Oka japan hari china hari word ekak.
එල එල බ්‍රෝThanks for this thread.Mn ada wenkn hithan indiye oka bhayanaka deyak kiyala.

Uba ajinamoto honda na kiyanne mona hethuvak nisada?Uta gewanna athi ban company eken

umami keyanne rahawala teyana tawa deyak apita rasa pahak danenawa keyanne abul pani ect ect umami keyanne ara ewata amatara tawa extara ekak eken tama supream taste eka enawa keyanne ekai MSG dammama rahaMcnla, උඹලා Umami ගැන අහලා තියනව ද?
Umami කියන්නෙ MSG වල සාම්ප්‍රදායික නමද? නැත්තම් වෙනම දෙයක් ද?
එකේ අවුලක් නෑ මං හිතන්නේ, මොකද අපි කන සාමාන්‍ය ලුණුත් පොල් ගස් වලට දානවා පොහොර විදියටMSG narakay kiyala kohewath research karala oppu karala ne.
Namuth, mage philipine yaluwek, eekige indoor plants walata MSG pohora widihata use karanawa.
1 TSP with 4 liters of water mix karala overnight thiyala, once a week indoor plants walata danawa. ee plants wala kole godak lokuwata hedila thiyanawa. Kemathi aya try karala balanna.
ow wenna ethi, but Nitrogen (N), Phosphorus (P), Potassium (K) thunama thiyanawaluඑකේ අවුලක් නෑ මං හිතන්නේ, මොකද අපි කන සාමාන්‍ය ලුණුත් පොල් ගස් වලට දානවා පොහොර විදියට
Aniwa. The Food Ranger එකාගෙ China වල කරපු කෑම වීඩියෝ ගොඩක චීන්නු MSG දානවඅජිනොමොටෝ යනු MSG බ්‍රෑන්ඩ් එකකි. ඕකේ ඉෆෙක්ට් එක ගැන නම් හරියටම දන්නේ නෑ. ඒ උනාට චීන්නු හැම කෑමටම වගේ MSG දානවා. ඔය උන් ඉන්නේ අපූරුවට.
ajina moto nam noka inna tharamata hodai bnඅජි - නෝ - මොටෝ එහෙම නැත්තන් මෝනොසොඩියම් ග්ලූටමේට් ගැන ඔයාලගේ අදහස මොකක් ද?