අජි - නෝ - මොටෝ /මෝනොසොඩියම් ග්ලූටමේට් ගැන අදහස මොකක් ද

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් ආපු ගමන් අහන්න. ඒ වගේ කෙටි ප්‍රශ්නයක් අල්ලං ඒව පැහැදිලි කරාම ගොඩක් ඒවා එලියට ඇදතැහැකි.
    සිටුවේෂනල් ටාස්ක් කියන්නේ හොද ඉගැනුම් මෙවලමක්.
    දිග පත හැලි ලිව්වට ගොඩක් අයට මොලේට යන්නේ නැ.
    ඔව් එකෙත් ඇත්තක් තියෙනවා :yes:
    එල එල 👍
     

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    Mcnla, උඹලා Umami ගැන අහලා තියනව ද?
    Umami කියන්නෙ MSG වල සාම්ප්‍රදායික නමද? නැත්තම් වෙනම දෙයක් ද?
    umami keyanne rahawala teyana tawa deyak apita rasa pahak danenawa keyanne abul pani ect ect umami keyanne ara ewata amatara tawa extara ekak eken tama supream taste eka enawa keyanne ekai MSG dammama raha
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සිංහළු වඳ කරන්න කිරියෙ උන්ට පඩි දීලා දාන ත්‍රෙඩ්
     
    • Sad
    Reactions: B.Chat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    MSG narakay kiyala kohewath research karala oppu karala ne.
    Namuth, mage philipine yaluwek, eekige indoor plants walata MSG pohora widihata use karanawa.
    1 TSP with 4 liters of water mix karala overnight thiyala, once a week indoor plants walata danawa. ee plants wala kole godak lokuwata hedila thiyanawa. Kemathi aya try karala balanna.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ooka lawanayak
    wadiyen kawoth lunu wadiyen kewama ena leda enawa.. heart ekata hoda na, high blood pressure wage dewal.
    maluwata lunu danawa wage gaanata daala kapan ethkota aulk na
     
    • Like
    Reactions: B.Chat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මට පේන විදිහට මේක හොඳ නෑ කියල උලුප්පල පෙන්නලා මේවට වඩා භායනක රස කාරක වර්ණක යටගහනවා
    රයිස් එකට msg එපා කියන එකා කඩෙන් පාට පාට කේක් ගෙනත් කනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    MSG වල කියන තරම් අවුලක් නැහැ කියලා තමයි මාත් කියවලා තියෙන්නෙ
    උඩින් කියලා තියන විදියට චීනෙ එවුන් හැම මගුලටම ඕකයි සෝයා සෝස්නුයි දානවා, උන් යස අගේට අවුරුදු 100 පැනලා ජීවත් වෙනවා
    ඔයිට වඩා සෑහෙන්න හෙල්ත් ඉෆෙක්ට් තියනවා වෙන ෆ්ලේවර්ස් වලයි කල්තියාගන්න දාන ඒවයි
    අනික ලංකාවට ගේන MSG වල වෙන එක එක විස ජාති තියෙන්න පුලුවන්, කොයි තරම් පිරිසිදු ද කියලා අපි දන්නෙ නැහැනේ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    MSG narakay kiyala kohewath research karala oppu karala ne.
    Namuth, mage philipine yaluwek, eekige indoor plants walata MSG pohora widihata use karanawa.
    1 TSP with 4 liters of water mix karala overnight thiyala, once a week indoor plants walata danawa. ee plants wala kole godak lokuwata hedila thiyanawa. Kemathi aya try karala balanna.
    එකේ අවුලක් නෑ මං හිතන්නේ, මොකද අපි කන සාමාන්‍ය ලුණුත් පොල් ගස් වලට දානවා පොහොර විදියට
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    එකේ අවුලක් නෑ මං හිතන්නේ, මොකද අපි කන සාමාන්‍ය ලුණුත් පොල් ගස් වලට දානවා පොහොර විදියට
    ow wenna ethi, but Nitrogen (N), Phosphorus (P), Potassium (K) thunama thiyanawalu
     
    • Like
    Reactions: B.Chat

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අජිනොමොටෝ යනු MSG බ්‍රෑන්ඩ් එකකි. ඕකේ ඉෆෙක්ට් එක ගැන නම් හරියටම දන්නේ නෑ. ඒ උනාට චීන්නු හැම කෑමටම වගේ MSG දානවා. ඔය උන් ඉන්නේ අපූරුවට.
    Aniwa. The Food Ranger එකාගෙ China වල කරපු කෑම වීඩියෝ ගොඩක චීන්නු MSG දානව
     
    • Like
    Reactions: B.Chat