අජූව එටිසලාට්

  • Jul 6, 2012
    10,690
    2,911
    113

    මචන් එටිසලාට්......:dull:

    උඹේ ඉන්ටර්නෙට් පැකේජ් වල බෑන්ඩ්විත් එක නම් පට්ටය. ඒත් කොච්චර පට්ට උනත් මෙලෝ රහක් නැත. තොපි හිතන් ඇත්තේ අපි හරක් කියා වන්නට ඇති. අද මම දෙවනි පාරටත් උඹලා දීපු ටොපියක් එහෙම් පිටින්ම ගිල්ලෙමි. අද අතේ තිබූ හැම සතයක්ම උඹලාගෙ මෙලෝ රහක් නැති ටොපි වෙනුවෙන් වියදම් කර ඇත්තෙමි.:oo:

    උඹලාගේ 199 ට ගිගා දෙකක් දෙන ප්‍රී පේඩ් මෙව්ව එකක් ඇත. උඹලාගේ මෙලෝ රහක් නැති ටොපි කෑ පලවෙනි පාර මතක් වෙන හැම වෙලේම මතක් වන්නේ මට මේ 199යි. මම වැරදියට ගහපු මැසේජ් එකක් නිසාවෙන් 199 නැතුව 99 ඇක්ටිව් වූ හැටි මට තාම මතකය. උඹලා නම් පට්ට මොල කාරයෝ ය. 199 ඇක්ටිව් කරගන්නට වැරදියට යවපු මැසේජ් එක වෙනුවට ඒකේ අන්තිමට තිබූ '99' ඉලක්කම් දෙක යොදාගෙන 99 ට මෙගා 700ක් දුන්නු හැටි තාම මතකය. අන්තිමට කිතුල් ගහට නැගපු එකාටත් කියන්නට දෙයක් තිබූ බව මට පසක් විය.

    පට්ටම දේ වූයේ අදය. අදත් මගේ මොංගල් බව නිසාදෝ ඇක්ටිව් කරන්නට ඕනා පැකේජය වැරදියට ටයිප් විය. නමුත් පැකේජාක් ද ඇක්ටිව් වුනි.

    Dear Customer You Received 2048 MB For RS. 99:rofl:

    මාත් එක පිට 700ට මේ පාර ගිගා දෙකක්ම බෝනස් දුන්නා කියා ටොරන්ට් එකත් ඇරගෙනම බරටම බෑමේ නිරත උනෙමි. මිනිත්තු කිහිපයකට පසු ආයේ බෑම නතර විය. බලන් යනකොට උන් ඇක්ටිව් කොර ඇත්තේ ලේට් නයිට් පැකේජයක් ය.

    සල්ලි නැති නිසා තාත්තාගේ එටිසලාට් මෙව්ව එකෙන් මම ඒකෙ ඉන්න අක්කියෙක්ට ඇමතුමක් දුනෙමි. (ප්‍රිමියම් මෙව්ව කෙනෙක් ලු ) ආයෙත් පරන ටේප් එකමය. " ඔයා දැණගන්න ඕන හරි විදියට පැකේජ් එක ඇක්ටිව් කරන්න . අපිට කියන්න බෑ වැරදි මැසේජ් එකකින් මොකක් ඇක්ටිව් වෙයිද කියල " . කතාව ඇත්තය. වැරදියට ගහල ජාතක උනු මේ වගේ තිරිසන් විදියට බිස්නස් කරන මේ වගේ කම්පැනි ගැන අපිට තව මොනව කියන්න ද?

    ඒ අතින් බැලුවම ඩයලොග් , මොබිටෙල් තරමක් දුරට හෝ රත්තරන් ය.

    මීට රිදිච්ච කුකුළෙක්

    මගේ ප්‍රශ්නය වැරදි මැසෙජ් එකකට එරර් එකක් එන්නෙ නැතුව වෙන පැකේජ් ඇක්ටිව් වෙන විදියට සිස්ටම් එකක් ඩිසයින් කරන්නෙ මොන වගේ හරක් ද?:rolleyes:
     
    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    199 ට ගිගා දෙකක් දෙන ප්‍රී පේඩ් මෙව්ව එක ගන්ට විදිහ කියාපන්කෝ..:P:P:P:P:P
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    දැන් ,මොකද්ද උබ ගහපු මැසේජ් එක මොකද්ද ගහන්න ඕනා මැසේජ් එක :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ithin ban warada umbe ne. Mama Etisalat eka sudda karanna hadanawa newei.
    Airtel 197i 199i packages dekak thiyenawa. Umba dakala thiyenawa da kawruth Ka gahanawa?
    Anith Eka 99ta 700mb, 199ta 2048mb. Ithin hariye ban. Business kohomath ehema thamai. Unit price eka adu wenawa quantity eka wasi wenakota.
    Slt 1gb 200i kiyala 25gb package eka 5000k newei ne.
     
    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    ow macho math data hamper active karanna gihilla weradiya ta type wela dan dawasata Rs3k kepenawa bn :angry::angry::angry::angry::angry::growl::growl::growl::growl:

    මීට රිදිච්ච කුකුළෙක්
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ithin ban warada umbe ne. Mama Etisalat eka sudda karanna hadanawa newei.
    Airtel 197i 199i packages dekak thiyenawa. Umba dakala thiyenawa da kawruth Ka gahanawa?
    Anith Eka 99ta 700mb, 199ta 2048mb. Ithin hariye ban. Business kohomath ehema thamai. Unit price eka adu wenawa quantity eka wasi wenakota.
    Slt 1gb 200i kiyala 25gb package eka 5000k newei ne.

    moda reply ekakne ban...

    uu kiyanne waradunu msg ekak giyama request karana package eka waradiy kiyala enawa misak nodanna package ekak active wenna beane ban...

    ETISALAT wala aulak tyenawa. Un Data balance ewanakota unath Peak/Off peak nodaa thamayi balance msg ewanne. anathaine itin. hithanne okkoma use kaleki kiyalane ewela :angry::angry::angry::angry:
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    එළකිරි කොල්ලෙක්;17934326 said:

    මචන් එටිසලාට්......:dull:

    උඹේ ඉන්ටර්නෙට් පැකේජ් වල බෑන්ඩ්විත් එක නම් පට්ටය. ඒත් කොච්චර පට්ට උනත් මෙලෝ රහක් නැත. තොපි හිතන් ඇත්තේ අපි හරක් කියා වන්නට ඇති. අද මම දෙවනි පාරටත් උඹලා දීපු ටොපියක් එහෙම් පිටින්ම ගිල්ලෙමි. අද අතේ තිබූ හැම සතයක්ම උඹලාගෙ මෙලෝ රහක් නැති ටොපි වෙනුවෙන් වියදම් කර ඇත්තෙමි.:oo:

    උඹලාගේ 199 ට ගිගා දෙකක් දෙන ප්‍රී පේඩ් මෙව්ව එකක් ඇත. උඹලාගේ මෙලෝ රහක් නැති ටොපි කෑ පලවෙනි පාර මතක් වෙන හැම වෙලේම මතක් වන්නේ මට මේ 199යි. මම වැරදියට ගහපු මැසේජ් එකක් නිසාවෙන් 199 නැතුව 99 ඇක්ටිව් වූ හැටි මට තාම මතකය. උඹලා නම් පට්ට මොල කාරයෝ ය. 199 ඇක්ටිව් කරගන්නට වැරදියට යවපු මැසේජ් එක වෙනුවට ඒකේ අන්තිමට තිබූ '99' ඉලක්කම් දෙක යොදාගෙන 99 ට මෙගා 700ක් දුන්නු හැටි තාම මතකය. අන්තිමට කිතුල් ගහට නැගපු එකාටත් කියන්නට දෙයක් තිබූ බව මට පසක් විය.

    පට්ටම දේ වූයේ අදය. අදත් මගේ මොංගල් බව නිසාදෝ ඇක්ටිව් කරන්නට ඕනා පැකේජය වැරදියට ටයිප් විය. නමුත් පැකේජාක් ද ඇක්ටිව් වුනි.

    Dear Customer You Received 2048 MB For RS. 99:rofl:

    මාත් එක පිට 700ට මේ පාර ගිගා දෙකක්ම බෝනස් දුන්නා කියා ටොරන්ට් එකත් ඇරගෙනම බරටම බෑමේ නිරත උනෙමි. මිනිත්තු කිහිපයකට පසු ආයේ බෑම නතර විය. බලන් යනකොට උන් ඇක්ටිව් කොර ඇත්තේ ලේට් නයිට් පැකේජයක් ය.

    සල්ලි නැති නිසා තාත්තාගේ එටිසලාට් මෙව්ව එකෙන් මම ඒකෙ ඉන්න අක්කියෙක්ට ඇමතුමක් දුනෙමි. (ප්‍රිමියම් මෙව්ව කෙනෙක් ලු ) ආයෙත් පරන ටේප් එකමය. " ඔයා දැණගන්න ඕන හරි විදියට පැකේජ් එක ඇක්ටිව් කරන්න . අපිට කියන්න බෑ වැරදි මැසේජ් එකකින් මොකක් ඇක්ටිව් වෙයිද කියල " . කතාව ඇත්තය. වැරදියට ගහල ජාතක උනු මේ වගේ තිරිසන් විදියට බිස්නස් කරන මේ වගේ කම්පැනි ගැන අපිට තව මොනව කියන්න ද?

    ඒ අතින් බැලුවම ඩයලොග් , මොබිටෙල් තරමක් දුරට හෝ රත්තරන් ය.

    මීට රිදිච්ච කුකුළෙක්

    මගේ ප්‍රශ්නය වැරදි මැසෙජ් එකකට එරර් එකක් එන්නෙ නැතුව වෙන පැකේජ් ඇක්ටිව් වෙන විදියට සිස්ටම් එකක් ඩිසයින් කරන්නෙ මොන වගේ හරක් ද?:rolleyes:

    හම්බ පැකේජ් අරන් හම්බයෝ පෝෂණය කරලා සිංහලයට පුකේ අරින්න හම්බයන්ට උඩගෙඩි දුන්න තොට ඔහොම ල මදි කුකුලෝ. ගැනිවත් යවපන් උන්ට
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක කොපි කරල, එටිසලාට් ෆේස් බුක් පේජ් එකේ අත ඇරපං..:frown:
    හැබැයි ඉතින් පස්සේ ඒකෙනුත් උඹව බ්ලොක් කරයි..
    :P
    කොහොම උනත් මුංගෙ සැඟවුනු ගාසුතුයි අරවයි මෙව්වයි ඔක්කොම එලියට එන්නේ යූස් කරන්න ගත්තාම තමයි...:growl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    හම්බ පැකේජ් අරන් හම්බයෝ පෝෂණය කරලා සිංහලයට පුකේ අරින්න හම්බයන්ට උඩගෙඩි දුන්න තොට ඔහොම ල මදි කුකුලෝ. ගැනිවත් යවපන් උන්ට
    Yako Umba kiyana widiyata balanna giyoth nam lankawe ekekta use karanna Internet package ekak ne bn. Etisalat naminma hamba. Bt DIalog Hamba. ANith thyana hungak ewage samanyen hari portion ekak hamba. Tho internet ennet lawata hari hamba rand ekakin. umba ohoma kiyanawa balanakota middle east weda karana hema ekamat suddonta puka ukas karapu un ne? elakiriye sinhalakamata kelin ke gahana un hema ekamat ehema ne umbe talk eka beluwama:shocked:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක කොපි කරල, එටිසලාට් ෆේස් බුක් පේජ් එකේ අත ඇරපං..:frown:
    හැබැයි ඉතින් පස්සේ ඒකෙනුත් උඹව බ්ලොක් කරයි..
    :P
    කොහොම උනත් මුංගෙ සැඟවුනු ගාසුතුයි අරවයි මෙව්වයි ඔක්කොම එලියට එන්නේ යූස් කරන්න ගත්තාම තමයි...:growl:
    :yes:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Mobitel nama waradi ekk nam waradiyi kynw, nathath late night nam ekath mention karala thynw
    :yes:
    දැන් ,මොකද්ද උබ ගහපු මැසේජ් එක මොකද්ද ගහන්න ඕනා මැසේජ් එක :lol:
    mata mole rudawata INT99 kiyala gahuwe. (dialog 99 activ karana eka) D99 gahanna one :P
    Ithin ban warada umbe ne. Mama Etisalat eka sudda karanna hadanawa newei.
    Airtel 197i 199i packages dekak thiyenawa. Umba dakala thiyenawa da kawruth Ka gahanawa?
    Anith Eka 99ta 700mb, 199ta 2048mb. Ithin hariye ban. Business kohomath ehema thamai. Unit price eka adu wenawa quantity eka wasi wenakota.
    Slt 1gb 200i kiyala 25gb package eka 5000k newei ne.

    hari bn. mama kiyanne weradiyata msg ekak demmat wena package activ wena eka gana ne :no:

    ow macho math data hamper active karanna gihilla weradiya ta type wela dan dawasata Rs3k kepenawa bn :angry::angry::angry::angry::angry::growl::growl::growl::growl:

    මීට රිදිච්ච කුකුළෙක්
    :(
    moda reply ekakne ban...

    uu kiyanne waradunu msg ekak giyama request karana package eka waradiy kiyala enawa misak nodanna package ekak active wenna beane ban...

    ETISALAT wala aulak tyenawa. Un Data balance ewanakota unath Peak/Off peak nodaa thamayi balance msg ewanne. anathaine itin. hithanne okkoma use kaleki kiyalane ewela :angry::angry::angry::angry:
    :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ රටේ ඕවට නීති නෑ, තිබ්බත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ....මේ රටේ මිනිස්සුන්ගේ ලේ උරා බොන්නේ ඕකුන් බන්....:sorry::sorry::sorry:

    අපේ නැති බැරි එකෙක් පොඩි හොරකමක් කලොත් තමයි කෙල වෙන්නේ.:angry::angry::angry::angry::angry:

    මමත් එටිසලට් බල්ලෝ නිසා රිදුන කුකුලෙක් :(:(

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    matath oya wadema una ban eka sarayak kalakanni man hodata amathuwa customer care eke ans kala ekata eeta passe hamba salat bawithaya na internet walata