අටපට්ටම මතක් වු...නා

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    අටපට්ටම මතක් වු...නා

    මේ කෙල්ල කවුද බං? :eek: :oo: දඩිබිඩිස්ව මතක් වුනා මේක බලද්දි... :eek: :rolleyes:

     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කාත් කවුරුවත් නැති බව දැන දැන
    මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
    නුඹත් ගියා නම් හෙටක් තියේවිද
    මටත් ඉරක් නැගෙනා

    සාංකාව ඇහරෙන ගන අදුරේ
    ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
    ඈත් වෙන්න නම්
    ඇයි තුරුලෙම උන්නේ

    වේදනාව ඇවිලෙන දිවි කතරේ
    දෑස් ඇරන් හිඳ තවත් පලක් නැත්තෙ
    ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ
    කාත් කවුරුවත් නැති...............
    :(